හුලාහුප්කාමවළලු😂😂😂

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    0111111.jpg
    40512.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    ඒ කාලෙ කියලා කිසි වෙනසක් නෑ නේද සිංහලුන්ගෙ
    තාමත් එහෙම තමයි. හතේ අපේ පොත තහනම් කරපු උන්නේ ඉන්නෙ. :P එමදිවට ළමයි නරක් වෙනවා කියලා ඉස්කෝලෙට ලැබෙන්න තිබ්බ IT room එකත් එපා කියපු මිනිස්සු ඉන්න රටක බන් අපි ජීවත් වෙන්නෙ:rofl:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    වලාකුළු වලින් ඩේටා ගලාගෙන ඇවිල්ලා, ටැබ් වලට ඉස්කොලේ යන ලමයි වඳ වෙනවා කියපු වෘශන කෝශ කොට්ට උඩ තියන් ඉන්න මල් පොන්සියෝත් ඉන්නේ :rofl::rofl::rofl::rofl::rofl:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,498
    1
    53,102
    113
    ප*යාගල
    sorry.com
    ඉස්කොලේ යන පොඩි ලමයින්ට IT උගන්නනත් දෙපාරක් හිතන්න ඕනෙ. මට දෙපාරක් chances ආවා. දෙපාරම බෑ කිව්ව. අනිවා කුණු ගොඩක් ගෑවෙනවම තමා. වසලා හමාරයි ඊටපස්සෙ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    වලාකුළු වලින් ඩේටා ගලාගෙන ඇවිල්ලා, ටැබ් වලට ඉස්කොලේ යන ලමයි වඳ වෙනවා කියපු වෘශන කෝශ කොට්ට උඩ තියන් ඉන්න මල් පොන්සියෝත් ඉන්නේ :rofl::rofl::rofl::rofl::rofl:
    ඇයි බන් හුළගෙන් hiv බෝ වෙනවා කිව්වේ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    තාමත් එහෙම තමයි. හතේ අපේ පොත තහනම් කරපු උන්නේ ඉන්නෙ. :P එමදිවට ළමයි නරක් වෙනවා කියලා ඉස්කෝලෙට ලැබෙන්න තිබ්බ IT room එකත් එපා කියපු මිනිස්සු ඉන්න රටක බන් අපි ජීවත් වෙන්නෙ:rofl:
    Ape school eke IT karana eka class eke kello thunakatama gahuwa IT kamarema thiyan 11 wasardi
     
    • Love
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    41,546
    55,662
    113
    Colombo
    @lilman වගේ මෝඩයො ඒ කාලේත් ඉදලා 🤣🤣

    සිංගප්පුරුව වගේ රටවල් වල කෙල්ලෝ යන්නේ හෙළුවෙන්.
    එත් අපචාර කියලා දෙයක් ඒ රටවල නැහැ.
    කෙල්ලෝ බාගෙට අදින නිසා අපචාර වැඩි වෙන්නේ නැහැ.
    අපචාර වැඩි වෙන්න හේතුව රටේ නීතියක් නැතිවීම.
    ස්ත්‍රී දුෂ්කයන්ට ,මිනීමරුවන්ට ජනාධිපති සමාව දෙන රටක
    අපචාර වැඩිවෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ
    .