හුරේ_මමදිනුවා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මිනිස්සුන්ට මඩ ගහන ත්‍රෙඩ්ම බමප් කරන්න එපා බන් ඔයා ඉගෙන ගත්ත මනුස්සයෙක් නෙද බැන්ක් එකක් නෙද වැඩ කරන්නෙ ඔයිට වඩා මනුස්සයෙක් වෙන්න බලන්න මොකද ඔයා පොලි මුදලාලි කෙනෙක් වගෙ හැසිරෙන්නෙ:angry::angry:

    අවසාන අවවාදයයි බැන් කරන්න සිදු වෙයි
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මිනිස්සුන්ට මඩ ගහන ත්‍රෙඩ්ම බමප් කරන්න එපා බන් ඔයා ඉගෙන ගත්ත මනුස්සයෙක් නෙද බැන්ක් එකක් නෙද වැඩ කරන්නෙ ඔයිට වඩා මනුස්සයෙක් වෙන්න බලන්න මොකද ඔයා පොලි මුදලාලි කෙනෙක් වගෙ හැසිරෙන්නෙ:angry::angry:

    අවසාන අවවාදයයි බැන් කරන්න සිදු වෙයි
    Hina wela pana yanawa yako meke comment kiyewwahama..:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Hina wela pana yanawa yako meke comment kiyewwahama..:lol:
    :rofl::rofl: මමත් මොනවාත් ෆන් එකට නැත්නම් මෙ වගෙ පරන ත්‍රෙඩ් කියවනවා
    උබ අර බකාඩියාගෙ රෙප් ආස්කින් ත්‍රෙඩ් එක කියෙවුවාද පට්ට ෆන් යකො:lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar379901_129.gif
    Last warning

    *** Moderator ***
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    avatar379901_129.gif
    Last warning

    *** Moderator ***

    බැන් කරපන් ඔකාව මචන් ඔලුව වැඩි දැන් ඔකට ඉස්සර අපි කියන් දෙ අහලාල් පුස් පැටවු වගෙ හිටපු උන :baffled::rofl::rofl::rofl::rofl::rofl:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    උඹ අහුවෙලා! :no::no::no::(:(:(මමත් ගත්තා මිට අවුරු 2 කට වගේ කලින්, 8 GB කියල කිවට තියෙන්නේ 1 GB විතරයි. සමහර mp3 බිට් රේට් play වෙන්නෙ නෑ ,file corrupted කියල එනව . මාස 6ක් විතර තමයි වැඩකරේ . මුන්ට හෙනම ගහන්න ඕනෙ අපිව රවට්ටලා බඩු විකුණන හරකුන්ට

    :D:D:D
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Balapan ekaleyi dan kaleyi wenasa! e kale replies tikai dan kale owage thread ekaka reply tikai.
     
    :rofl::rofl: මමත් මොනවාත් ෆන් එකට නැත්නම් මෙ වගෙ පරන ත්‍රෙඩ් කියවනවා
    උබ අර බකාඩියාගෙ රෙප් ආස්කින් ත්‍රෙඩ් එක කියෙවුවාද පට්ට ෆන් යකො:lol:

    මොකද්ද බන් ඒ ඒක එව්පන්කෝ