හුරේ_මමදිනුවා

actinide

Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    අනේ අපොයි. ebay එකේ තියෙනවට වඩා හොඳ බඩු ඊට වඩා අඩුවට පිටකොටුවේ බෝ ගහ ළඟ තියෙනවා. මෙහෙ ගන්න නැති දෙයක් ගෙන්නගනින් බං.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death

    :lol::lol::lol: සිරා ඇත්ත බං.

    මම ebay එකෙන් මුලින්ම ගත්තේ මාලයක්. $3 උනා. උන් මාල දෙකක් එව්වා package එකේ. අනේ උකේ එක මාලයක් දවස තුනයි දැම්මේ පාට ඔක්කොම ගියා. රිදී පාට මාලේ තඹ පාට උනා. අනිත් එකත් එහෙමයි. ඊට පස්සේ පිටකොටුවෙන් ගත්ත 150ට. පට්ටම සිරා. තාම යන්තම් වත් fade වෙලා නෑ. :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :lol::lol::lol: සිරා ඇත්ත බං.

    මම ebay එකෙන් මුලින්ම ගත්තේ මාලයක්. $3 උනා. උන් මාල දෙකක් එව්වා package එකේ. අනේ උකේ එක මාලයක් දවස තුනයි දැම්මේ පාට ඔක්කොම ගියා. රිදී පාට මාලේ තඹ පාට උනා. අනිත් එකත් එහෙමයි. ඊට පස්සේ පිටකොටුවෙන් ගත්ත 150ට. පට්ටම සිරා. තාම යන්තම් වත් fade වෙලා නෑ. :P

    :rofl::rofl::rofl::D:D patta seen eka
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :D:D
    බටන් ඔබනකොට හුටස් ගානව..:lol: In ear headset එකක් ගහන් හිටියත් සද්දේ කනට ඇහෙනව..:D
    දැන් display එකත් එබෙනව.. :lol:
    ටච් එකක්ද
    :rofl:

    මට නිකමට වගේ හිතුන :dull:
    මු නිකන් කෑ ගහන්නේ නිකන් දුන්න වගේ නේ:rofl:
    පවු වැඩෙ යකො ඔහොම කියන්න එපා:angry: ඌට වෙච්ච වැඩෙට අඩනවද හිනාවෙනවද කියල මම බැලුවෙ:rofl:

    මොන මගුලක්ද බන් එපා කියපන් ඕක
    ජයවේවා
    11.gif
     
    ටච් එකක්ද
    :rofl:

    පවු වැඩෙ යකො ඔහොම කියන්න එපා:angry: ඌට වෙච්ච වැඩෙට අඩනවද හිනාවෙනවද කියල මම බැලුවෙ:rofl:

    මොන මගුලක්ද බන් එපා කියපන් ඕක
    ජයවේවා
    11.gif
    මම නිකමට කිව්වේ :dull:rs.100 badu $20 ta gamu
    උබ අඩපන්:rofl: