මට නිකමට වගේ හිතුනඕක හැදුවෙ පෙරේද බන්..![]()


අනේ අපොයි. ebay එකේ තියෙනවට වඩා හොඳ බඩු ඊට වඩා අඩුවට පිටකොටුවේ බෝ ගහ ළඟ තියෙනවා. මෙහෙ ගන්න නැති දෙයක් ගෙන්නගනින් බං.




සිරා ඇත්ත බං.
ow ow, china kali ne ban
lajjawe ba bus ekaka ema yanakota button ekak ebuwama minissu harila balanawa![]()


මට නිකමට වගේ හිතුන
මු නිකන් කෑ ගහන්නේ නිකන් දුන්න වගේ නේ![]()


ඔය අනාතයා ලිදෙ පනින්නෙ නැහැ අපි කොයි තරම් තල්ලු කරත් ගු නාගෙන හරි ගද ගස්ස ගස්ස ගොඩ එනවා![]()



සිරා ඇත්ත බං.
මම ebay එකෙන් මුලින්ම ගත්තේ මාලයක්. $3 උනා. උන් මාල දෙකක් එව්වා package එකේ. අනේ උකේ එක මාලයක් දවස තුනයි දැම්මේ පාට ඔක්කොම ගියා. රිදී පාට මාලේ තඹ පාට උනා. අනිත් එකත් එහෙමයි. ඊට පස්සේ පිටකොටුවෙන් ගත්ත 150ට. පට්ටම සිරා. තාම යන්තම් වත් fade වෙලා නෑ.![]()




patta seen ekaඔය අනාතයා ලිදෙ පනින්නෙ නැහැ අපි කොයි තරම් තල්ලු කරත් ගු නාගෙන හරි ගද ගස්ස ගස්ස ගොඩ එනවා![]()

අනේ මචං මචං මේක කේස් වෙයිද බං
දැං මොකද කරන්නේ ... මට බැරිද මේක එපා කියන්න


ටච් එකක්ද
බටන් ඔබනකොට හුටස් ගානව..In ear headset එකක් ගහන් හිටියත් සද්දේ කනට ඇහෙනව..
දැන් display එකත් එබෙනව..![]()

පවු වැඩෙ යකො ඔහොම කියන්න එපාමට නිකමට වගේ හිතුන
මු නිකන් කෑ ගහන්නේ නිකන් දුන්න වගේ නේ![]()
ඌට වෙච්ච වැඩෙට අඩනවද හිනාවෙනවද කියල මම බැලුවෙ
මම නිකමට කිව්වේටච් එකක්ද
පවු වැඩෙ යකො ඔහොම කියන්න එපාඌට වෙච්ච වැඩෙට අඩනවද හිනාවෙනවද කියල මම බැලුවෙ
මොන මගුලක්ද බන් එපා කියපන් ඕක
ජයවේවා![]()
rs.100 badu $20 ta gamu
උබලා කිව්ව දෙවල් වලට අරු තාම අඩනවා ඇති


මේක උට දීපන්උබලා කිව්ව දෙවල් වලට අරු තාම අඩනවා ඇති
එක නිසා අපි හිනාවෙමු![]()

P