හුවාවෙයි සමාගමට මොකක් වෙයිද ???

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ehemmama kiyanna ba bn.
    anith de thama china un data steal krnwa.
    eka sahenna loku case ekak....

    anith de thama samsung unta exynos chip dev nawaththnna una nattn snapdragon denne nathi seen ekak dala.
    exynos eka samsung ungema ekak un sahnnna hodata hada gtta eka.

    bt chip set ekama samsung un krnwa kiyanne ekath data steal krna eka supiriyatama yanna pluwan ekakne :lol:

    Xiaomi la usa wala loku market ekak allan na.Europe side eketh na unta ehema.

    අැමරිකාව උපාසකයෝ..
     
    • Like
    Reactions: D_Mad and Thilantdm

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔත්තු බලන්න හැදුවා කියන ඵක පට්ට පල් බොරුවක්.ට්‍රම්ප් පකයගේ බයිල ඕවා..

    හුවාවේ නෙට්වර්ක් ස්විච් වලින් ඩේට ලීක් වෙලා මාට්ටු උනා කලින් . ජර්මනි ,ෆ්රාන්ස් ,බෙල්ජියම් ,ස්වීඩන් වගේ රටවල බෑන්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය ඩේට ලීක් සීන් බොරුවක්ම වෙන්නත් බැහැ බන්

    තව හෙන කේස් ගොඩක් ගියා නේද සමහර චයිනා මැනුෆැක්චර් කරපු US කම්පැනි වල මේන් බෝඩ් වල එහෙම ඔරිජිනල් ඩිසයින් වල නැති චිප් එකක් හොයාගත්තා කියලා, ඊට පස්සෙ මොකක් උනාද කියලා හෙවුවෙ නැහැ, බොරුවක් උනාද දන්නෙත් නැහැ

    උන්ට චීනෙ ඇතුලෙම චිප්ස් ෆැබ්‍රිකේට් කරන ලෙවල් එකට එන්න බැරි වෙනවා කාලෙකට. TSMC එවුන් 7nm වලටත් පොඩි ලෙවල් එකේ ඉන්නවා ඒත් තාම ඉන්ටෙල් උන්ට 10nm ෆැබ්‍රිකේට් කරගන්ත් බැහැ තාම. ඒක නිසා in house ෆැබ්‍රිකේට් කරත් අනෙක් චිප් වලට කම්පීට් කරගන්න පුලුවන් ලෙවල් එකකට එනකොට ලොකු කාලයක් යයි.
    ඔය හැම එකාම 7nm හරි 5nm හරි ගියා කියලා ලොකුවට මාකට් කරාට උන් මාකට් කරන්නෙ TSMC එවුන්ගෙ ප්‍රොසෙස් එක නේ, Apple, AMD, හුවාවි සේරම ඔය උන්ගෙ ප්‍රොසෙස් එක වගේ කිවුවට සේරම කියන්නෙ TSMC උන්ගෙ ප්‍රොසෙස් එක ගැන.
    චයිනා ඇතුලෙම x86 චිප්ස් හදනවා VIA උන්ගෙ ලයිසන් වලින්. ඒව තාම තියෙන්නෙ 45nm ද කොහෙද, ඒව intel එන්ට්‍රි ලෙවල් CPU ලෙවල් එකේ පර්ෆෝමන්ස් තියනවා, LTT එවුන් රිවීව් එහෙම කරා මතකයි.
    දැනට මහා ඔය ෆෝන් වලට එහෙම ඕන පොඩි ට්‍රාන්සිස්ටර් සයිස් වලින් මාහා පරිමානෙන් චිප් ෆැබ්‍රිකේට් කරනන පුලුවන් තැන් කීපයයි නේ තියෙන්නෙ Intel, TSMC, Samsung වගේ කීපයක් විතරයි.
    AMD, Apple, Nvidia සේරම චිප් මැනුෆැක්චර් කරන්නෙ TSMC
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    රිවිව් කරන් වුන් නන් කියලා තිබ්බා ඕකෙන් ඇමරිකාවටත් ලොකු පාඩුවක් වෙනවා කියලා...ඇයි බන් ඔය චිප් හදන ටෙක්නොලොජි එක් us වලත් කම්පැනි කිහිපයකට විතරක් තියෙන්නේ..pc ගත්තොත් intel විතරයි.intel blueprint දුන්නා නිසා තමයි amd ලට ගේමට එන්ටර් වෙන්න පුලුවන් වුනේ.....
     
    • Like
    Reactions: D_Mad and lilman

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රිවිව් කරන් වුන් නන් කියලා තිබ්බා ඕකෙන් ඇමරිකාවටත් ලොකු පාඩුවක් වෙනවා කියලා...ඇයි බන් ඔය චිප් හදන ටෙක්නොලොජි එක් us වලත් කම්පැනි කිහිපයකට විතරක් තියෙන්නේ..pc ගත්තොත් intel විතරයි.intel blueprint දුන්නා නිසා තමයි amd ලට ගේමට එන්ටර් වෙන්න පුලුවන් වුනේ.....

    ඉතින් චිප් විකිනෙන එක අඩු වෙන්නෙ නෑනෙ . හුවාවේ තැන වෙන කම්පැනි එකකින් ගන්නව. උන් ඒ චිප් ගන්නව . හැබැයි හුවාවේ චිප් ගහන්න ගත්තොත් නම් US ලට නප්පෙටම කෙල වෙනව .
     
    • Like
    Reactions: Kodiya97

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔත්තු බලන්න හැදුවා කියන ඵක පට්ට පල් බොරුවක්.ට්‍රම්ප් පකයගේ බයිල ඕවා..
    උඹ කොහොමද බොරු කියන්නෙ. ඩේටා ලීක් කරලා මාට්ටු වෙලා තියනවා යුරෝප් වල මීට කලින්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,643
    113
    Colombo
    රිවිව් කරන් වුන් නන් කියලා තිබ්බා ඕකෙන් ඇමරිකාවටත් ලොකු පාඩුවක් වෙනවා කියලා...ඇයි බන් ඔය චිප් හදන ටෙක්නොලොජි එක් us වලත් කම්පැනි කිහිපයකට විතරක් තියෙන්නේ..pc ගත්තොත් intel විතරයි.intel blueprint දුන්නා නිසා තමයි amd ලට ගේමට එන්ටර් වෙන්න පුලුවන් වුනේ.....

    intel blueprint දුන්නා kiyanne mokakda ban ?
     
    • Like
    Reactions: D_Mad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    China might produce the chips within China. But the problem there is that they have to use the US made equipment to produce the chips. This might pose a problem. The other option is go for another non-US based company.
    ඕක කරන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තෙ ලයිසන් ප්‍රශ්නයක්. IP කේස් එකක් වගේ ඇති.
     
    • Like
    Reactions: D_Mad