හුලග

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අඩෝ අද පට්ට හුලගනේ බන්
    මම ගල්කිස්සේ ඉන්නේ පට්ට හුලගක් තියෙන්නේ පොල් ගස් අබරෙනවා
    මොකද සින් එක බන්
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අඩෝ අද පට්ට හුලගනේ බන්
    මම ගල්කිස්සේ ඉන්නේ පට්ට හුලගක් තියෙන්නේ පොල් ගස් අබරෙනවා
    මොකද සින් එක බන්

    උබට කියන්න මම ඉන්න තැන හුළගට වහල ගැලවෙයි කියල මම මේ බයේ ඉන්නෙ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,148
    20,424
    113
    Panadura
    අඩෝ අද පට්ට හුලගනේ බන්
    මම ගල්කිස්සේ ඉන්නේ පට්ට හුලගක් තියෙන්නේ පොල් ගස් අබරෙනවා
    මොකද සින් එක බන්

    උබ දැන් ඉන්නෙ පිළියන්දල නෙමේද
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මතරටත් එහෙමයි....වැස්ස ආවට වැහින්නේත් නෑ හුළගට යනවා.
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    mehet ehemai bun..ude office enakota ammeeeee itin gawm keli saya keli ehema uda yanawa hooo gala ahhhh. e witarakda saree kali ehema kele bun buri eliye dilisi dilisi itin....mmmmmmmmmmm nenga nagillak udema ahhhh:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: