හෘද_සාක්ෂිය

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    e3a57e96b18dc89d06dbf7f415f913a3.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    PATTA REP+1

    uba mata rep dila thibba machn txx. rep nemeyi ban hope karanne. thamange ammata thaththta akkata ayiyata malliya nagita yaluvanta puluvan thram therum karala denna..

    wens wenna oni deval aniva wens karanna oni.. අනාගතය වපුරන්නට........අනාගතය වපුරන්නට.........හෘද ශාක්ශිය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් කරපු දේවලුයි මහින්ද කරපු දේවලුයි සංසංදනය කරල බලපන්කො. උබලට කියල වැඩක් නෑ මචන්, අනික ඔතනට යන කාටත් බලය හම්බුනාම කියපුව මතක නෑ, ඒ කාලෙ හිටපු කාගෙන් හරි අහපන් කරපුව,එතකොට මම මේ කිව්වට වඩා හොදට උබට කියාදෙයි. අනික මම මෙතන දේශපාලනේ කතාකරන්න ආවෙ නෑ. දන්න දෙයක් කිව්ව විතරයි. මම චන්දෙ දෙන්නෙ නම් මහින්දට. මොකද ඒ මනුස්සය තරම් ඔය කයිය ගහන කවුරුවත් රටට වැඩක් කරල නෑ. රනිල් කරපු දේවල් කියන්න ඕන නෑනෙ.

    onna math madata panna uththra denna thraha wenna epa madata annata. uba issala kiyala thiyana kathava aththa wenna puluvan. ayuda sannada karallak kiyanne sellamak nemayine machn. ekedi minissu marenava anivarayen. jvp eke anika thamn athin siduwechcha waradi gana avabodena innva. 88 89 passe kiyama vidiyakin kisma varaddakata sambanda nowi innva. vasara 25 thula kisima chodanavak naha.

    katavth balayata hambunama kiyapuv mathaka naththm ubata mahinda vithrak visheshawenne ai gayyo ehenam mahindath ekak wenna oni ubata. mahinda rtata vada kala nam 2005 mahindava dinawalu jvp ekath ratata vadak karala thiyanava. ethakota ethninma mahinda hodai kiyala uba kiyana deya pussak wenava neda machn

    uba ratata vada kala kiyala kiyanne sanvardanaya gana nam eken karalaa thiyenne monada karanna thibune monada kala yuththe monaada?? kala yuththe kelsesada kiyala ubata threnava athine,

    දැනුත් මෙතන මේ ත්‍රෙඩ් එක දාපු JVP එකට කඩේ යන මහත්තය මන් ඉස්සෙල්ල දාපු පෝස්ට් එකට දාපු quote එකෙන්ම පේනව JVP සාමාජිකයන්ගෙ ඉවසීම..

    mokadda ban ivasima kiyala kiyanne uba dapu ekata u uththra dila thiayanava. anika machn ubalage lokkata ivasima nahane chnde paraduata passe vath daraganna koti chnda valin anith eka dinna kiyala ne kiuuwe.

    අනික JVP එක ඒ කාලෙ ආවනම් තාම අපිට ඉන්න වෙන්නෙ අර ගොඩෙ මානසිකත්වෙන් එකතැන පල් වෙවී කිසි දියුනුවක් නැති ජාතියක් විදියට. හැම මනුස්සයටම සම තැන දෙන එකට මම කොහොමත් කැමති නෑ, මොක්ද එහෙම උනොත් අර පොඩි මිනිහ හැමදාම කර්න්නෙ අනුන් දෙන දේ කකා බිබී ඉන්න එක. අපි උනත් කැමතිනෙ හැමදාම එකතැන ඉන්නෙ නැතුව ඉන්න තැනට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න. JVP එකට මම කැමතිත් නැත්තෙ ඒකයි.. මෙය කාටවත් කඩේ යෑමක් නොව කරුනාවෙන් සලකන්න.. :nerd:

    jvp eken koheda ban kiyala thiyenne hama manussyatama sam thana denava kiyala. sama manussyatama sadaranathvaya denva kiyala kiyanne. moda katha kiyanan epa ban. jvp avaa kiyala katavath nikam kanna bonna denne naha, aniva hamootama vada karanna wenva. thaman usass kiyala hithgena nikam kaka bibi putu rath karana untath ratata prayojanavath vadaka yedennata vwenava. . jvp eke kavuru hari karana kathavak ahapan poddak ekathana pal wenvada nadda kiyala balanna. dan ube mahinda lokka monada karala thiyenne issarahata yanna. lankave alpeniththk hadanna hadala thiyanavada \\\// rata watema muda thiyanava ethsamn enne ratin ban. rata puraa ganga thiyanava vavw thiyanava eva pakisthnene hal genva ban. nikam katata ena paliyata katha karanna epaa machn

