හු@#$ ගිහිල්ලා මාට්ටු උනානෙ?

Joke Snoop

Member
Feb 3, 2015
178
72
0
හු@#$ ගිහිල්ලා මාට්ටු උනානෙ?

ඇම්ඩා ගෙදරට ගෙනාවලු ගිරව් දෙන්නෙක් මූ ගිරවුන්ට ආස නිසා.

කොහොමහරි දැන් මූට දැනගන්න ඕනෙලු ගෑනු ගිරවා කවුද පිරිමි ගිරවා කවුද කියලා.මූ ඉතින් ටිකක් කලුවරකන් ඉදලා හොරෙන් කූඩුව දිහා බලන් ඉන්නවලු.


ඔන්න දැන් ගිරව් දෙන්නම පොරට සෙට් වෙන්නලු යන්නෙ.පිරිමි ගිරවා වැඩේ පටන් ගන්න යනකොටම ඇම්ඩා පැනලා පිරිමි ගිරවා අල්ලලා බඩ වටෙට කලු පාට පටියක් බැන්දලු.

දැන් ඉතින් ඇම්ඩට පිරිමි එකා මොකාද ගෑනු එකා මොකාද කියලා වෙන් කරලා අදුන ගන්න පුලුවන්.

ඔන්න දවසක් ඇම්ඩගෙ ගෙදරට ෆාදර් කෙනෙක් එනවලු.ඇම්ඩා එදා ගෙදර ඉදලත් නෑ කොහොමහරි.


ෆාදර් ගෙදර දොරට තට්ටු කර කර ඉන්නකොට කතා කරන සද්දයක් ආවලු බැලින්නම් අර ගිරවලු.

ගිරවා අර ෆාදර්ගෙ බඩ වටේට තියන කලු පාට පටිය දැකලා අහනවලු."ආ ලොකු අයියා හු@#$ ගිහිල්ලා මාට්ටු උනානෙ?"


:lol::growl::nerd::(:shocked::yes::confused:;)

Source From - http://jokesnoop.blogspot.com/
 
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    6.gif
     

    Joke Snoop

    Member
    Feb 3, 2015
    178
    72
    0
    Agam apahasa karanda epa h*tho

    මුලින්ම උබ හරියට කතා කරන්න ඉගෙන ගනිං. ආගමක් අපහාස කිරිමේ උවමනාවකින් දාපු එකක් නෙමෙයි.මේක මට යාලුවෙක් එවපු එකක්.මීට කලින් පාප් වහන්සේ අපහාස කරලා දාලා තිබ්බා එක්කෙනෙක්.ඒක ගැන කවුරැවත් කතාකලේ නෑ.