ටෞකන්ඩමගෙ එහෙම පෙන්නන්නෑනෙ
![]()
Loyalty Awards වලට ඔක්තෝබර් මාසේ රෙජිස්ටර් වෙච්ච උන්ට හම්බුණා කනෙක්ෂන් එක ගත්ත දවසේ ඉඳන් දවසට 20MB ගානේ
http://www.elakiri.com/forum/showthread.php?t=1822276

![]()
මගෙ පෙන්නන්නෙ මෙහෙම කෝ extra කෑල්ලක් නෑනෙdata ඉතුරුයි ටිකක් බාන්න දේකුත් කියපල්ල
![]()
මට සනීලියෝන්ගෙ වැල ටිකක් බාල දියන්කො
බලන එකක් online බැලුව ඉවරයි
බාල තියාගෙන මක් කරන්නද බං එකම දෙපාරක් බැලුවෑකිද ?
අහ් මං අරං අවුරුදු ගානක් වෙනව![]()
අයියෝ බං ඒ සීන් එක දැනන් හිටියෙ නැද්ද?
උඹ කොයි වෙලේත් එළකිරියෙනෙ. මාත් එළකිරියෙන් තමා දැක්කෙ. පස්සෙ මාත් ගිය මාසෙ ඒ දිනේට කලින් රෙජිස්ටර් වුණා. මට 54GBක්ද කොහෙද හම්බවුණා..
වරක් බලපු දේ ආයෙ ආයෙ බලන්ඩ හිතෙනව. ඩවුන්ලෝඩ් කරගන්ඩ කරදරනං බුක් මාර්ක් කරල තියාගෙන ඔන්ලයින් බැලුවෑකි
bonus එකක්ද
මං හිතුව ඔක්තෝම්බර් වල මොකක් හරි කනෙක්ශන් එකක් ගත්තු අයට කියල
නෑ දැනුයි දන්නෙ
අවුලක් නෑ බං ගත්තත් තේරුමක් නෑ දැනුත් ඩේට් ඉතුරුයි කරන්න දෙයක් නෑ
පොඩි එකෙක් පිල්ම් ටිකක් ඉල්ලල තියෙනව මං බැලුවෙ මේ ටිකෙන් ඒකවත් බාල දෙන්න කියල
50 ගත්ත නං 50ම ඉතුරුයි 
උඹ ඔක්කොම ඉවර කරල![]()

හුටාbonus එකක්ද