මමත්... කොට්ටාවෙ ඉදන් රාජගිරියට විනාඩි 15යි.. රාජගිරියෙ ඉදන් බොරැල්ල කනත්ත ගාවට පැය බාගයයි. කනත්ත ගාව ඉදල කොටුවට විනාඩි 15යි.. පැයක් ඉවරයි..




රවුම් ගහනවට වඩා ලේසි බන් බත්තරමුල්ල බස් හෝල්ට් එක ලගින් pament එක උඩට දැම්ම පාලිමේන්තුව වට රවුමෙන් අනිත් පැත්ත පාරට දැම්ම (ඇරලා තිබ්බොත්) එතකොට කෙලින්ම රාජගිරියේනැත්තන් කෝට්ටේ ඇතුලේ පාරට හැරෙව්වා ෂෙඩ් එක ලගින් පොඩි පාරට දැම්ම carcare එක පිටිපස්සෙන් රාජගිරිය පාරට දැම්ම
![]()
මොකෙන්ද බන් විනාඩි 15ට රාජගිරියට යන්නේ
[/SIZE]


බයික් එකේ.. පරණ පාරෙන් දාලා පන්නිපිටිය පාලම මිස් කරල ඒක යටින් ගිහින් තලවතුගොඩින් කිඹුලවල හන්දියෙන් පාර්ලිමේන්තු පාරෙන් රාජගිරිය...![]()

mama yanneth oya road ekemai![]()

ලෝකේ ජරාම පොදු ප්රවාහන සේවය තියෙන්නේ ලංකාවේ.
ගිය අවුරුදු 3 ටම එක පාරක්වත් අලුතෙන් හැදුවේ නැහැ ..
traffic jam එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
okontama wada iwasanna bari indian car kaali gatta un prado kiyala hithagena paare loku idak aran yana eka![]()
මේ එච්චර ප්රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...
ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන් හැදි ගෑවිලා පල...
මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ...
යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....
නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...
2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...
ට්රැෆික් වගේද ඩො ස්විස් එකවුන්ට් එකේ තියෙන මිලියන 1000?මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?

මහින්ද හිටියා නම් 2015 දී යෝජනා කරපු මොනෝ රේල් එක, මාලබේ ඉදලා කොටුව වෙනකන් හදල, 2017 දී ප්රොජෙක්ට් එක ඉවර කරන්නත් හිටියේ...
ලක්ෂ 62 ක කාලකන්නි ටිකක් කිව්වා, ට්රැෆික් කන්නද? ඒ වගේද නාමල්ගේ රත්තරන් අස්පයා කියල...
ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන් හැදි ගෑවිලා පල...
පොන්සිරාට රෙද්ද උස්සලා දුන්න එකෙක්ට රිදිලා..Ube ammata hena gahala kunu wela pala

කලින් ඉල්ලුවේ මොකද කියල 2015 ජනවාරි වලදීම මහින්ද කිව්වා... තෝ නැගිට්ටේ අද උදේද?ඇයි බං ඉතින් කලින් ඉල්ලුවෙ අපරාදෙනෙ...( රෙප් කපනව නම් පොන්යෙක් නොවි නම දාල කපපන්
