හෙකර් මල්ලි එන්නෙ.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එල කොල්ලෙක් හෙකර් මල්ලි හැබැයි.. හැම තිස්සෙම ආවත් කමක් නැ ඉතින්.
    දැන්ද නැගිට්ටේ උදේට පාඩම් කරන්න..
     
    • Haha
    Reactions: Solo Rider

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඔව් බං ඒක තමා හොඳම වැඩේ. කිරියට නෑවිත්ම ඉන්නත් එපා. දවසට දෙතුන් වතාවක් විතරක් කිරියට ආවනම් ඇති. කැමතිනම් Notifications off කරපන්. Notifications තමා වාතම කේස් එක. Notifications දැක්ක ගමන් කිරියට එන්න හිතෙනවා.