හෙටට....

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,879
    6,748
    113
    38
    Galle
    හෙටට 31 යි

    කරපු දේකුත් නෑ :sorry:
    ඉගෙන ගත්තු දේකුත් නෑ :sorry:
    උපයපු දේකුත් නෑ :sorry:
    ඉතුරු කරපු දේකුත් නෑ :sorry:
    මෙලෝ රහකුත් නෑ :sorry:

    බෙරේ පලු දෙකමත් නෑ :sorry:

    හැබැයි ලෝන් එකක් නම් ගත්තා :(


    Life_Boring_MP4.jpg


    ප.ලි.

    අපිට ඕන හැඩ වලට කොළ කපා ගන්න තැනක් දන්නවද? design එක දුන්නම එකේ විදියට කොළ කපාගන්න. කොළ 200-300 ක් විතර
     
    • Like
    Reactions: waca and RottenCOLT

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ප.ලි.

    අපිට ඕන හැඩ වලට කොළ කපා ගන්න තැනක් දන්නවද? design එක දුන්නම එකේ විදියට කොළ කපාගන්න. කොළ 200-300 ක් විතර

    Offset print shops wala owa karanwa machan. poddak ahala balapan.
    Happy Birthday :)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    උබෙ විඩියෝ ටික බලද්දි නම් වයසක් පෙනුනේ නෑ.
    අපිටත් ඒ සෙතේම තමයි බං.
    අපෙ වයසෙ අනික් උන් දරුවො දෙතුන් දෙනා කරේ ගහන් එනවා.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    හෙටට 31 යි

    කරපු දේකුත් නෑ :sorry:
    ඉගෙන ගත්තු දේකුත් නෑ :sorry:
    උපයපු දේකුත් නෑ :sorry:
    ඉතුරු කරපු දේකුත් නෑ :sorry:
    මෙලෝ රහකුත් නෑ :sorry:

    බෙරේ පලු දෙකමත් නෑ :sorry:

    හැබැයි ලෝන් එකක් නම් ගත්තා :(


    Life_Boring_MP4.jpg


    මන් වගේ තව එකෙක් ඉන්න එක ගැන සතුටුයි​
    :rofl::rofl: