හුරේ_මමදිනුවා

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඉතින් බන් කොහොමත් ඌ විකුණන්නෙ ඒ ගානටමනෙ (Buy it now price) :rofl:

http://www.ebay.com/itm/7-colors-Re...0609?pt=Other_MP3_Players&hash=item3a70aba661

ඔය MP3 එක මම ගත්ත 15$ ට ,කෑලි හැලෙනව.. :rofl::rofl:
මම වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ උබට දුක හිතෙන නිසා..

:( අයියෝ සල්ලි.. :rofl: :rofl:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹ අහුවෙලා! :no::no::no::(:(:(මමත් ගත්තා මිට අවුරු 2 කට වගේ කලින්, 8 GB කියල කිවට තියෙන්නේ 1 GB විතරයි. සමහර mp3 බිට් රේට් play වෙන්නෙ නෑ ,file corrupted කියල එනව . මාස 6ක් විතර තමයි වැඩකරේ . මුන්ට හෙනම ගහන්න ඕනෙ අපිව රවට්ටලා බඩු විකුණන හරකුන්ට
    :D:D
    බටන් ඔබනකොට හුටස් ගානව..:lol: In ear headset එකක් ගහන් හිටියත් සද්දේ කනට ඇහෙනව..:D
    දැන් display එකත් එබෙනව.. :lol:
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D:D
    බටන් ඔබනකොට හුටස් ගානව..:lol: In ear headset එකක් ගහන් හිටියත් සද්දේ කනට ඇහෙනව..:D
    දැන් display එකත් එබෙනව.. :lol:

    :rofl: :rofl: :rofl: Display එකත් එබෙනවලු.. :rofl: :rofl: :rofl: :rofl: හිනා වෙලා පණ යනව යකෝ.. :lol: :lol: +1, talk එකට..
     
    • Like
    Reactions: sudeewa

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පිස්සුද බන් ... බිඩ් එක වින් කරල ... දැන් ඒ ගාන ගෙවල ගන්න ඕන :lol:
    ඔය අනාතයා ලිදෙ පනින්නෙ නැහැ අපි කොයි තරම් තල්ලු කරත් ගු නාගෙන හරි ගද ගස්ස ගස්ස ගොඩ එනවා:rofl: