හ්ම්ම්.. ඒ පැත්තටත් flyover එකක් විතරයි තව අඩු..කොල්ලුපිටියේ මොකක්ද උට්ටේ පිකටින් එකක්. එහේ පාරවල් ටිකක් වහලා. බස් එහෙම ගන්න ඕනා අය බස් එක රූට් එක බලලා වරෙල්ලා.
හ්ම්ම්.. ඒ පැත්තටත් flyover එකක් විතරයි තව අඩු..කොල්ලුපිටියේ මොකක්ද උට්ටේ පිකටින් එකක්. එහේ පාරවල් ටිකක් වහලා. බස් එහෙම ගන්න ඕනා අය බස් එක රූට් එක බලලා වරෙල්ලා.
අනේ වාසනාවන් මෙහෙමත් උන් ඉන්න එකට... ගෙදරට ගිහින් ගෑනිට ඇරලා ආවමත් කියයි, "ගෑනිට මොකෝ බං වෙලා තියෙන්නේ, මේ ඉන්නේ හොදට" කියල...![]()





රෙදි නැතුව නම් කඩේ යන්න එපා. මහින්ද නෙවෙයි කව්රු හිටියත් monorail එකක් හදන්න බැහැ බන් අවුරුදු 2 කදී ඔච්චර දුරට.feasibility study කරන්නේ වත් 3d හදපු video දැක්ක තරමටම කව්රුත් විශ්වාස කරන්න එපා. කාටවත් කඩේ යන නිසා නෙවෙයි කිව්වේ.මහින්ද හිටියා නම් 2015 දී යෝජනා කරපු මොනෝ රේල් එක, මාලබේ ඉදලා කොටුව වෙනකන් හදල, 2017 දී ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නත් හිටියේ...
ලක්ෂ 62 ක කාලකන්නි ටිකක් කිව්වා, ට්‍රැෆික් කන්නද? ඒ වගේද නාමල්ගේ රත්තරන් අස්පයා කියල...
අනේ වාසනාවන් මෙහෙමත් උන් ඉන්න එකට... ගෙදරට ගිහින් ගෑනිට ඇරලා ආවමත් කියයි, "ගෑනිට මොකෝ බං වෙලා තියෙන්නේ, මේ ඉන්නේ හොදට" කියල...![]()
උබෙන් feasibility study එකක් අරගෙන වෙන්න ඇති highways ඔක්කොම හැදුවේ... දන්න දෙයක් කියපන් මෝඩකම ප්‍රදර්ශනය නොකර.. උබ අඩු තරමේ ඒ ත්‍රෙඩ් එක හරියට බලල වත් නෑ..රෙදි නැතුව නම් කඩේ යන්න එපා. මහින්ද නෙවෙයි කව්රු හිටියත් monorail එකක් හදන්න බැහැ බන් අවුරුදු 2 කදී ඔච්චර දුරට.feasibility study කරන්නේ වත් 3d හදපු video දැක්ක තරමටම කව්රුත් විශ්වාස කරන්න එපා. කාටවත් කඩේ යන නිසා නෙවෙයි කිව්වේ.
හරි මචන්... එහෙනම් එච්චරයි..
Rate minissu okkoma North,South,East bayak nethiwa,kala beela innawa ban.

උබෙන් feasibility study එකක් අරගෙන වෙන්න ඇති highways ඔක්කොම හැදුවේ... දන්න දෙයක් කියපන් මෝඩකම ප්‍රදර්ශනය නොකර.. උබ අඩු තරමේ ඒ ත්‍රෙඩ් එක හරියට බලල වත් නෑ..
කට්ටිය පොන්සිරාට කඩේ යන්නේ "අනේ අපි යන්නේ නැතෝ" කියාගෙන..
හරි මචන්.. ඉස්ටඩි එක කොලා නම් එච්චරයි..Chandrika,Ranil ge kale thamai oya Colombo-Galle Highway,Katunayke Highway ekata plan hadala feasibility study karala thibune.
colombo koi pareth udeta hawasata ohoma thamai bung
රෙදි නැතුව නම් කඩේ යන්න එපා. මහින්ද නෙවෙයි කව්රු හිටියත් monorail එකක් හදන්න බැහැ බන් අවුරුදු 2 කදී ඔච්චර දුරට.feasibility study කරන්නේ වත් 3d හදපු video දැක්ක තරමටම කව්රුත් විශ්වාස කරන්න එපා. කාටවත් කඩේ යන නිසා නෙවෙයි කිව්වේ.




අනේ ගොනෝ තෝනෙ මෝඩ කම පෙන්නන්නෙ . අහපන් කොට්ටාව හෝමගම පැත්තෙ උන්ගෙන් කොයි කාලෙද හයිවේ එකට ඉඩම් වෙන් කරල තිබ්බෙ කියල.මහල්වරාව හන්දියෙ ඉන්න උන් දන්නව හොදටම . කෝච්චියෙ නුවර පැත්තට යන උන්ගෙන් අහල දැනගනින් කටුනායක හයිවේ එක රේල් පාර උඩින් යන තැන්වල පාලම් ගැහුවෙ කොයි කාලෙද කියල .ඔව හදන්න ආන්ඩු ගානක් ප්ලෑන් කරල තිබුනෙ .දන්නැති මගුල් කියවන්න එපා .උබෙන් feasibility study එකක් අරගෙන වෙන්න ඇති highways ඔක්කොම හැදුවේ... දන්න දෙයක් කියපන් මෝඩකම ප්‍රදර්ශනය නොකර.. උබ අඩු තරමේ ඒ ත්‍රෙඩ් එක හරියට බලල වත් නෑ..
කට්ටිය පොන්සිරාට කඩේ යන්නේ "අනේ අපි යන්නේ නැතෝ" කියාගෙන..
ආණ්ඩු ගානක් යුද්දෙකුත් කළා ගොනෝ... උබ වගේ උන් හොද විස්කි මැඩම්ගේ පස්ස පිහින්න...අනේ ගොනෝ තෝනෙ මෝඩ කම පෙන්නන්නෙ . අහපන් කොට්ටාව හෝමගම පැත්තෙ උන්ගෙන් කොයි කාලෙද හයිවේ එකට ඉඩම් වෙන් කරල තිබ්බෙ කියල.මහල්වරාව හන්දියෙ ඉන්න උන් දන්නව හොදටම . කෝච්චියෙ නුවර පැත්තට යන උන්ගෙන් අහල දැනගනින් කටුනායක හයිවේ එක රේල් පාර උඩින් යන තැන්වල පාලම් ගැහුවෙ කොයි කාලෙද කියල .ඔව හදන්න ආන්ඩු ගානක් ප්ලෑන් කරල තිබුනෙ .දන්නැති මගුල් කියවන්න එපා .
දැන් තියෙන පාරේම කණු උඩින් මෙට්‍රෝ එකක් දාන්න මහින්දගේ කාලේ ප්ලැන් එකක් තිබ්බ
දැන් නම් වෙන එකක් නැහැ මුන් හොරකම් කරන්නේ වැඩ කරලා නෙමෙයි නේ

ඔව් බං..මං දන්න විදිහට ඒකට අවශ්‍ය ණය මුදලුත් වෙන් කරගෙන තිබුනේ... ලක්ෂ 62 ක පරයෝ ටිකක් කිව්වා, "පාරවල් කන්නද.. උන්ට ඕනේ නාමල්ගේ රත්තරන් අස්පය පදින්න" කියල...