හුරේRun-Clone බොරුව

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ බලහල්ලා ලංකාවේ දේශපාලකයෝ වගේම ...

    ලංකාවේ තව ඉන්නවා වැඩකාරයෝ වගේ පෙන්නගෙන ....
    බොරු කරන software/game developersලා ගේ වගේ එවුන් ...

    මේ ඒවගේ එකෙක්ගේ වැඩක් .....

    මුගේ අනිත් Play Store එකේ තියෙන Game ටිකත් මේ වගේ ඒවා පස්සේ ඒවා දාන්නම් ...

    මේ වගේ බොරු කාරයෝ නිසා ...
    කොල්ලෙක් මහන්සි වෙලා පොඩි Game එකක් හැදුවත් ඌට කැත විදිහට විහිලු කරන උන් හැදිලා ඉන්නේ ලංකාවේ .....
    :baffled::baffled::baffled:

    පව් බන් අර ලංකාවේ Play Store Usersලා ටික මු වගේ එවුන්ව උඩින් තියන

    උන්ටත් දැනගන්න මේක Facebook දාන්න පුළුවන් කොල්ලෙක් ඉන්නවා නම් Facebook එකට දාන්න... මම නැහැ Facebook එකේ ...


    Original Post

    http://www.elakiri.com/forum/showthread.php?p=22054948#post22054948


    d6ahgElkxBf_pHZi1TZ23DqooRaXqUBc-kjXm89idyJchPbzQbk3z8-uBgLi92gcPA=w300-rw


    https://play.google.com/store/apps/details?id=com.kodex.hurerun
    fVBsGvnqgWBFZb9I5Q9SBLSOk1sL9MOVLXvTn-eC9WmeMTa4z2HxtDpWiQ5YyxBYicI=h900-rw

    _E4zuOWh8wwmNJYsjta0Dddq0Iq007nPblH-wah51BvczKMQAbLbwHag-fpBVnFiGQs=h900-rw


    මේක හැදුවේ unity එකෙන්


    මම මේ පොස්ට් එක අද තමයි දැක්කේ !

    එක Unity හදපු එක හොදයි ! :P:P:P:P
    උබම තමයි බන් හදලා තියන්නේ.... බොරුව පෙන්නලා වැඩකාරයෝ වෙන්න හදන්න එපා

    හැබැයි මේ Game එක තනිකර UNITY ASSETS එකේ තියෙන Game එකක් ...

    සල්ලි දීලා නැතුව උස්සලා හෝ හරි සල්ලි දීලා අරගෙන තමන්ගේ වගේ කියන මහ කැත වැඩක් නේද?

    මේ තියෙන්නේ එකේ URL එක

    https://www.assetstore.unity3d.com/en/#!/content/32543

    c0530480-b1cf-48cb-ad29-7d2f70757624_scaled.jpg


    මේ තියෙන්නේ එකේ Game Play එක


    පව් බන් උබ ගැන මහා ලොකුවට හිතන play store එකේ usersලා ටික.
    උබ ගැන ලොකුවට කතා කරනවා.. මෙලෝ දෙයක් දන්නේ නැති මෝඩයෝ ටික ....

    මම ප්‍රර්ථනා කරනවා උබට ලංකාවේ ගොඩ ගෙම්බොන්ට තව තව මැජික් පෙන්වන්න පුළුවන් වෙන්න කියලා ..... :D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: Tramadol

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මම වලියෙ මොන පැත්තද ගන්ඩ ඔනෙ....:rolleyes::rolleyes::rolleyes:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැන් මම වලියෙ මොන පැත්තද ගන්ඩ ඔනෙ....:rolleyes::rolleyes::rolleyes:

    වලියක් නැහැ බන් ! දැනුවත් කිරීමක් විතරයි
    මම කාලෙකට පස්සේ Elakiri ආවම මේ පොස්ට් එක දැක්කේ !

    මම කිව්වේ මහන්සි වෙලා ඉගෙන ගෙන පොඩි Game එකක් හදන කොල්ලෙක්ට තැනක් නැති වෙනවා මේ වගේ එවුන් නිසා ඒකයි !
    මම කැපුනා !
     
