හුස්ම ගැනීම අපහසු තාවය

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    හුස්ම ගැනීම අපහසු තාවය තියෙන්නෙ ඈයි පෙනහැල්ලෙ සෙම හින් දද? අක්මාවෙ තෙල් නම් තියෙනවා
    හතිය නෙමෙයි ගන්න ටික සම්පූරණම එන්නෙ නෑ
    බෙහෙත් ගත්තා ඉන්හේලර එකක් දුන්න සතියකට ඉස්සෙල්ලා බෙහෙත් බිව්වා
    අක්මාව නිසා මෙහෙම වෙනවද?
    බඩවැල එක තැනකින් හීනි වෙලා තියෙනවලු
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    Ecg එකක් ගනින් මුලින්ම

    Gastric තියනවද gastric වලට ඇගෙ වාතය පිරෙනවා වගෙ වෙනවා ඉට පස්සෙ එවා වල ප්‍රෙශර් එකට මුලු ඇගම ඇතුලෙන් තද වෙලා බැලුමක් තදට පුම්බලලා වගෙ වෙනවා
    පෙනහලු ඉට පස්සෙ පිම්බිලා වගෙ ගන්න හුස්ම හරියට ඇගට එන් නෑ
    ඔක ගැන හිතලා තවත් ස්ට්‍රස් උනහම ඇග තවත් ටයිට් වෙලා ඔක තව වැඩි වෙනවා

    කකොකටත් මුලින් ecg අරන් හිටහන් හාට් එකෙ ප්‍රශ්නයක් සෙම කෙස් එකක් නැත්තන් ගොඩක් දුරට ගැස්ට්‍රයිටිස් සීන් තමයි
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    ්Ecg එකක් ගනින් මුලින්ම

    Gastric තියනවද gastric වලට ඇගෙ වාතය පිරෙනවා වගෙ වෙනවා ඉට පස්සෙ එවා වල ප්‍රෙශර් එකට මුලු ඇගම ඇතුලෙන් තද වෙලා බැලුමක් තදට පුම්බලලා වගෙ වෙනවා
    පෙනහලු ඉට පස්සෙ පිම්බිලා වගෙ ගන්න හුස්ම හරියට ඇගට එන් නෑ
    ඔක ගැන හිතලා තවත් ස්ට්‍රස් උනහම ඇග තවත් ටයිට් වෙලා ඔක තව වැඩි වෙනවා

    කකොකටත් මුලින් ecg අරන් හිටහන් හාට් එකෙ ප්‍රශ්නයක් සෙම කෙස් එකක් නැත්තන් ගොඩක් දුරට ගැස්ට්‍රයිටිස් සීන් තමයි
    ගැස්ට්‍රයිටිස් වලට පරීක්‍ෂණයක් තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    හුස්ම ගන්න ටික සම්පූරණම එන්නෙ නෑ
    දොස්තර කෙනක් චැනල් කරලා බෙහෙත් ගන්න මට දීලා තිබුණා ගැස්ට්‍රයිටිස් වලට එක්කම බෙහෙත්

    ගොඩක්ම අමාරු නම් hospital එකකට ගිහින් nebulizer කරගන්න.
     
    • Like
    Reactions: NRTG and comx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මේ දවස් වල එයාර් කොලිටි එකත් බැහැලා ලු නේද? ඉන්දියන් ඩස්පයන්ගේ විෂ දුම් නිසා
     
    • Like
    Reactions: NRTG and comx

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    හුස්ම ගැනීම අපහසු තාවය තියෙන්නෙ ඈයි පෙනහැල්ලෙ සෙම හින් දද? අක්මාවෙ තෙල් නම් තියෙනවා
    හතිය නෙමෙයි ගන්න ටික සම්පූරණම එන්නෙ නෑ
    බෙහෙත් ගත්තා ඉන්හේලර එකක් දුන්න සතියකට ඉස්සෙල්ලා බෙහෙත් බිව්වා
    අක්මාව නිසා මෙහෙම වෙනවද?
    බඩවැල එක තැනකින් හීනි වෙලා තියෙනවලු
    Matath ohomayi mata hathiය
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ දවස්වල ඔය හුස්මගැනීමේ අපහසුතා සේම රෝග ගොඩක් අයට තියනවා.