හුරේ_මමදිනුවා

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

machan ebay eke item win karana sene eka mokadda ban??? free da hambvenne?? mata poddak kiyala diyanko machan

:angry: උඹ විතරක් නෙවෙයි අපිත් මේ දන්න ශිල්ප දාල උගෙන් ඇහුව ඒක කරන හැටි. :sorry: පොර කියන්නෙම නෑ නෙ බං.. :( :(
 
Mar 24, 2012
121
5
0
:angry: උඹ විතරක් නෙවෙයි අපිත් මේ දන්න ශිල්ප දාල උගෙන් ඇහුව ඒක කරන හැටි. :sorry: පොර කියන්නෙම නෑ නෙ බං.. :( :(
උබේ හමේ පාට කියපන්! මම කියලා දෙන්නම් නොමිලේ ගන්න හැටි.:lol:
 
Mar 24, 2012
121
5
0
මූ සරම කෙසේ වෙතත් අර සීඩී වගයක් ගැන ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ නම් රෙදි නැතුව
ඒක නම් පට්ට අපරාදේ..ඌට තියෙන්නෙ ඕක රිටර්න් කරන්න දැන්.
 
කළු පූසා;12400809 said:
අපි කවද්ද බන් නෑවෙ? :oo:
ගද පුසා:oo: ගිහින් නාපන් :baffled::rofl:
ow machan , eth mechchara ganan dila meka gatta unut innawa ne? anika top rated seller kenek wenne kohomada ban?
mewage paranormal ewa sell karana godak un top rated..
ane manda.
mokakda ube experience eka ah?? kiyahanko
* Send my your name, date of birth, and any areas of mental functioning that you would like the genie to focus on through EBay messages.

*Believe.You must BELIEVE in the genie's power for it to work.

යටින්ම මේකත් පොඩියට පේන නොපෙනෙන තියෙනවා
Legal Stuff: This service is for entertainment purposes only. Seller is not responsible for any paranormal or metaphysical activity that may or may not occur. Please do not bid if you have any fear of psychic services. This service is in no way a substitute for professional legal, medical, or psychiatric counsel.

oya wage pm ekak ewi gatamma :P spell eke result enne maasa 6 athulata lu :P You must BELIEVE in the genie's power for it to work. nisa ganna un modayo mage + feedback denawa:rofl:

ඕව බොරු වැඩ බෝල මම කරපු නිසා නේ කියන්නේ :baffled::rofl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
කළු පූසා;12400876 said:
උබේ හමේ පාට කියපන්! මම කියලා දෙන්නම් නොමිලේ ගන්න හැටි.:lol:

:shocked: තලෙළු :rofl: :rofl: බෝදිලිමෙක් නෙවෙයි බළලො වෛවර්ණ පාට තියෙන හමක් තියෙන්න.. :lol: :lol:
 
Mar 24, 2012
121
5
0
:shocked: තලෙළු :rofl: :rofl: බෝදිලිමෙක් නෙවෙයි බළලො වෛවර්ණ පාට තියෙන හමක් තියෙන්න.. :lol: :lol:

වෛවර්ණ? යකෝ තොට ලෙඩක්ද?:baffled: අනික පැයක් විතර නැවිලා ඉන්න පුළුවන් නම් විතරලු ෆ්‍රී ලැබෙන්නෙ:eek:
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කළු පූසා;12401009 said:
    වෛවර්ණ? යකෝ තොට ලෙඩක්ද?:baffled: අනික පැයක් විතර නැවිලා ඉන්න පුළුවන් නම් විතරලු ෆ්‍රී ලැබෙන්නෙ:eek:

    නැමුනම අරූ මොනව කරන්නද බන්:lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කළු පූසා;12401009 said:
    වෛවර්ණ? යකෝ තොට ලෙඩක්ද?:baffled: අනික පැයක් විතර නැවිලා ඉන්න පුළුවන් නම් විතරලු ෆ්‍රී ලැබෙන්නෙ:eek:

    :angry: මට හිතුන මොකක් හරි කුණුහරුපෙකට තමයි පාටවල් අහන්නෙ කියල.. :angry: වලත්ත බළලා..
     
    කළු පූසා;12400963 said:
    හවස නෑවුනා වැස්සට:baffled:
    aha ehenam kamak naa ban:rofl:

    Monawai uba gaththe?? :P:P
    ube Beliaththe ehema neme neda inne?
    menna mugen gatte coffee596 :nerd: monawada gate kiyala nam ahanna epa:rofl:
    mama dan piliyandala hariye ban inne, Beliaththa ape allapu gama ne mama tangale naayo ehema innawa beliaththe
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    aha ehenam kamak naa ban:rofl:

    menna mugen gatte coffee596 :nerd: monawada gate kiyala nam ahanna epa:rofl:
    mama dan piliyandala hariye ban inne, Beliaththa ape allapu gama ne mama tangale naayo ehema innawa beliaththe

    Mage patta bokkak hitiya beliaththe , nama Amila madu wage namak ban, hena wali karaya.. uba da manda.
    mama issara thangalle hitiye ban , ipaduneth ohe. mama mara asa side ekak ban
     
    Mage patta bokkak hitiya beliaththe , nama Amila madu wage namak ban, hena wali karaya.. uba da manda.
    mama issara thangalle hitiye ban , ipaduneth ohe. mama mara asa side ekak ban
    Amila la nam mehe hena godak innawa ban.mama newi ban mata Amila kiyala kaalak naa anika mama wadiya wali karayek newi :rofl: . ube thangalle th hitiyada kiwwa nam set wenna thibuna ;) mamath meheta asayi ban :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Amila la nam mehe hena godak innawa ban.mama newi ban mata Amila kiyala kaalak naa anika mama wadiya wali karayek newi :rofl: . ube thangalle th hitiyada kiwwa nam set wenna thibuna ;) mamath meheta asayi ban :yes:

    hitiya diha mataka nane ban , podi kale ne. PM ekak dannam ubata