    Last edited:

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    ලංකාවේ තනිකරම ඉන්නෙ අංකුට්ටෝ තමයි
    කවුද ඔය හදල තියන ඩයල් එක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ගෙ වැඩ ගැන විවේචනය කරකර ඉන්නවට වඩා
    තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඩා......:P


     
    Last edited:
    • Like
    Reactions: kosandpol

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනුන්ගෙ වැඩ ගැන විවේචනය කරකර ඉන්නවට වඩා
    තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඩා......:P



    උබේ යාලුවෙක් ද ඔය KanchuKa_samarakoon අවුලක් නැහැ බන් !

    ඌ අනුන් රවටනවා කිව්වට .....
    බොරු කරාම තමන්ම තමයි රැවටෙන්නේ ! මම මාර වැඩ කාරයෙක් කියලා !
    ඒක ඇති මට නම් !

    මට ඔය game developing අදාළ නැහැ මම full stack engineer කෙනෙක් !


    අනික ඔය game වලින් සල්ලි හොයන්න බැහැ ! ලංකාවේ !
    ලංකාවේ එවුන් mobile data off කරගෙන game ගහන්නේ ! ඉතින් admob වලින් ads integrate කරත් වැඩක් නැහැ !

    in app purchase :oo: සල්ලි දීලා මෙලෝ දෙයක් ගන්නේ නැහැ ! ලංකාවේ Game නම් කොහොමත් ගන්නේ නැහැ !

    මම මේක කිව්වේ අපේ අනිත් ඔය game developing පැත්ත මහන්සි වෙලා ඉගෙන ගන්න උන් ගැන හිතලා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ යාලුවෙක් ද ඔය KanchuKa_samarakoon අවුලක් නැහැ බන් !

    ඌ අනුන් රවටනවා කිව්වට .....
    බොරු කරාම තමන්ම තමයි රැවටෙන්නේ ! මම මාර වැඩ කාරයෙක් කියලා !
    ඒක ඇති මට නම් !

    මට ඔය game developing අදාළ නැහැ මම full stack engineer කෙනෙක් !

    විහිලුවට බන් දැම්මෙ...;);)
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    උබේ යාලුවෙක් ද ඔය KanchuKa_samarakoon අවුලක් නැහැ බන් !

    ඌ අනුන් රවටනවා කිව්වට .....
    බොරු කරාම තමන්ම තමයි රැවටෙන්නේ ! මම මාර වැඩ කාරයෙක් කියලා !
    ඒක ඇති මට නම් !

    මට ඔය game developing අදාළ නැහැ මම full stack engineer කෙනෙක් !


    අනික ඔය game වලින් සල්ලි හොයන්න බැහැ ! ලංකාවේ !
    ලංකාවේ එවුන් mobile data off කරගෙන game ගහන්නේ ! ඉතින් admob වලින් ads integrate කරත් වැඩක් නැහැ !

    in app purchase :oo: සල්ලි දීලා මෙලෝ දෙයක් ගන්නේ නැහැ ! ලංකාවේ Game නම් කොහොමත් ගන්නේ නැහැ !

    මම මේක කිව්වේ අපේ අනිත් ඔය game developing පැත්ත මහන්සි වෙලා ඉගෙන ගන්න උන් ගැන හිතලා

    මොකක්ද බන් Full Stack Engineer කෙනෙක් කියන්නේ?
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    අනුන්ගෙ වැඩ ගැන විවේචනය කරකර ඉන්නවට වඩා
    තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඩා......:P



    adoo patta song eka thanks bn share karata:rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,091
    113
    Kotahena
    ලංකාවේ උන්ගේ බැරි කම තමයි. අර එක පාරක් මොරටුව campus එකේ car එක හැදුව කියල Dimo එකේ බාස් උන්නැහේල ගෙන්නලා කරලා පාස්සල හදල ඒ ගැන පඬි කතා දෙන්න ආවම එළකිරි එකේ උන්ව රජ බයිටක් උනා.

