168500 --> 2050002023 december thibbata wada kocchhara wadi welada?
මේ බොරුRussian and Chinese Buying Gold in the market.. un BRICS currency ea release karanna yanne.. that currency is Gold backed..
අනුර සහෝදරයා රත්තරන් පිඟානෙන් කෑවට පස්සේ තමා රත්තරන් වල වටිනාකම වේගයෙන් ඉහල යන්නේ
Wadiwenakota aran wadak nane bn. Adu wenakota ganinරත්තරන් විතරයි ගන්න බැරි උනේ, එකත් ගන්න හිතෙනවා මේ යන විදිය දැක්කම![]()
නෑ මම generally invest කලේ නැත්තේ ඔය රත්තරන් කතාවට විතරයි, වෙන වෙන investments විදි 3ක් හතරක් තියනව ඔය රත්තරන් මගුලත් අරගෙන දාගන්න ඕනි පස්සේ ඕනි මඟුලක් වෙන්න කියලාWadiwenakota aran wadak nane bn. Adu wenakota ganin