තාමත් එහෙම තමයි. හතේ අපේ පොත තහනම් කරපු උන්නේ ඉන්නෙ.ඒ කාලෙ කියලා කිසි වෙනසක් නෑ නේද සිංහලුන්ගෙ
එමදිවට ළමයි නරක් වෙනවා කියලා ඉස්කෝලෙට ලැබෙන්න තිබ්බ IT room එකත් එපා කියපු මිනිස්සු ඉන්න රටක බන් අපි ජීවත් වෙන්නෙ





ඇයි බන් හුළගෙන් hiv බෝ වෙනවා කිව්වේවලාකුළු වලින් ඩේටා ගලාගෙන ඇවිල්ලා, ටැබ් වලට ඉස්කොලේ යන ලමයි වඳ වෙනවා කියපු වෘශන කෝශ කොට්ට උඩ තියන් ඉන්න මල් පොන්සියෝත් ඉන්නේ![]()
Ape school eke IT karana eka class eke kello thunakatama gahuwa IT kamarema thiyan 11 wasardiතාමත් එහෙම තමයි. හතේ අපේ පොත තහනම් කරපු උන්නේ ඉන්නෙ.එමදිවට ළමයි නරක් වෙනවා කියලා ඉස්කෝලෙට ලැබෙන්න තිබ්බ IT room එකත් එපා කියපු මිනිස්සු ඉන්න රටක බන් අපි ජීවත් වෙන්නෙ
![]()
..Ape school eke IT karana eka class eke kello thunakatama gahuwa IT kamarema thiyan 11 wasardi
තව මදි පොඩ්ඩක් කථා ලියන්න පුරුදු වෙලා ඉන්න වෙනවා
@lilman වගේ මෝඩයො ඒ කාලේත් ඉදලා![]()
සිංගප්පුරුව වගේ රටවල් වල කෙල්ලෝ යන්නේ හෙළුවෙන්.
එත් අපචාර කියලා දෙයක් ඒ රටවල නැහැ.
කෙල්ලෝ බාගෙට අදින නිසා අපචාර වැඩි වෙන්නේ නැහැ.
අපචාර වැඩි වෙන්න හේතුව රටේ නීතියක් නැතිවීම.
ස්ත්‍රී දුෂ්කයන්ට ,මිනීමරුවන්ට ජනාධිපති සමාව දෙන රටක
අපචාර වැඩිවෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.