හූනා.! හූනා..! හූනා...!

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
හූනා.! හූනා..! හූනා...!

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ සිරාවටම අහන්නේ. හූනෙක් කෑ ගහල විනාඩි දහයකින් පහලවකින් වගේ මොනා හරි අසික්කිත කුප්ප්ඩ වැඩක් වෙන්නෙ ඇයි බං.. කොච්චර මේව ගැන සුවර් නොකරත් එහෙම වෙනවනෙ :(
කොහොමද එහෙම වෙන්නේ ? අපිට වෙන්න තියන කුප්ප වැඩ ගැන හූනට ඉවක් තියනවද ?
නැත්තං අපිට එහෙම කුප්ප වැඩක් උනාම ඒක හූනගෙ කර උඩට දාල සේප් වෙනවද ?
:angry::angry:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හුනෙක් චික් චික් ගැවොත් ඇදලා ඇනපන් මුනටමහ් එකක්
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    img_8129.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපිට එහෙම කුප්ප වැඩක් උනාම ඒක හූනගෙ කර උඩට දාල සේප් වෙනව :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නැත්තං අපිට එහෙම කුප්ප වැඩක් උනාම ඒක හූනගෙ කර උඩට දාල සේප් වෙනවද ? :angry::angry:

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ මන්දා මේ ටිකේ හකරැල්ලොයි හූනොයි
    හරි මාඤ්ඤමික ත්‍රෙඩ් යන්නේ

    :dull::dull::dull: