සීලිං ගසා ඇති නිවසක සිටින හූනන් හා මකුළුවන් මර්දනය කිරීම සඳහා සුදුසු මානුෂීය උපක්රම පිළිබඳව දන්නේ නම් කරුණාකර සඳහන් කරන්න.
දානවා. අතුගාලා පිහදාලා දැම්මම හරි. උන් ඉතින් ටොයිලට් යන්න කියලායෑ
උඹට ඒවා පෑගෙනවත් දැනෙනවාද? එච්චර පොඩි ඒවාවැඩක් නෑ බන්. මට යකා නගිනව ඕව දැක්කම, පෑගුනාම එහෙම.
උඹට ඒවා පෑගෙනවත් දැනෙනවාද? එච්චර පොඩි ඒවා

උඹ උන්ව අල්ලගෙන වරෙන්. කන්න බොන්න දෙන්න ලොකු වියදමක් යන්නෙත් නෑනෙ. උපදෙස් ඉල්ලපු එකාගෙ ගැටළුවත් විසඳෙනව. උඹට පිනකුත් සිද්ධ වෙනව... !!!!මගේ ගෙදර නෙමෙයි. මගෙන් අයෙක් උපදෙස් අහනවා, උපදෙස් ගන්න පුළුවන් ආයතනයක් තමයි අහන්නේ, ඒත් මං ඒ සතුන් මරනවාට කැමති නෑ. අසරණ සත්තු. හූනන් එහෙම ප්රයෝජනවත් කියලාත් හිතෙනවා, උන් මදුරුවන් එහෙම අල්ලන් කනවා මං දැකලා තියෙනවා.
Oka hodata wedada bn??? Oka athulata monada danna oneView attachment 148634
මම මේක ගත්තා කැරපොත්තො ඇල්ලන්න. හූනොත් අහුවෙනවා. හැබැයි බිල්ඩ් කොලිටි එකනම් හෙන චාටර්. Rs 800න් උඩ ගන්න එපා
Item name : cockroach catcher.