හු...න ට්‍රැෆික්

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොල්ලුපිටියේ මොකක්ද උට්ටේ පිකටින් එකක්. එහේ පාරවල් ටිකක් වහලා. බස් එහෙම ගන්න ඕනා අය බස් එක රූට් එක බලලා වරෙල්ලා.
    හ්ම්ම්.. ඒ පැත්තටත් flyover එකක් විතරයි තව අඩු..
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    අනේ වාසනාවන් මෙහෙමත් උන් ඉන්න එකට... ගෙදරට ගිහින් ගෑනිට ඇරලා ආවමත් කියයි, "ගෑනිට මොකෝ බං වෙලා තියෙන්නේ, මේ ඉන්නේ හොදට" කියල...:lol:

    :lol::lol::lol::lol::lol:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මහින්ද හිටියා නම් 2015 දී යෝජනා කරපු මොනෝ රේල් එක, මාලබේ ඉදලා කොටුව වෙනකන් හදල, 2017 දී ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නත් හිටියේ...
    ලක්ෂ 62 ක කාලකන්නි ටිකක් කිව්වා, ට්‍රැෆික් කන්නද? ඒ වගේද නාමල්ගේ රත්තරන් අස්පයා කියල...
    රෙදි නැතුව නම් කඩේ යන්න එපා. මහින්ද නෙවෙයි කව්රු හිටියත් monorail එකක් හදන්න බැහැ බන් අවුරුදු 2 කදී ඔච්චර දුරට.feasibility study කරන්නේ වත් 3d හදපු video දැක්ක තරමටම කව්රුත් විශ්වාස කරන්න එපා. කාටවත් කඩේ යන නිසා නෙවෙයි කිව්වේ.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනේ වාසනාවන් මෙහෙමත් උන් ඉන්න එකට... ගෙදරට ගිහින් ගෑනිට ඇරලා ආවමත් කියයි, "ගෑනිට මොකෝ බං වෙලා තියෙන්නේ, මේ ඉන්නේ හොදට" කියල...:lol:

    Rate minissu okkoma North,South,East bayak nethiwa,kala beela innawa ban.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රෙදි නැතුව නම් කඩේ යන්න එපා. මහින්ද නෙවෙයි කව්රු හිටියත් monorail එකක් හදන්න බැහැ බන් අවුරුදු 2 කදී ඔච්චර දුරට.feasibility study කරන්නේ වත් 3d හදපු video දැක්ක තරමටම කව්රුත් විශ්වාස කරන්න එපා. කාටවත් කඩේ යන නිසා නෙවෙයි කිව්වේ.
    උබෙන් feasibility study එකක් අරගෙන වෙන්න ඇති highways ඔක්කොම හැදුවේ... දන්න දෙයක් කියපන් මෝඩකම ප්‍රදර්ශනය නොකර.. උබ අඩු තරමේ ඒ ත්‍රෙඩ් එක හරියට බලල වත් නෑ..
    කට්ටිය පොන්සිරාට කඩේ යන්නේ "අනේ අපි යන්නේ නැතෝ" කියාගෙන..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    උබෙන් feasibility study එකක් අරගෙන වෙන්න ඇති highways ඔක්කොම හැදුවේ... දන්න දෙයක් කියපන් මෝඩකම ප්‍රදර්ශනය නොකර.. උබ අඩු තරමේ ඒ ත්‍රෙඩ් එක හරියට බලල වත් නෑ..
    කට්ටිය පොන්සිරාට කඩේ යන්නේ "අනේ අපි යන්නේ නැතෝ" කියාගෙන..

    Chandrika,Ranil ge kale thamai oya Colombo-Galle Highway,Katunayke Highway ekata plan hadala feasibility study karala thibune.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Chandrika,Ranil ge kale thamai oya Colombo-Galle Highway,Katunayke Highway ekata plan hadala feasibility study karala thibune.
    හරි මචන්.. ඉස්ටඩි එක කොලා නම් එච්චරයි..
    එක්කෝ පරණ id එකෙන් ම වරෙන් බං ඕක කියන්න.. දැන් රතු කොටු 3 කුත් තියෙන එකේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අප ඉහත සඳහන් කරුණු ගැන නිරවුල් විය යුතුයි. අපට ගිවිසුම් ගැන එතරම් අවබෝධයක් නැහැ. අප නිරවුල් ව කල්පනා කරන්නේ නැහැ. 1506 ගෙරිහම් ගිවිසුමේ සිට ඉන්දු ලංකා ගිවිසුම දක්වා අප පරාජය වී තිබෙනවා. මානව හිමිකම් සවිධානවල රැස්වීම්වල අප පරදිනවා. අප ගිවිසුම්වල යටි අරුත කියවන්න දන්නේ නැහැ. දෙමළ ජනයාට යමක් දිය යුතුය යන මතය පරාජය කිරීම අපේ ක්‍ෂණික කටයුත්තක් වෙලා තියෙනවා. සිංහල කොමිසමෙන් අප ලත් අත්දැකීම්් තිබෙනවා. එහි වාර්තාවෙන් සන්ධීය රාජ්‍යයක් නිර්දේශ කළා! ජාතික සංවිධාන නව ව්‍යවස්ථාව සංශෝධන ඇතිව හෝ නැතිව හෝ සම්මත කර ගැනීමට විරුද්ධ විය යුතුයි. සංශෝධන කර පනත් සම්මත කර ගැනීමට රනිල් දක්‍ෂයි. ඔහුගේ සංශෝධනවල, ඇත්තට ම සුපිරිව්‍යුහයේ සංශෝධනවල, රඟ දැන ගැනීමට හැකි වන්නේ පනත් ක්‍රියාත්මක වන විටයි.

    මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
    https://www1.kalaya.org

    නලින් ද සිල්වා
    2017 ජනවාරි 19
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    රෙදි නැතුව නම් කඩේ යන්න එපා. මහින්ද නෙවෙයි කව්රු හිටියත් monorail එකක් හදන්න බැහැ බන් අවුරුදු 2 කදී ඔච්චර දුරට.feasibility study කරන්නේ වත් 3d හදපු video දැක්ක තරමටම කව්රුත් විශ්වාස කරන්න එපා. කාටවත් කඩේ යන නිසා නෙවෙයි කිව්වේ.

    yako me rate monorail hadanna plan karanna kalin, kalin government eka highways wage large developments karala pennauwa. unta oka karaganna baa kiyalada umba kiyanne? :angry::angry::angry::angry:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් තියෙන පාරේම කණු උඩින් මෙට්‍රෝ එකක් දාන්න මහින්දගේ කාලේ ප්ලැන් එකක් තිබ්බ
    දැන් නම් වෙන එකක් නැහැ මුන් හොරකම් කරන්නේ වැඩ කරලා නෙමෙයි නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබෙන් feasibility study එකක් අරගෙන වෙන්න ඇති highways ඔක්කොම හැදුවේ... දන්න දෙයක් කියපන් මෝඩකම ප්‍රදර්ශනය නොකර.. උබ අඩු තරමේ ඒ ත්‍රෙඩ් එක හරියට බලල වත් නෑ..
    කට්ටිය පොන්සිරාට කඩේ යන්නේ "අනේ අපි යන්නේ නැතෝ" කියාගෙන..
    අනේ ගොනෝ තෝනෙ මෝඩ කම පෙන්නන්නෙ . අහපන් කොට්ටාව හෝමගම පැත්තෙ උන්ගෙන් කොයි කාලෙද හයිවේ එකට ඉඩම් වෙන් කරල තිබ්බෙ කියල.මහල්වරාව හන්දියෙ ඉන්න උන් දන්නව හොදටම . කෝච්චියෙ නුවර පැත්තට යන උන්ගෙන් අහල දැනගනින් කටුනායක හයිවේ එක රේල් පාර උඩින් යන තැන්වල පාලම් ගැහුවෙ කොයි කාලෙද කියල .ඔව හදන්න ආන්ඩු ගානක් ප්ලෑන් කරල තිබුනෙ .දන්නැති මගුල් කියවන්න එපා .
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ ගොනෝ තෝනෙ මෝඩ කම පෙන්නන්නෙ . අහපන් කොට්ටාව හෝමගම පැත්තෙ උන්ගෙන් කොයි කාලෙද හයිවේ එකට ඉඩම් වෙන් කරල තිබ්බෙ කියල.මහල්වරාව හන්දියෙ ඉන්න උන් දන්නව හොදටම . කෝච්චියෙ නුවර පැත්තට යන උන්ගෙන් අහල දැනගනින් කටුනායක හයිවේ එක රේල් පාර උඩින් යන තැන්වල පාලම් ගැහුවෙ කොයි කාලෙද කියල .ඔව හදන්න ආන්ඩු ගානක් ප්ලෑන් කරල තිබුනෙ .දන්නැති මගුල් කියවන්න එපා .
    ආණ්ඩු ගානක් යුද්දෙකුත් කළා ගොනෝ... උබ වගේ උන් හොද විස්කි මැඩම්ගේ පස්ස පිහින්න...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් තියෙන පාරේම කණු උඩින් මෙට්‍රෝ එකක් දාන්න මහින්දගේ කාලේ ප්ලැන් එකක් තිබ්බ
    දැන් නම් වෙන එකක් නැහැ මුන් හොරකම් කරන්නේ වැඩ කරලා නෙමෙයි නේ
    :angry::sorry: ඔව් බං..මං දන්න විදිහට ඒකට අවශ්‍ය ණය මුදලුත් වෙන් කරගෙන තිබුනේ... ලක්ෂ 62 ක පරයෝ ටිකක් කිව්වා, "පාරවල් කන්නද.. උන්ට ඕනේ නාමල්ගේ රත්තරන් අස්පය පදින්න" කියල...
    දැන් උන් බත්තරමුල්ලේ, කොට්ටාවේ,දෙහිවල එහෙම පාර දිගේ අස්සයෝ පදිනවා...