PATTA REP+1
රනිල් කරපු දේවලුයි මහින්ද කරපු දේවලුයි සංසංදනය කරල බලපන්කො. උබලට කියල වැඩක් නෑ මචන්, අනික ඔතනට යන කාටත් බලය හම්බුනාම කියපුව මතක නෑ, ඒ කාලෙ හිටපු කාගෙන් හරි අහපන් කරපුව,එතකොට මම මේ කිව්වට වඩා හොදට උබට කියාදෙයි. අනික මම මෙතන දේශපාලනේ කතාකරන්න ආවෙ නෑ. දන්න දෙයක් කිව්ව විතරයි. මම චන්දෙ දෙන්නෙ නම් මහින්දට. මොකද ඒ මනුස්සය තරම් ඔය කයිය ගහන කවුරුවත් රටට වැඩක් කරල නෑ. රනිල් කරපු දේවල් කියන්න ඕන නෑනෙ.
onna math madata panna uththra denna thraha wenna epa madata annata. uba issala kiyala thiyana kathava aththa wenna puluvan. ayuda sannada karallak kiyanne sellamak nemayine machn. ekedi minissu marenava anivarayen. jvp eke anika thamn athin siduwechcha waradi gana avabodena innva. 88 89 passe kiyama vidiyakin kisma varaddakata sambanda nowi innva. vasara 25 thula kisima chodanavak naha.
katavth balayata hambunama kiyapuv mathaka naththm ubata mahinda vithrak visheshawenne ai gayyo ehenam mahindath ekak wenna oni ubata. mahinda rtata vada kala nam 2005 mahindava dinawalu jvp ekath ratata vadak karala thiyanava. ethakota ethninma mahinda hodai kiyala uba kiyana deya pussak wenava neda machn
uba ratata vada kala kiyala kiyanne sanvardanaya gana nam eken karalaa thiyenne monada karanna thibune monada kala yuththe monaada?? kala yuththe kelsesada kiyala ubata threnava athine,
දැනුත් මෙතන මේ ත්‍රෙඩ් එක දාපු JVP එකට කඩේ යන මහත්තය මන් ඉස්සෙල්ල දාපු පෝස්ට් එකට දාපු quote එකෙන්ම පේනව JVP සාමාජිකයන්ගෙ ඉවසීම..
mokadda ban ivasima kiyala kiyanne uba dapu ekata u uththra dila thiayanava. anika machn ubalage lokkata ivasima nahane chnde paraduata passe vath daraganna koti chnda valin anith eka dinna kiyala ne kiuuwe.
අනික JVP එක ඒ කාලෙ ආවනම් තාම අපිට ඉන්න වෙන්නෙ අර ගොඩෙ මානසිකත්වෙන් එකතැන පල් වෙවී කිසි දියුනුවක් නැති ජාතියක් විදියට. හැම මනුස්සයටම සම තැන දෙන එකට මම කොහොමත් කැමති නෑ, මොක්ද එහෙම උනොත් අර පොඩි මිනිහ හැමදාම කර්න්නෙ අනුන් දෙන දේ කකා බිබී ඉන්න එක. අපි උනත් කැමතිනෙ හැමදාම එකතැන ඉන්නෙ නැතුව ඉන්න තැනට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න. JVP එකට මම කැමතිත් නැත්තෙ ඒකයි.. මෙය කාටවත් කඩේ යෑමක් නොව කරුනාවෙන් සලකන්න..![]()
jvp eken koheda ban kiyala thiyenne hama manussyatama sam thana denava kiyala. sama manussyatama sadaranathvaya denva kiyala kiyanne. moda katha kiyanan epa ban. jvp avaa kiyala katavath nikam kanna bonna denne naha, aniva hamootama vada karanna wenva. thaman usass kiyala hithgena nikam kaka bibi putu rath karana untath ratata prayojanavath vadaka yedennata vwenava. . jvp eke kavuru hari karana kathavak ahapan poddak ekathana pal wenvada nadda kiyala balanna. dan ube mahinda lokka monada karala thiyenne issarahata yanna. lankave alpeniththk hadanna hadala thiyanavada \\\// rata watema muda thiyanava ethsamn enne ratin ban. rata puraa ganga thiyanava vavw thiyanava eva pakisthnene hal genva ban. nikam katata ena paliyata katha karanna epaa machn
හා තව දෙයක්. දැන් මෙච්චර කල් සන්දාන ගහගෙන හිටියනෙ හැම ආන්ඩුවකම. කෝ දැන් කරාද ඔය කියපුව? හොරු ඇල්ලුවද? ඒව කරන්න අගමැති කමම ගන්න ඕනද? අර රන්ජන් වගේ තමයි.. සද්දෙ විතරයි..
JVP මේ පාර සීට් කීයක් ගනීද?
යුද්ද කරන්නෙ ලබ්බෙන්දැයි ඇසමින් රනිල්ගේ සාම ගිවිසුම උරමින් යුද්දෙ මගහරිමින් සිටි දේශප්‍රේමී මහින්ද යුද්දෙට දැක්කිමජනතා විමුක්ති පෙරමුණ මාතෘ භූමිය වෙනුවෙන් මෙතෙක් කළ සේවයෙන් ස්වල්පයක්.
1. ඉන්දු ලංකා ගිවිසුම මගින් රට ආක්‍රමණය කළ ඉන්දීය හමුදාව රටෙන් යැවීම සඳහා බලවත් ජනමතයක් සෑදීම. - දේශප්‍රේමී ජනතාව 60000කට වඩා දිවි දුන්නේ මේ ඉලක්කය ජය ගැනීම සඳහා ය.
2.2004 දී රනිල් විසින් බාර ගෙන නීතියක් බවට පත් කිරීමට ආසන්න මට්ටමක තිබූ කොටීන්ගේ අන්තර් වාර ස්වයං පාලන ක්‍රමය පරාජය කිරීම සඳහා දේශපාලන මැදිහත් වීම. - චන්ද්‍රිකා විසින් රනිල්ගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඇමති ධුර 3ක් පවරා ගෙන හදිසි නීතිය ප්‍රකාශ කරන්නේ මෙම මැදිහත් වීම නිසා ය.
3. චන්ද්‍රිකා විසින් රනිල්ගේ සාම ගිවිසුමේ දිගුවක් ලෙස ගෙන ආ සුනාමි සහන මණ්ඩල (P - TOMS) ගිවිසුම පරාජය කර වීම. - ඇමති ධුර අතහැර විපක්ෂයේ වාඩි වීම
4. කොටි යුදමය වශයෙන් පරාජය කළ හැකි බව රටේ ජන මතයක් ස්ථාපනය කර වීම.
5. 2005 ජනාධිපතිවරණයේ දී LTTEය විසින් රනිල්ව දිනවා ඔවුන්ගේ බෙදුම්වාදී උවමනා වන් ජය ලබා ගැනීමේ සැලැස්ම පරාජයට පත් කිරීම.
6. රනිල් ජනාධිපති වූවා නම් අන්තර් වාර ස්වයං පාලන අධිකාරිය පිහිටුවීමට තිබුණ අවස්ථාව නැති කිරීම. එමගින් රට දෙකඩ වීම වැළැක්වීම.
7. LTTE යුද්ධය ජය ගත හැකි යැයි ජන මතයක් සෑදීම. ඊනියා බෙදුම්වාදී සාම ව්‍යාපාරය රට ඉදිරියේ හෙළි කිරීම.
8. නීති විරෝධී ව ඒකාබද්ධ කර තිබුණු උතුරු නැගෙනහිර වෙන් කිරීමට අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීම
9. පවත්වන ආණ්ඩු විසින් නො සලකා තිබුණ එහෙත් ජවිපෙ විරෝධයෙන් නිසා මතු වූ සමාජ අසාධාරණකම් ඉවත් වීමට මූලික වීම. (තරුණ අසහන කොමිසම විසින් නිර්දේශිත)
10. වංචා දූෂණ පිළිබඳ හඬ නැගීම
11. ඒවාට එරෙහිව නීතිය තුල ගත හැකි පියවර ගැනීම.
12. මහින්ද රාජපක්ෂ ඒකාධිපති දූෂිත සහ නාස්තිකාර පාලනය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර අවසන් කළ හැකි බව ජනමතයක් සෑදීම.
13. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පෙරමුණ ගැනීම.
14. දින 100 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ජනතාවට සහන ලබා දීමට පෙරමුණ ගැනීම
15. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් පෙරමුණ ගැනීම