    හා තව දෙයක්. දැන් මෙච්චර කල් සන්දාන ගහගෙන හිටියනෙ හැම ආන්ඩුවකම. කෝ දැන් කරාද ඔය කියපුව? හොරු ඇල්ලුවද? ඒව කරන්න අගමැති කමම ගන්න ඕනද? අර රන්ජන් වගේ තමයි.. සද්දෙ විතරයි.:lol:.

    කාත් එක්ක්ද බන් සන්දාන ගහ්ගෙන හිටියෙ මහින්ඩ එක්ක විත්‍රනෙ සන්දාන ගහගෙන හිටියෙ. ජෙ වි පි සන්දාන ගෑහුවෙ නෑත්ත්ම් අද මහ්න්ඩ තාම පර්ලිමෙන්තු මන්ත්‍රි. රනිල් ජනදිපති වෙලා පෙඩරල් ඩිලා. උබට එව මතක නෑත්ත්ඩ කියපම්කො පුතෙ නෑත්ත්ම් උබ 95 පස්සෙ ඉපදුන දරුවෙක්ද??

    එදා ජෙවිපි එක මහින්ද ට සපොට් කරලා රනිල් පෑරෑද්දුවෙ නත්ත්ම් අද ලන්කවට පෙඩරල් දිලා රට කෑඩිලා. එහෙම උනානම් මහින්දත් නෑත. උබලට පස්සෙන් යන්න දෙය්යො කියන්න රජෙකුත් නෑහෑ

    හොරු අල්ලනෙ ජෙ වි පි එකෙන්ද බන්. උබට කොයි පන්තියෙද ඉගෑන්නුවෙ හොරු අල්ලනෙ ජෙවිපි එකෙන් කියල ?? අපිට පුලුවන් ශාක්ශි හොයලා පෑමිනිලි කරන්න විතරයි. පරික්ශන කරලා දදුවම් ඩෙන්න ඔන් ක්‍රමවෙදය මම කියන්න ඔනි නෑහෑනෙ. අග්මෑති වෙන්න ඔනි නෑහෑ නිතිය ක්‍රියතම කරන්න. එත් අගමෑතිලා ජනාදිපතිලා වලක්වනකොට විපක්ශට එ කාර්යය කරන්න ලෙසි නෑහෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිස්ත්‍රික් හා ජාතික ලැයිස්තුව අනුව මන්ත්‍රීන් පත්වෙන ආකාරය.
    කොළඹ - 19
    ගම්පහ - 18
    කළුතර - 10
    මහ නුවර - 12
    මාතලේ - 05
    නුවර එළිය - 08
    ගාල්ල - 10
    මාතර - 08
    හම්බන්තොට - 07
    යාපනය - 07
    වන්නිය - 06
    මඩකලපුව - 05
    දිගාමඩුල්ල - 07
    ත්‍රිකුණාමලය - 04
    කුරුණෑගල - 15
    පුත්තලම - 08
    අනුරාධපුර - 09
    පොලොන්නරුව - 05
    බදුල්ල - 08
    මොණරාගල - 05
    රත්නපුර - 11
    කෑගල්ල - 09
    - එකතුව 196
    ඉතිරි 29 දෙනා තේරී පත් වනුයේ ජාතික ලැයිස්තුවෙනි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණ මාතෘ භූමිය වෙනුවෙන් මෙතෙක් කළ සේවයෙන් ස්වල්පයක්.
    1. ඉන්දු ලංකා ගිවිසුම මගින් රට ආක්‍රමණය කළ ඉන්දීය හමුදාව රටෙන් යැවීම සඳහා බලවත් ජනමතයක් සෑදීම. - දේශප්‍රේමී ජනතාව 60000කට වඩා දිවි දුන්නේ මේ ඉලක්කය ජය ගැනීම සඳහා ය.
    2.2004 දී රනිල් විසින් බාර ගෙන නීතියක් බවට පත් කිරීමට ආසන්න මට්ටමක තිබූ කොටීන්ගේ අන්තර් වාර ස්වයං පාලන ක්‍රමය පරාජය කිරීම සඳහා දේශපාලන මැදිහත් වීම. - චන්ද්‍රිකා විසින් රනිල්ගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඇමති ධුර 3ක් පවරා ගෙන හදිසි නීතිය ප්‍රකාශ කරන්නේ මෙම මැදිහත් වීම නිසා ය.
    3. චන්ද්‍රිකා විසින් රනිල්ගේ සාම ගිවිසුමේ දිගුවක් ලෙස ගෙන ආ සුනාමි සහන මණ්ඩල (P - TOMS) ගිවිසුම පරාජය කර වීම. - ඇමති ධුර අතහැර විපක්ෂයේ වාඩි වීම
    4. කොටි යුදමය වශයෙන් පරාජය කළ හැකි බව රටේ ජන මතයක් ස්ථාපනය කර වීම.
    5. 2005 ජනාධිපතිවරණයේ දී LTTEය විසින් රනිල්ව දිනවා ඔවුන්ගේ බෙදුම්වාදී උවමනා වන් ජය ලබා ගැනීමේ සැලැස්ම පරාජයට පත් කිරීම.
    6. රනිල් ජනාධිපති වූවා නම් අන්තර් වාර ස්වයං පාලන අධිකාරිය පිහිටුවීමට තිබුණ අවස්ථාව නැති කිරීම. එමගින් රට දෙකඩ වීම වැළැක්වීම.
    7. LTTE යුද්ධය ජය ගත හැකි යැයි ජන මතයක් සෑදීම. ඊනියා බෙදුම්වාදී සාම ව්‍යාපාරය රට ඉදිරියේ හෙළි කිරීම.
    8. නීති විරෝධී ව ඒකාබද්ධ කර තිබුණු උතුරු නැගෙනහිර වෙන් කිරීමට අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීම
    9. පවත්වන ආණ්ඩු විසින් නො සලකා තිබුණ එහෙත් ජවිපෙ විරෝධයෙන් නිසා මතු වූ සමාජ අසාධාරණකම් ඉවත් වීමට මූලික වීම. (තරුණ අසහන කොමිසම විසින් නිර්දේශිත)
    10. වංචා දූෂණ පිළිබඳ හඬ නැගීම
    11. ඒවාට එරෙහිව නීතිය තුල ගත හැකි පියවර ගැනීම.
    12. මහින්ද රාජපක්ෂ ඒකාධිපති දූෂිත සහ නාස්තිකාර පාලනය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර අවසන් කළ හැකි බව ජනමතයක් සෑදීම.
    13. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පෙරමුණ ගැනීම.
    14. දින 100 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ජනතාවට සහන ලබා දීමට පෙරමුණ ගැනීම
    15. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් පෙරමුණ ගැනීම
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    යුද්ද කරන්නෙ ලබ්බෙන්දැයි ඇසමින් රනිල්ගේ සාම ගිවිසුම උරමින් යුද්දෙ මගහරිමින් සිටි දේශප්‍රේමී මහින්ද යුද්දෙට දැක්කිම :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද්ද කරන්නෙ ලබ්බෙන්දැයි ඇසමින් රනිල්ගේ සාම ගිවිසුම උරමින් යුද්දෙ මගහරිමින් සිටි දේශප්‍රේමී මහින්ද යුද්දෙට දැක්කිම :lol:

    :lol:
     
    waligamaya

    Well-known member
  • යුද්ද කරන්නෙ ලබ්බෙන්දැයි ඇසමින් රනිල්ගේ සාම ගිවිසුම උරමින් යුද්දෙ මගහරිමින් සිටි දේශප්‍රේමී මහින්ද යුද්දෙට දැක්කිම :lol:
    :lol::lol::baffled::baffled:

    එන කියන්න එපා උයා අපේ රජාට
     
    waligamaya

    Well-known member
  • ජනතාව මෑතකදී සිදුවූ නාමයෝජනා බාරදීම සම්බන්දයෙන් මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබද ඇත්ත වටහා හත හැකියි.
    මෙම මස 13 පෙර ජනතාව,ස්වාමින්වහන්සේලා, සිවිල් සංවිදාන හා මාද්‍ය මහින් සියලුම දේශපාලන පක්ෂ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමේදී කිසිදු දුෂිත දේශපාලුවන්ට කිසිලෙසක අවස්ථාවක් නොදෙන ලෙසට ප්‍රබල මැදිහත් වීමක් කළා. නමුත් ඔවුන් එයට කන් දුනාද.

