හෙටයි අනිද්දයි වැඩේ ගෙනියන්න ඕනේ.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    කවුන්ටර් ඇටැක් දෙනව නම් හෙටයි අනිද්දයි වාසිම දවස් දෙකක්. හේතුව ගොඩක් උන් ජොබ්වලට යන නිසා. අඩුවෙන් සෙනග ඉඳියි අරගලයේ. ඉතින් ආයේ හෙට දවල් වෙනකොට ආයේ එස් ටි එෆ් හරි බහිවි සෙනග අඩුවුනොත්​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොන්ස් ෆොන් එකෙන් ලොග් වෙන්න බැරිද...​

    පල හුත්තිගෙ පුතා බොරු නොකිය, අරහෙ වෙඩි තියද්දි තෝ ආව ෆෝන් එකෙන් කිරියට🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: kasunkaru

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙටයි අනිද්දයි අවුරුද්දේ ඉතුරු දවස් ටිකත් අරගල කරානම් රටේ ප්‍රශ්න විසදෙයි යාලු.
    ගේ මුල්ලෙ ඉදන් අරගල කරන තවත් ගු ඇන් පි පොන්නයෙක්
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔහොම හිතල සෙට් එකක් බෙරේ නැවතුනේ
     
    Sen-lu

    Well-known member
  • ඒක ඇත්ත බං දෙනවනම් දැන්ම කවුන්ට ඇටෑක් එක දෙන්න ඕන. බයවෙලා හැංගිලා ඉන්න නරකයි. 😂😂

    බයියො ටොයියො වඳකරන්න යන්නෙ මූ
     
    • Haha
    Reactions: Didy

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,097
    113
    අපේ ඉස්කෝලෙ කතාවක් මේකනම්.
    මැච් එකකට ආව සෙට් එකකට අපේ ඉස්කෝලෙ අයියලා සෙට් එකක් නෙලලා. ඊට පස්සෙ අපේ උන් ටිකක් ඉන්න තැනකදි අර පිට ඉස්කෝලෙ උන් රිටර්න් එක දීල. ඔය නිව්ස් එක ගිහින් තියනවා ශබ්දයට වඩා වේගයෙන්. උගන්නව උගන්නව හිටපු පන්ති වල උන් කෑ ගහගෙන බිත්ති උඩින් පැනගෙන දුවනවා විතරයි දැකලා තියෙන්නෙ.
    සට පට 🙂

    පරණයි කතාව. ඒත් උන්ගෙ ඒරියා ගියට යන අපේ උන් එහෙන් කනවා. උන් මෙහෙ ආවම මෙහෙන් කනවා. දැන් ඒක චාරිත්‍රයක් වගේ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209

    Train නවතලා Internet Block කරල ගේමක් දුන්නොත් ඉවරයි මේ පාර

    ගියපාර ත් Try කලා මේ දෙක නවත්තගන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බුදු අම්මේ මම මේ එළකිරියේද ඉන්නේ? අර වේසා ගැනු අඩනෝ වගේ නේ බන් මේක දැන් :lol: :lol: :lol: