හරි හරි සැලෙන්න එපා.....
ඉතුරු කරගෙන නැද්ද කියක්වත්....
මොනාද බන් කලේ.... ඔයා ෆන් ඇනිමල්ද ?
හෙටට 31 යි
කරපු දේකුත් නෑ
ඉගෙන ගත්තු දේකුත් නෑ
උපයපු දේකුත් නෑ
ඉතුරු කරපු දේකුත් නෑ
මෙලෝ රහකුත් නෑ
බෙරේ පලු දෙකමත් නෑ
හැබැයි ලෝන් එකක් නම් ගත්තා
![]()
ප.ලි.
අපිට ඕන හැඩ වලට කොළ කපා ගන්න තැනක් දන්නවද? design එක දුන්නම එකේ විදියට කොළ කපාගන්න. කොළ 200-300 ක් විතර
වයස යන ඉක්මන නේ බංමෙහෙම්ම දන්නෙම නැතුව 51 යි කියයි පපුව අල්ලං ඉඳගනියි
ඊලඟට දන්නෙම නෑ අවුරුද්දෙ දානෙත් ඇවිල්ල
![]()
baya karanna epa ban....40 mata dan.....mawila penuna pettiyaka dala tiyanawa.....

Uya marenne depression hadila
enna mage thurulata