ඉතින් බන් කොහොමත් ඌ විකුණන්නෙ ඒ ගානටමනෙ (Buy it now price)
http://www.ebay.com/itm/7-colors-Re...0609?pt=Other_MP3_Players&hash=item3a70aba661
ඔය MP3 එක මම ගත්ත 15$ ට ,කෑලි හැලෙනව..![]()
මම වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ උබට දුක හිතෙන නිසා..
අයියෝ සල්ලි..

උඹ අහුවෙලා!මමත් ගත්තා මිට අවුරු 2 කට වගේ කලින්, 8 GB කියල කිවට තියෙන්නේ 1 GB විතරයි. සමහර mp3 බිට් රේට් play වෙන්නෙ නෑ ,file corrupted කියල එනව . මාස 6ක් විතර තමයි වැඩකරේ . මුන්ට හෙනම ගහන්න ඕනෙ අපිව රවට්ටලා බඩු විකුණන හරකුන්ට


In ear headset එකක් ගහන් හිටියත් සද්දේ කනට ඇහෙනව..

බටන් ඔබනකොට හුටස් ගානව..In ear headset එකක් ගහන් හිටියත් සද්දේ කනට ඇහෙනව..
දැන් display එකත් එබෙනව..![]()
ebay eken gaththa ekakdaebay eken gaththa ekakda




බටන් ඔබනකොට හුටස් ගානව..In ear headset එකක් ගහන් හිටියත් සද්දේ කනට ඇහෙනව..
දැන් display එකත් එබෙනව..![]()
Display එකත් එබෙනවලු..
හිනා වෙලා පණ යනව යකෝ..
+1, talk එකට..oya 8GB eka mama $12ta BUY IT NOW kara.
wedak na. battery eka hitinne na wadi wela.
gandepa!!
ඔය අනාතයා ලිදෙ පනින්නෙ නැහැ අපි කොයි තරම් තල්ලු කරත් ගු නාගෙන හරි ගද ගස්ස ගස්ස ගොඩ එනවාපිස්සුද බන් ... බිඩ් එක වින් කරල ... දැන් ඒ ගාන ගෙවල ගන්න ඕන![]()
