හුරේ_මමදිනුවා

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේක උට දීපන් :dull:

    එහෙම හොද නෑ නේ අපිත් අඩමු :dull:P

    මේක බම්ප් කරන්න එපා බන්, අරූ පව්..:lol::lol:
    මිනිහට සුද්ද එක්ක මල පැනල , අන්න ඇමරිකාවට බැනල ත්‍රෙඩ් එකකුත් දාල.. :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මේක බම්ප් කරන්න එපා බන්, අරූ පව්..:lol::lol:
    මිනිහට සුද්ද එක්ක මල පැනල , අන්න ඇමරිකාවට බැනල ත්‍රෙඩ් එකකුත් දාල.. :lol:

    මමත් දැක්කා.. නොසැහෙන්න බැනලා තිබ්බා..:lol:
     
    මේක බම්ප් කරන්න එපා බන්, අරූ පව්..:lol::lol:
    මිනිහට සුද්ද එක්ක මල පැනල , අන්න ඇමරිකාවට බැනල ත්‍රෙඩ් එකකුත් දාල.. :lol:
    bump නොකර ඉම්මු:baffled::rofl:
    මමත් යන්තම් දැක්ක :rofl:
    දැන් නම් මුට හොද ගණන් වගේ
    :P:sorry::dull:
    ඔව් ටිකක් ඒ වගේ , ඒත් මචන් ටච් කරල ඇගිල්ල ගත්තම display එකත් ඇගිල්ල එක්ක එනව ගැලවිලා..
    :lol::lol:
    :baffled::rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක උට දීපන් :dull:
    napkin-vision.jpg

    එහෙම හොද නෑ නේ අපිත් අඩමු :dull:P
    මල පැනලා ඉන්න වෙලෙ ඔවා දෙන්න ගිහින් &^&^&%^$&%^ අහගන්න වෙන්නෙ:rofl:
    උබ අඩපන් එහෙනම්:P
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හෆෝ ඕව ගන්න එපා බන් මාත් අහුවුණා:baffled:,එකේ 8GB පෙන්නනවා එත 1 වගේ ෆයිල් එකක් දාපුවම ඔක්කොම කොරුප්ට් වෙනවා:growl: