හු...න ට්‍රැෆික්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes::yes: මමත්... කොට්ටාවෙ ඉදන් රාජගිරියට විනාඩි 15යි.. රාජගිරියෙ ඉදන් බොරැල්ල කනත්ත ගාවට පැය බාගයයි. කනත්ත ගාව ඉදල කොටුවට විනාඩි 15යි.. පැයක් ඉවරයි..

    මොකෙන්ද බන් විනාඩි 15ට රාජගිරියට යන්නේ
    :sorry::sorry::sorry::sorry:

    රවුම් ගහනවට වඩා ලේසි බන් බත්තරමුල්ල බස් හෝල්ට් එක ලගින් pament එක උඩට දැම්ම පාලිමේන්තුව වට රවුමෙන් අනිත් පැත්ත පාරට දැම්ම (ඇරලා තිබ්බොත්) එතකොට කෙලින්ම රාජගිරියේ :rofl::rofl::rofl::rofl: නැත්තන් කෝට්ටේ ඇතුලේ පාරට හැරෙව්වා ෂෙඩ් එක ලගින් පොඩි පාරට දැම්ම carcare එක පිටිපස්සෙන් රාජගිරිය පාරට දැම්ම :D:D


    කෑල්ලව ඔෆිස් දාන කාලේ එහෙම තමයි ගියේ
    ඊට කලින් අපේ පාරට ලගයි අඹගහන්දිය පාර ඒ නිසා එහෙන් ගියා
    දැන් නම් ඔෆිස් එක ඇතුල්කෝට්ටේ ඒ නිසා කිඹුලාවලින් දාලා යනවා බැද්දගාන පාරේ
    මම නම් පේමන්ට් එකේ යන්නේ නෑ බන්
    ඉදලා හිටලා දෙපාරක් විතර ගිහින් ඇති උපරිම
    පාරේ යන මිනිස්සුන්ටත් කරදරයි
    ගොඩක් උන් පේමන්ට් එකේ යන මිනිස්සුන්ටත් හෝර්න් ගහගෙන යන්නේ
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෙන්ද බන් විනාඩි 15ට රාජගිරියට යන්නේ
    :sorry::sorry::sorry::sorry:
    [/SIZE]

    බයික් එකේ.. පරණ පාරෙන් දාලා පන්නිපිටිය පාලම මිස් කරල ඒක යටින් ගිහින් තලවතුගොඩින් කිඹුලවල හන්දියෙන් පාර්ලිමේන්තු පාරෙන් රාජගිරිය...:yes::yes:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    බයික් එකේ.. පරණ පාරෙන් දාලා පන්නිපිටිය පාලම මිස් කරල ඒක යටින් ගිහින් තලවතුගොඩින් කිඹුලවල හන්දියෙන් පාර්ලිමේන්තු පාරෙන් රාජගිරිය...:yes::yes:

    mama yanneth oya road ekemai :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    හු...න ට්‍රැෆික් 01-17-2017 04:48 PM ponnaya tho salli denawada car ekak ganna

    පොන්සෙක්ට රිදී ඇති වගයි......
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ලෝකේ ජරාම පොදු ප්‍රවාහන සේවය තියෙන්නේ ලංකාවේ.
    ගිය අවුරුදු 3 ටම එක පාරක්වත් අලුතෙන් හැදුවේ නැහැ ..
    traffic jam එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

    Gon katha kiyanna epa ban. India,China,Pak,...oya ratawal wala Middle East ratawal wala loku traffic ekak thienawa. China wala lagadi dawas ganaka traffic ekak thibuna.



    Japan Train during morning rush hour
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මම ෆීල්ඩ් එක තෝරගත්තෙ කොලඹ නොයා අවට කරන්න පුලුවන් ජොබක් ගන්න බලාගෙන... මෙ හුත්තෙ ට්‍රැෆික් නිසාමයි
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    apoo ow bung. epa wenawa. eka nemei. ai me raagiriye fly over eka hadanna mecchara kal yanne? dehiwala kalaniye ewa hena ikmanata haduwa ne bung. meka hadanawa hadanwa iwarayak na habai wadi progress ekak pennath na
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද හිටියා නම් 2015 දී යෝජනා කරපු මොනෝ රේල් එක, මාලබේ ඉදලා කොටුව වෙනකන් හදල, 2017 දී ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නත් හිටියේ...
    ලක්ෂ 62 ක කාලකන්නි ටිකක් කිව්වා, ට්‍රැෆික් කන්නද? ඒ වගේද නාමල්ගේ රත්තරන් අස්පයා කියල...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...





    හෙණ ගහපන් පොන්සිරාට
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...
    ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන් හැදි ගෑවිලා පල...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:

    ට්‍රැෆික් වගේද ඩො ස්විස් එකවුන්ට් එකේ තියෙන මිලියන 1000?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2017 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...

    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මහින්ද හිටියා නම් 2015 දී යෝජනා කරපු මොනෝ රේල් එක, මාලබේ ඉදලා කොටුව වෙනකන් හදල, 2017 දී ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නත් හිටියේ...
    ලක්ෂ 62 ක කාලකන්නි ටිකක් කිව්වා, ට්‍රැෆික් කන්නද? ඒ වගේද නාමල්ගේ රත්තරන් අස්පයා කියල...

    ඇයි බං ඉතින් කලින් ඉල්ලුවෙ අපරාදෙනෙ...( රෙප් කපනව නම් පොන්යෙක් නොවි නම දාල කපපන්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ube ammata hena gahala kunu wela pala
    පොන්සිරාට රෙද්ද උස්සලා දුන්න එකෙක්ට රිදිලා.. :lol:
    තෝ වගේ කුහක කාලකන්නින්ට, මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවොත් සාප කරයි, මේ රට කෑවට..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි බං ඉතින් කලින් ඉල්ලුවෙ අපරාදෙනෙ...( රෙප් කපනව නම් පොන්යෙක් නොවි නම දාල කපපන්
    කලින් ඉල්ලුවේ මොකද කියල 2015 ජනවාරි වලදීම මහින්ද කිව්වා... තෝ නැගිට්ටේ අද උදේද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2017 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...

    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:
     
    • Like
    Reactions: podimama