හෘද_සාක්ෂිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිවා මේ පාර ජේවීපී තමයි
    ආණ්ඩුවක් ගන්නනම් බැරි වෙයි.එත් ශක්තිමත් විපක්ෂයක් හදන්න පුළුවන් මේ පාර

    ඔව් බන් ශක්තිමත් විපක්ශයක් අවාම වාසියක් තියනවා හොරකම් වලට දුශන වලට වැට බැදෙන නිසා. ශක්තිමත් වගෙම විපක්ශයෙ කාර්ය හොදින් ඉටු කරන විපක්ශයක් වෙන්නත් ඔනි
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් ශක්තිමත් විපක්ශයක් අවාම වාසියක් තියනවා හොරකම් වලට දුශන වලට වැට බැදෙන නිසා. ශක්තිමත් වගෙම විපක්ශයෙ කාර්ය හොදින් ඉටු කරන විපක්ශයක් වෙන්නත් ඔනි

    මේ පාර තමයි මුළු දේශපාලන ඉතිහාසේම JVP එකට ආපු හොදම අවස්ථාව ඇවිල්ල තියෙන්නේ..
    උපරිම ගේම ගැහුවොත් ගොඩයන්න චාන්ස් එක හොදටම තියෙනවා..
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    33vzoye.jpg
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේ පාර තමයි මුළු දේශපාලන ඉතිහාසේම JVP එකට ආපු හොදම අවස්ථාව ඇවිල්ල තියෙන්නේ..
    උපරිම ගේම ගැහුවොත් ගොඩයන්න චාන්ස් එක හොදටම තියෙනවා..

    :) Hebei UNP eka me para tikak up SLFPA eken kaduna votes UNP ekata yana wave ekak thiyenne...

    But JVP is the best solution at the moment for the wise people and the country.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :) Hebei UNP eka me para tikak up SLFPA eken kaduna votes UNP ekata yana wave ekak thiyenne...

    But JVP is the best solution at the moment for the wise people and the country.

    ohoma kiyala witharak hariyanneth ne machan, danna kiyana, budhdhiya thiyana ewunta oka pahadala deepan, neththam wedak wenne ne,
     
    waligamaya

    Well-known member
  • 11018411_1606630646252574_5130480942966237827_n.jpg

    10302647_1606630632919242_2209695283701949268_n.jpg

    වැලිගම වලිහිද හා දෙනිපිටිය මංසන්දියේ ජනතව ජවිපෙ වැලිගම අසනයේ අපේක්ෂක ව්‍යයාපාරික (වැලිගම බේ ඉන් හොටෙල් සංකීර්ණයේ අදිපති) බර්ටි ජයවීර සහෝදරයා පිළිගනිමින්