මේ බලහල්ලා ලංකාවේ දේශපාලකයෝ වගේම ...
ලංකාවේ තව ඉන්නවා වැඩකාරයෝ වගේ පෙන්නගෙන ....
බොරු කරන software/game developersලා ගේ වගේ එවුන් ...
මේ ඒවගේ එකෙක්ගේ වැඩක් .....
මුගේ අනිත් Play Store එකේ තියෙන Game ටිකත් මේ වගේ ඒවා පස්සේ ඒවා දාන්නම් ...
මේ වගේ බොරු කාරයෝ නිසා ...
කොල්ලෙක් මහන්සි වෙලා පොඩි Game එකක් හැදුවත් ඌට කැත විදිහට විහිලු කරන උන් හැදිලා ඉන්නේ ලංකාවේ .....

පව් බන් අර ලංකාවේ Play Store Usersලා ටික මු වගේ එවුන්ව උඩින් තියන
උන්ටත් දැනගන්න මේක Facebook දාන්න පුළුවන් කොල්ලෙක් ඉන්නවා නම් Facebook එකට දාන්න... මම නැහැ Facebook එකේ ...
Original Post
http://www.elakiri.com/forum/showthread.php?p=22054948#post22054948
මම මේ පොස්ට් එක අද තමයි දැක්කේ !
එක Unity හදපු එක හොදයි !

උබම තමයි බන් හදලා තියන්නේ.... බොරුව පෙන්නලා වැඩකාරයෝ වෙන්න හදන්න එපා
හැබැයි මේ Game එක තනිකර UNITY ASSETS එකේ තියෙන Game එකක් ...
සල්ලි දීලා නැතුව උස්සලා හෝ හරි සල්ලි දීලා අරගෙන තමන්ගේ වගේ කියන මහ කැත වැඩක් නේද?
මේ තියෙන්නේ එකේ URL එක
https://www.assetstore.unity3d.com/en/#!/content/32543
මේ තියෙන්නේ එකේ Game Play එක
පව් බන් උබ ගැන මහා ලොකුවට හිතන play store එකේ usersලා ටික.
උබ ගැන ලොකුවට කතා කරනවා.. මෙලෝ දෙයක් දන්නේ නැති මෝඩයෝ ටික ....
මම ප්‍රර්ථනා කරනවා උබට ලංකාවේ ගොඩ ගෙම්බොන්ට තව තව මැජික් පෙන්වන්න පුළුවන් වෙන්න කියලා .....

Last edited:

සල්ලි දීලා මෙලෝ දෙයක් ගන්නේ නැහැ ! ලංකාවේ Game නම් කොහොමත් ගන්නේ නැහැ ! 