    සිතන්න මෙස්වස්ථාවේ (මැතිවරණයට පෙර) බලය ඇත්තේ ජනතාව අතයි, එම අවස්ථාවකදීවත් ජනතා ජනතා හදට ජනතා අවශ්ෂ්‍යතාවට කන්නොදෙන මෙමෙ දේශපාලන පක්ෂ බලය ලැබුණු පසු ජනතා හඩට, ජනතා අවශ්ෂ්‍යතාවට කන්දෙයිද. ඒවා ඉටුකරයිද? මදක් මෙම සත්ත්‍ය නුවනින් සිතා බලන්න.:nerd::nerd::nerd::nerd::nerd:
     
    donjuan11

    Banned
    Apr 21, 2015
    48
    3
    0
    Mun 89 karapuwa dannawa bn.ape bappa kenek kolla kale ussan giya giyamai ada wenakan mukut danne.thathai anit kollo tika beraganna hena dukak widala tiyenawa.chande illan ape pawle ekekge midulata awot gahala elawanne ballawa hari lihala danawa.puluwannam ape bappawa genat diyan.eyage nona alutha benda witarai.hena gahanawa thopita shapa wewa.kawadawat hariyanne e dipu duka minissuta adapu kadulu athma ganak thopilatai kade yana untai widawanna wei
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    katada ban? umbe bappawa aragena giya ewuntada? umbata sure da bappawa aragena giye JVP eken kiyala? bappage tharaha karayek wenna berida?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Mun 89 karapuwa dannawa bn.ape bappa kenek kolla kale ussan giya giyamai ada wenakan mukut danne.thathai anit kollo tika beraganna hena dukak widala tiyenawa.chande illan ape pawle ekekge midulata awot gahala elawanne ballawa hari lihala danawa.puluwannam ape bappawa genat diyan.eyage nona alutha benda witarai.hena gahanawa thopita shapa wewa.kawadawat hariyanne e dipu duka minissuta adapu kadulu athma ganak thopilatai kade yana untai widawanna wei

    උබෙ බාප්ප ගැන් කනගාටුයි මච්න්. කවදාව්ත් මිනිහෙක් මරන එක හරි කියලා කියන්නෙ නැහැ. එත සන්න්ද්ද අරගලයකදි මිනිසුන් මැරෙනවා එක වලක්වන්නබැහැ. කොහොම උනත් ජ් වි පි එක මිනිමැරුවා කියන අය දනගන්න. වැඩිපුර මැරුනෙ ජෙ වි පි තරුනයො බව. උන් එකෙක් වැත් කුඩු කසිපු කාරයො නෙමයි හොද උගත් තරුනයො. රටෙ අනාගත්ය වෙන්ස් කරන්න හදපු තරුනයො.

    කොහොම්ත් පක්ශයෙ වඩ කරලා ලමයි නැති උන අම්මලා තාත්ත්ත්ලා පවා අද පක්ශය එක්ක ඉන්න්වා. මොක්ද එ මිනිසුන් දන්න්වා ඩහ්න් තෙරුම් අරන් තියන්වා තමන්ගෙ ලමයි නැති උනෙ මන්කොල්ල කන්න හොරකම් කරන්න ගැනු ඩ්දුශනය කරන්න ගිහින් නොවන බව. එ මිනිසුන් ලමුන් නලපොරොත්තු උන ලොකය හදන්න ජෙ වි පි එකට සහය දෙනවා බොහොම අත්ලොස්සක් තම්යි එවා දැන් තෘම් නොගෙන ඉන්නෙ.

    සන්න්ද්ද් ක්‍රියමර්ගයෙන් පස්සෙ 25 වසරක් තුල කිසිම චොදනාවක් නතුව ඉන්න්ව පක්ශය. රට හදන්න හා ඉදිරියට යන්න තියන එකම පක්ශය ජවිපෙ බව පැහදිලි දන්. අප විසින් වෙච්ච වැර්දි තෘම් අරගෙන අයිත් එවා නොවන තත්වයට පත් කරගෙන තියන්වා. අනිත් පක්ශ 2 සැම දාමත් එ වර්දිත් එක්ක ඉන්න්වා. එක තෙරුම් ගන්න පුලුවන් කියලා හිතනවා