අත්‍යවශ්‍ය thread සදහා පමණි
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Aug 18, 2022 #1 අත්‍යවශ්‍ය thread සදහා පමණි Reactions: Any.key and Kalegana
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Aug 18, 2022 #2 Ok, noted Reactions: NRTG and Hecker
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Aug 18, 2022 #3 එල කොල්ලෙක් හෙකර් මල්ලි හැබැයි.. හැම තිස්සෙම ආවත් කමක් නැ ඉතින්. දැන්ද නැගිට්ටේ උදේට පාඩම් කරන්න.. Reactions: Solo Rider
Avishka Indula Well-known member Jan 6, 2019 896 2,262 113 25 Kandy Aug 18, 2022 #4 ඔව් බං ඒක තමා හොඳම වැඩේ. කිරියට නෑවිත්ම ඉන්නත් එපා. දවසට දෙතුන් වතාවක් විතරක් කිරියට ආවනම් ඇති. කැමතිනම් Notifications off කරපන්. Notifications තමා වාතම කේස් එක. Notifications දැක්ක ගමන් කිරියට එන්න හිතෙනවා.
ඔව් බං ඒක තමා හොඳම වැඩේ. කිරියට නෑවිත්ම ඉන්නත් එපා. දවසට දෙතුන් වතාවක් විතරක් කිරියට ආවනම් ඇති. කැමතිනම් Notifications off කරපන්. Notifications තමා වාතම කේස් එක. Notifications දැක්ක ගමන් කිරියට එන්න හිතෙනවා.