හූනා.! හූනා..! හූනා...!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ සිරාවටම අහන්නේ. හූනෙක් කෑ ගහල විනාඩි දහයකින් පහලවකින් වගේ මොනා හරි අසික්කිත කුප්ප්ඩ වැඩක් වෙන්නෙ ඇයි බං.. කොච්චර මේව ගැන සුවර් නොකරත් එහෙම වෙනවනෙ
කොහොමද එහෙම වෙන්නේ ? අපිට වෙන්න තියන කුප්ප වැඩ ගැන හූනට ඉවක් තියනවද ?
නැත්තං අපිට එහෙම කුප්ප වැඩක් උනාම ඒක හූනගෙ කර උඩට දාල සේප් වෙනවද ?