ඇත්ත බොරුව ගැන නෙමේ බං ප්රශ්නේ.
ප්රායෝගිකව උන්ට බලය ගන්න වැඩ පිළිවෙලක් නැති කමයි ප්රශ්නේ..
අරු හොද නෑ මූ හොද නෑ කියනවා මිසක් තමන්ට බලයට එන්න වැඩ පිළිවලක් නෑ උන්ට.
පාලන තන්ත්රයක් විදිහට නං මට පුද්ගලිකව උන් ගැන විශ්වාසයක් නෑ..
නමුත් උන්ගේ නියෝජනය පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ..
වැරද්දක් ගැන දැනගන්නේ හරි උන්ගෙන් නේ..
නැත්තන් රටේ හොරාට වෙන දේවල් අපි නොදන්න තරං..
විකල්පයක් විදිහට උන්ව දකින තැනට මිනිස්සුන්ගේ ඇහැ හුරුකරන්න උන්ට බැරිවීමයි උන්ගේ අසාර්ථක කම..
ජවිපෙ කියපු දෙයක් බොරුවෙලා තියෙනවද?
බලමු. ඉස්සරහට. දැන් උබ හිතනවා ඉන්න ඔනි කියලා. එකම සාර්තක්ත්වයක් නෙමයිද ?? අපි ප්ර්දාන විපක්ශය වෙන්නට බලපොරොත්තුවෙනවා. එට පස්සෙ තමයි බලය ගන හිතන්න වෙන්නෙ.

ප්රතිපත්ති වෙනස්කරන්නනම් හිතන්නවත් එපාමම දිගටම දුන්නේ JVP එකට බං..
එක අද ඊයේ ඉදං නෙමෙයි..
"විකල්පය JVP" කියන තැන මිනිස්සු තාම නෑ..
සමහර උන් හිනත් වෙනවා JVP දෙනවා කිව්වම..
SLFP හොද නැති උනාම මේ පාර දෙන්නේ UNP කියල හිතනවා..
UNP හොද නැති උනාම මේ පාර දෙන්නේ SLFP කියල හිතනවා..
වෙන ඉතිං දෙන්න පක්ෂයක් නෑනේ කියන ගානට මිනිස්සු වැටිලා..
"විකල්පය අපි" කියල දැනෙන තැනට JVP එක ගේන්න ඕන..
නමුත් උන්ගේම ප්රතිපත්තිය එකට හරස් වෙලා..![]()

මම දිගටම දුන්නේ JVP එකට බං..
එක අද ඊයේ ඉදං නෙමෙයි..
"විකල්පය JVP" කියන තැන මිනිස්සු තාම නෑ..
සමහර උන් හිනත් වෙනවා JVP දෙනවා කිව්වම..
SLFP හොද නැති උනාම මේ පාර දෙන්නේ UNP කියල හිතනවා..
UNP හොද නැති උනාම මේ පාර දෙන්නේ SLFP කියල හිතනවා..
වෙන ඉතිං දෙන්න පක්ෂයක් නෑනේ කියන ගානට මිනිස්සු වැටිලා..
"විකල්පය අපි" කියල දැනෙන තැනට JVP එක ගේන්න ඕන..
නමුත් උන්ගේම ප්රතිපත්තිය එකට හරස් වෙලා..![]()
ජෙප්පන්ට වැරදුනේ ජාතිකත්වය අතඇරපු නිසා. විමල්ලා ඒකටයි සටන් කලේ. විමල්ලා කරපු සටන හරි ගියා නන් මෙලහකට ජෙවීපී ආන්ඩුවක් උනත් බිහිවෙන්න තිබ්බා.
මහින්දට වඩා ෆොන්සේකා හොඳයි කිව්ව මිසක්, ෆොන්සේකා ගෝඩ් කෙනෙක් කියල් කිව්වෙ නැහැ.ඔවු නේ. ෆොන්සේකා හොදයි කියපු එකනේම උන් බොරැනෙ කියල තියෙන්නෙ.
ප්රතිපත්ති වෙනස්කරන්නනම් හිතන්නවත් එපා![]()

මහජනතාවගෙ රුපියලක්වත් ගසා කාලා නැති නිසාමගේ ඡන්දය මේ පාර දෙන කෙනා හිතා ගන්න භෑ..
මට එක හේතුවක් කියන්න ඇයි මං JVP එකට දෙන්න ඕනේ කියලා... ?
මහජනතාවගෙ රුපියලක්වත් ගසා කාලා නැති නිසා
ඔය්.. ඒත් ඒ අයට ඒක කරනන් ආන්ඩු බලය තිබුනේ නෑ නේ මෙච්චර කාලයක්..මහජනතාවගෙ රුපියලක්වත් ගසා කාලා නැති නිසා

ඔය්.. ඒත් ඒ අයට ඒක කරනන් ආන්ඩු බලය තිබුනේ නෑ නේ මෙච්චර කාලයක්..
ආන්ඩු බලය ලැබුනොත් ඒක එහෙම නොවී තියෙයි කියලා සහතික ද ?
මොකද ඔයිට වඩා බයිලා ගහලා ආපු අය අද කරන වැඩ දැක්කම පුදුම අප්පිරියාවක් බං හිතෙන්නෙ..
JVP එකේ අය හැම තිස්සෙම ගසාකෑමට විරුද්ධ වෙනවා කියනවා. ඒක නං හොදයි.. ඒ හොද බලය ලැබුනො.් ඊට පස්සෙත් තිබුනොත් තවත් හොදයි![]()
