Weather Report එකේ මෙහෙම හුලං වැඩි වෙනවා කියලා කිව්වද? නෑනේ?
නෑ නේ
Weather Report එකේ මෙහෙම හුලං වැඩි වෙනවා කියලා කිව්වද? නෑනේ?
ඊයේ රෑට වැඩිය අද හවස කොළබ පැත්තට ආපු හුළඟ සැර වැඩියි වගේAdath 4 withara hulan awa neda eka paratama. Ape gewal laga geka wahale kallak galawila
Ow iye ra ekanam echchara apita danune naha. Meka poddak awa.ඊයේ රෑට වැඩිය අද හවස කොළබ පැත්තට ආපු හුළඟ සැර වැඩියි වගේ
වියළි කලාපේ බයියන්ට කොහොමත් හුලං තමා දැන්![]()
හෙළුවෙන් බලියක් අරින්ටෝන @AnuradhaRa එක්ක සෙට් වෙලාසෙත් ශාන්තියක් කරපම් කලාපීය අපල දුරුවෙන්නයි කියල

හෙළුවෙන් බලියක් අරින්ටෝන @AnuradhaRa එක්ක සෙට් වෙලා![]()

ගුරුකං එහෙම තියෙනව නේද මහ රෑ හෙලුවෙං කනත්තට ගිහින් කරන ඒව![]()

නොදන්න කමට ඇහුවෙ බන්,,දැන් හුලං බොකනවා
පෝලිමකට නේද වැටිලා තියෙන්නේහම්මෝ වයිෆ් ගහන් ගිහින් එහා අද උදේ එක්කරන් ආවේ
නොදන්න කමට ඇහුවෙ බන්,,අම්මා ගෙදර තනියම නිසා,,,කොල් කරන්න බෑ බැට්රි නැ වගෙ,,මම ඉන්නෙ ලංකාවෙ නෙමෙ
![]()