හු**ටෝ රන් පවුම sky rocketing

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    රත්තරන් විතරයි ගන්න බැරි උනේ, එකත් ගන්න හිතෙනවා මේ යන විදිය දැක්කම 🤔🧐
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,674
    113
    Russian and Chinese Buying Gold in the market.. un BRICS currency ea release karanna yanne.. that currency is Gold backed..
    මේ බොරු :no: අනුර සහෝදරයා රත්තරන් පිඟානෙන් කෑවට පස්සේ තමා රත්තරන් වල වටිනාකම වේගයෙන් ඉහල යන්නේ

    461112045-984038930426188-7586770393207800232-n.jpg
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    රත්තරන් විතරයි ගන්න බැරි උනේ, එකත් ගන්න හිතෙනවා මේ යන විදිය දැක්කම 🤔🧐
    Wadiwenakota aran wadak nane bn. Adu wenakota ganin
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Wadiwenakota aran wadak nane bn. Adu wenakota ganin
    නෑ මම generally invest කලේ නැත්තේ ඔය රත්තරන් කතාවට විතරයි, වෙන වෙන investments විදි 3ක් හතරක් තියනව ඔය රත්තරන් මගුලත් අරගෙන දාගන්න ඕනි පස්සේ ඕනි මඟුලක් වෙන්න කියලා 😉
     
    • Like
    Reactions: sandaru1rox