හුස්ම ගන්න ටික සම්පූරණම එන්නෙ නෑඔව් සෙම නිසා තමයි මට තියෙනවා සෙම
හොඳට උරන්නගන්න ටික සම්පූරණම එන්නෙ නෑ
ජෙම් කටින් karanna naha....තමුසේ නේද ජෙම් බිස්නස් කරන්නේ. ජෙම් කටින් එහෙම කරනවද?
ගැස්ට්රයිටිස් වලට පරීක්ෂණයක් තියෙනවද?්Ecg එකක් ගනින් මුලින්ම
Gastric තියනවද gastric වලට ඇගෙ වාතය පිරෙනවා වගෙ වෙනවා ඉට පස්සෙ එවා වල ප්රෙශර් එකට මුලු ඇගම ඇතුලෙන් තද වෙලා බැලුමක් තදට පුම්බලලා වගෙ වෙනවා
පෙනහලු ඉට පස්සෙ පිම්බිලා වගෙ ගන්න හුස්ම හරියට ඇගට එන් නෑ
ඔක ගැන හිතලා තවත් ස්ට්රස් උනහම ඇග තවත් ටයිට් වෙලා ඔක තව වැඩි වෙනවා
කකොකටත් මුලින් ecg අරන් හිටහන් හාට් එකෙ ප්රශ්නයක් සෙම කෙස් එකක් නැත්තන් ගොඩක් දුරට ගැස්ට්රයිටිස් සීන් තමයි
දොස්තර කෙනක් චැනල් කරලා බෙහෙත් ගන්න මට දීලා තිබුණා ගැස්ට්රයිටිස් වලට එක්කම බෙහෙත්හුස්ම ගන්න ටික සම්පූරණම එන්නෙ නෑ
Matath ohomayi mata hathiයහුස්ම ගැනීම අපහසු තාවය තියෙන්නෙ ඈයි පෙනහැල්ලෙ සෙම හින් දද? අක්මාවෙ තෙල් නම් තියෙනවා
හතිය නෙමෙයි ගන්න ටික සම්පූරණම එන්නෙ නෑ
බෙහෙත් ගත්තා ඉන්හේලර එකක් දුන්න සතියකට ඉස්සෙල්ලා බෙහෙත් බිව්වා
අක්මාව නිසා මෙහෙම වෙනවද?
බඩවැල එක තැනකින් හීනි වෙලා තියෙනවලු
doctor kanakuta panna la balanna mama nam meeta satyakata kalin bahat gattaMatath ohomayi mata hathiය
Pulmolologist da ta , උගුර කන් nasaya specialist da wada hondadoctor kanakuta panna la balanna mama nam meeta satyakata kalin bahat gatta
laya rooga nada banPulmolologist da ta , උගුර කන් nasaya specialist da wada honda