යුද්ද කරන්නෙ ලබ්බෙන්දැයි ඇසමින් රනිල්ගේ සාම ගිවිසුම උරමින් යුද්දෙ මගහරිමින් සිටි දේශප්‍රේමී මහින්ද යුද්දෙට දැක්කිම![]()

යුද්ද කරන්නෙ ලබ්බෙන්දැයි ඇසමින් රනිල්ගේ සාම ගිවිසුම උරමින් යුද්දෙ මගහරිමින් සිටි දේශප්‍රේමී මහින්ද යුද්දෙට දැක්කිම![]()









Mun 89 karapuwa dannawa bn.ape bappa kenek kolla kale ussan giya giyamai ada wenakan mukut danne.thathai anit kollo tika beraganna hena dukak widala tiyenawa.chande illan ape pawle ekekge midulata awot gahala elawanne ballawa hari lihala danawa.puluwannam ape bappawa genat diyan.eyage nona alutha benda witarai.hena gahanawa thopita shapa wewa.kawadawat hariyanne e dipu duka minissuta adapu kadulu athma ganak thopilatai kade yana untai widawanna wei
Mun 89 karapuwa dannawa bn.ape bappa kenek kolla kale ussan giya giyamai ada wenakan mukut danne.thathai anit kollo tika beraganna hena dukak widala tiyenawa.chande illan ape pawle ekekge midulata awot gahala elawanne ballawa hari lihala danawa.puluwannam ape bappawa genat diyan.eyage nona alutha benda witarai.hena gahanawa thopita shapa wewa.kawadawat hariyanne e dipu duka minissuta adapu kadulu athma ganak thopilatai kade yana untai widawanna wei