හෘදයාබාදයක්.. හරීන් ප්‍රනාන්දු රෝහලේ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් සමගි ගෙන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබේ.

    මීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ‍්‍රිතව සිදුකරන ලද ආශ්‍රිත සැත්කමක් මත ඇති වූ සංකූලතාවයන් නිසා ඔහුට එම අසනීප තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

    පෙරේදා දිනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණ මන්ත‍්‍රීවරයා ඊයේ වන විට ඔහු සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

    ඔහුට ඉක්මනින්ම නැවතත් ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉක්මන් සුව මැතිදුනි .
    ඔබයි අපේ විරුවා. ජය ජය
     
    • Like
    Reactions: jay-shan

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ටොයියෝ ජෙප්පෝ මහින්ද මැරෙනකල් බලන් හිටියාට ඊට කලින් හරීන්ලා, අනුරලා, සජිත්ලා කූරියා ගහයි වගේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ටොයියෝ ජෙප්පෝ මහින්ද මැරෙනකල් බලන් හිටියාට ඊට කලින් හරීන්ලා, අනුරලා, සජිත්ලා කූරියා ගහයි වගේ.

    un ekkama mainai gothayaith kuriya gahuwa nam ratata hoda kalak uda wei
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    un ekkama mainai gothayaith kuriya gahuwa nam ratata hoda kalak uda wei
    දැන් උඹ කියන්නේ ඊට පස්සේ දේවදූතයෝ ටිකක් පහළ වෙයි කියලාද පාර්ලිමේන්තුවට. රටේ මිනිස්සුන්ගෙන්නේ පාර්ලිමේන්තුව හැදෙන්නේ. රටේ 90% ක් ඉන්නේ වංචනිකයෝ ඉතින් පාර්ලිමේන්තුව්ට යන්නෙත් උන්ම තමයි. 225 විතරක් නෙමේ මුලු රටම වංචනිකයෝ. මේ රට හැදෙන්නනම් මුලු රටටම එක පාර උල්කාපාතයක් කඩන් වැටිලා ඔක්කොම මැරිලා සුද්දෝ ඇවිත් මෙහෙ පදිංචි වෙන්න ඕනේ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    ඔව් බන් .... නේ ?

    හෙරොයින් වැඩිවෙලාද දන්නේ නෑ නේ :unsure:

    හෙරොයින්?

    1632894678689.jpeg
     
    • Haha
    Reactions: jay-shan