හෙටින් මාසෙ ඉවරයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හෙටින් මාසෙ ඉවරයි

    උඹලගෙත් දාපල්ල බලන්ඩ :cool:

    Capture.JPG
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    fghfghfghfghfghfghhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh.png

    මගෙ පෙන්නන්නෙ මෙහෙම කෝ extra කෑල්ලක් නෑනෙ :confused: data ඉතුරුයි ටිකක් බාන්න දේකුත් කියපල්ල :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට සනීලියෝන්ගෙ වැල ටිකක් බාල දියන්කො

    මං වැල බාන්නෑ :no: බලන එකක් online බැලුව ඉවරයි :dull: බාල තියාගෙන මක් කරන්නද බං එකම දෙපාරක් බැලුවෑකිද ? :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අහ් මං අරං අවුරුදු ගානක් වෙනව :sorry:

    අයියෝ බං ඒ සීන් එක දැනන් හිටියෙ නැද්ද?
    උඹ කොයි වෙලේත් එළකිරියෙනෙ. මාත් එළකිරියෙන් තමා දැක්කෙ. පස්සෙ මාත් ගිය මාසෙ ඒ දිනේට කලින් රෙජිස්ටර් වුණා. මට 54GBක්ද කොහෙද හම්බවුණා..
    වරක් බලපු දේ ආයෙ ආයෙ බලන්ඩ හිතෙනව. ඩවුන්ලෝඩ් කරගන්ඩ කරදරනං බුක් මාර්ක් කරල තියාගෙන ඔන්ලයින් බැලුවෑකි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අයියෝ බං ඒ සීන් එක දැනන් හිටියෙ නැද්ද?
    උඹ කොයි වෙලේත් එළකිරියෙනෙ. මාත් එළකිරියෙන් තමා දැක්කෙ. පස්සෙ මාත් ගිය මාසෙ ඒ දිනේට කලින් රෙජිස්ටර් වුණා. මට 54GBක්ද කොහෙද හම්බවුණා..
    වරක් බලපු දේ ආයෙ ආයෙ බලන්ඩ හිතෙනව. ඩවුන්ලෝඩ් කරගන්ඩ කරදරනං බුක් මාර්ක් කරල තියාගෙන ඔන්ලයින් බැලුවෑකි

    හුටා :sorry: bonus එකක්ද :sorry: මං හිතුව ඔක්තෝම්බර් වල මොකක් හරි කනෙක්ශන් එකක් ගත්තු අයට කියල :sorry: නෑ දැනුයි දන්නෙ :( අවුලක් නෑ බං ගත්තත් තේරුමක් නෑ දැනුත් ඩේට් ඉතුරුයි කරන්න දෙයක් නෑ :no: පොඩි එකෙක් පිල්ම් ටිකක් ඉල්ලල තියෙනව මං බැලුවෙ මේ ටිකෙන් ඒකවත් බාල දෙන්න කියල :yes: 50 ගත්ත නං 50ම ඉතුරුයි :sorry:
     
    fayo

    Banned
    Oct 27, 2017
    368
    19

    tho wal baila gaha gaha innawa misak wadagath thread balanne nane :lol: