හෘද_සාක්ෂිය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    10390071_1578185815776925_6319662057987180370_n.jpg
     
    • Like
    Reactions: markhaloce

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    කොල නිල් තක්කඩි දැන් හොදටෝම ඇති හැමදාම අපේ රටේ අහින්සක අම්මා තාත්තා රවට්ටලා උන් වැජබෙනවා - මේ වලව්කාර සල්ලි බලයෙන් නරුම වැඩ කරන පාලනයට තිත තියමු

    ඒ සදහා දැන් ජ වි පෙ හැර වෙනත් කිසිදු විකල්පයක් නැහැ

    අපේ සහය ජවිපෙට
    !
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    අපෝ අපි දෙන්නෑ
    ඔය යන්න බලන් ඉන්න උන් වෙනුවට වෙන පක්ෂෙකින් යැව්වනම් ඊට හොදයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අපෝ අපි දෙන්නෑ
    ඔය යන්න බලන් ඉන්න උන් වෙනුවට වෙන පක්ෂෙකින් යැව්වනම් ඊට හොදයි
    විමල්ගෙ පක්ෂෙන්ද?:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලංකාවේ දේශපාලනේ ඇතුලේ උන් සෑහෙන්න අසාර්ථක උනාට මොකද මමත් මේ පර දෙන්නේ උන්ටම තමයි...:yes:
    12.gif
    ඔය කියන තරම් අසාර්ථකත්වයක් නැහැ:no:
     
    thanujaka

    Well-known member
  • 12.gif
    ඔය කියන තරම් අසාර්ථකත්වයක් නැහැ:no:

    මම නං පුද්ගලිකව ලංකාවේ දේශපාලනය ඇතුලේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අසාර්ථකම දේශපාලන පක්ෂය JVP එක..
    මට උන් සාර්ථකයි කියන්න නං සාධාරණ එක හේතුවක් වත් මේ වෙනකොට පේන්න නෑ..
    නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ උන් ඉන්න ඕනේ හින්ද ඡන්දේ දානවා..:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම නං පුද්ගලිකව ලංකාවේ දේශපාලනය ඇතුලේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අසාර්ථකම දේශපාලන පක්ෂය JVP එක..
    මට උන් සාර්ථකයි කියන්න නං සාධාරණ එක හේතුවක් වත් මේ වෙනකොට පේන්න නෑ..
    නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ උන් ඉන්න ඕනේ හින්ද ඡන්දේ දානවා..:yes:
    ජවිපෙ කියපු දෙයක් බොරුවෙලා තියෙනවද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නං පුද්ගලිකව ලංකාවේ දේශපාලනය ඇතුලේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අසාර්ථකම දේශපාලන පක්ෂය JVP එක..
    මට උන් සාර්ථකයි කියන්න නං සාධාරණ එක හේතුවක් වත් මේ වෙනකොට පේන්න නෑ..
    නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ උන් ඉන්න ඕනේ හින්ද ඡන්දේ දානවා..:yes:

    අසාර්ත්කයි කියලා හිතන කෙන්ක් ඉන්න ඔනි කියලා හිතන්නෙ මොක්ද බන්
     
    thanujaka

    Well-known member
  • ජවිපෙ කියපු දෙයක් බොරුවෙලා තියෙනවද?

    ඇත්ත බොරුව ගැන නෙමේ බං ප්‍රශ්නේ.
    ප්‍රායෝගිකව උන්ට බලය ගන්න වැඩ පිළිවෙලක් නැති කමයි ප්‍රශ්නේ..
    අරු හොද නෑ මූ හොද නෑ කියනවා මිසක් තමන්ට බලයට එන්න වැඩ පිළිවලක් නෑ උන්ට.

    අසාර්ත්කයි කියලා හිතන කෙන්ක් ඉන්න ඔනි කියලා හිතන්නෙ මොක්ද බන්

    පාලන තන්ත්‍රයක් විදිහට නං මට පුද්ගලිකව උන් ගැන විශ්වාසයක් නෑ..
    නමුත් උන්ගේ නියෝජනය පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ..
    වැරද්දක් ගැන දැනගන්නේ හරි උන්ගෙන් නේ..
    නැත්තන් රටේ හොරාට වෙන දේවල් අපි නොදන්න තරං..
    විකල්පයක් විදිහට උන්ව දකින තැනට මිනිස්සුන්ගේ ඇහැ හුරුකරන්න උන්ට බැරිවීමයි උන්ගේ අසාර්ථක කම..