    මේක හින්ද තමයි මම එළකිරි එකට ආදරේ

    මේ සයිට් එකේ ඕන ගු ගොඩක් ඉහ මුලින් කරගහල පිළිගන්න ගොන් පොන්නයයො අඩුයි. ඉන්නවා එකෙක් දෙන්නෙක් ඒත් මේ පොස්ට් එක දාපු කෙනා වගේ මොකක් හරි knowledge එකක් තියෙන meeter එක හොඳ elakiri කොල්ලෝ ටිකක් ඉන්නෙ
     
    Last edited:

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    Lankawe inna ponna haththata ithin , sinhala akurak dekkath paiya negala, jathi ale galanna gannawa, nikan indiayan karayo wage. Tikak hoyanne balanne ne.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Browser tab 2 eka laga open karan inne. Kageda mata warada nothere ? However Banina ubath banum ahana aruth Loketa karadarayak nowi jeewath wenawanam echcharai :)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙන්න මේකෙ මගේ පොඩි පොඩි games ටිකක් ඇති කට්ටිය පොඩ්ඩක් බලලා review එකක් දෙන්න. :lol::lol::lol:


    https://play.google.com/store/apps/dev?id=8265209819542762949
    games ටික මරු. පස්සේ download කරලා බලන්ඩ ඕනේ.
    මොකක්ද use කරන game engine එක? Assets හදන්නෙත් උඹම ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,039
    113
    ඒක වැදගත් නෑ බන් ගේම් බිස්නස් එකට. මට නන් පේන විදියට ඌ සාර්ථකයි බිස්නස් එක පැත්තෙන්. අපි මෙතන කොච්චර කතා වෙලා ඌ ගැන ඇත්ත පෙන්නන හැදුවත් එළියට පේන්නෙ උගෙ ගේම් එකේ රේට් එකයි ඩවුන්ලෝඩ්ස් ගාණයි විතරයි.

    ඌ පාවිච්චි කරල තියෙන්නෙ ෆ්‍රීලාන්ස් කියන කන්සෙප්ට් එක හරි රී ඩිසයින් කියන එක හරි.\

    හැමෝම දන්නව ඩොස් බිල්ගේට් හැදුවෙ නෑ කියල ඒ උනාට දැන් ඒකෙන් වැඩක් නෑනෙ ඌ තමා ධනවත්ම පුද්ගලය. ඒ වගේ සීන් එකක්

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,039
    113
    ගේම් ඩිවලොප්මන්ට් කරන්න හිතන් ඉන්න කෙනෙක් මේක බලනව නන් මේ වෙනකොට ගේම් එන්ජින් ඇස්ට්ස් හදන්න ටූල්ස් බරගානක් එළියෙ තියෙනව. ගේම් එකක් නන් හදල එලියට දාන්නෙ වදවෙන්නෙ එපා ඔය එකක් ගැනවත් ෆයිවර් ෆ්‍රීලාන්ස් සයිට් වල ඕනි තරම් මිනිස්සු ඉන්නව ඔය ටික කරන්න ,

    සල්ලි ගෙවල ගන්න බැරි එකම දේ කන්සෙප්ට් එක. ඒක ගැන වදවෙන්න. ඒකයි ඉගෙන ගන්න ඕනි.

    හොද ගේම් එකක් හදන්න එන්ජින් එක ඇස්ට්ස් වැදගත් නෑ කියල ෆැලැපි බර්ඩ් ගේම් එක ඔප්පු කරල තියෙනව ට්‍රෙන්ඩ් එක අදුරගෙන හැකි ඉක්මනට රීලීස් එක දැම්මොත් විතරයි දිනන්න පුළුවන්. ඔයාට අද එන කන්සෙප්ට් එක තව මාස ගාණකින් මහන්සි වෙලා එලියට දානකොට ඒ කන්සෙප්ට් එක එනකොටම එන ස්ප්‍රිට් එක බහිනව.