හෙට අනිද්ද -

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹටත් මාරචූන් නේද ලංකා ඊ නිව්ස් කියන කක්කුසියේ ගිය එකක් Copy - Paste කරල තියෙන්නේ. එකත් අර ITN එකේ අනිත් එක.



    බොදු බල සේනාව 'මානුෂික මෙහෙයුම' අරඹයි: 'ෆැෂන් බග් කඳවුර' කුඩු: මුස්ලිම් මාධ්‍යවේදියෙකු ඇතුළු මාධ්‍යවේදීන් 2 කට තුවාල-------

    ශ්‍රී ලංකාවේ ප්‍රකට නිමි ඇඳුම් අලෙවි ආයතනයක් වන ෆැෂන් බග් ආයතනයේ පැපිලිය
    ානේ පිහිටි මූලස්ථාන ගොඩනැගිල්ලට බොදු බල සේනාවේ චීවරධාරීන් ඇතුළු මැරයන් විසින් අද රාත්‍රී පහර දී තිබේ. රාත්‍රී 8.30 ට පමණ එල්ල කළ මෙම ප්‍රහාරයට 25 ක පමණ මැර පිරිසක් සහභාගීව සිටි බව ඇසින් දුටුවෝ පවසති.

    ප්‍රහාරයෙන් ආයතනයට බරපතල හානි සිදුව ඇති අතර හිරු නාලිකාවේ සුල්ෆර් නමැති මුස්ලිම් මාධ්‍යවේදියෙකු සහ ඉසුරු උදයංග මාධ්‍යවේදියා ඇතුළු පිරිසක් තුවාල ලබා ඇත. මැර පිරිස පොලිසියට ද පහර දී තිබේ. එම ප්‍රදේශයට මේ වන විට හමුදාව කැඳවා ඇතැයි වාර්තා වේ.


    ඔන්න තව අන්තවාදයෙන් මිනිස්සු තැන තැන මරා දන යුගයකට වැඩ පටන් 83 වගේ .... මියන්මාරයක් ,බන්ගලිදේශයක් ,ඇෆ්ගනිස්ථානයක් වගේ ලංකාව කර ගන්න වැඩ අරබල
    සන්තොසද කට්ටියට ???? කෝ මේකේ අර බොදුබල සේනාව නිසා එකෙක්ටවත් හානියක් උනාද කියල අහපු උන් .රෙදි ඇදගෙන වරෙන් තර්ක කරන්න ආය යුද්දෙක යන්නේ නැහැ ,බොදුබල සෙන හිංසාව පිටු දකිනවා කියපු උන් මොකද කියන්නේ මේ ගැන ? දිව නවපන් දැන් උබලගේ දැහැමි ගුණවත් සුදු රෙදි යට ඉන්න මිනීමරු මානසිකත්වය සදරනිකරණය කරන්න

    ත්‍රස්තවාදය පිටුදකිමු

    වැරදි බව දන දැනත් කතා නොකරන උන්ට පණිවිඩයක්

    සිංහලයොත් නෙවෙයි දෙමලුත් නෙවෙයි මුස්ලිම් උනුත් නෙවෙයි ...කෝ මේ රටේ හිටපු මිනිස්සු ???? තොපි ඒ මනුස්සයව මරල දැම්ම නේද ? බල්ලොත් නොකන මනුස්ස ගති ...මරපන් තොපේ හිත ඇතුලේ ඉන්න මනුස්සයව ...අමන රැල , කතා කරන්න එපා උබලට අපහස කරයි තොපේ බෞද්ධ වීරයෝ ටික ,උබේ අම්මටත් එක්ක බනි උන්ගේ බෞද්ධ කම ,, බයේ කට වහගෙන ඉදපල්ලා ,බෞද්ධ නමින් කරන හැම ජඩ කමක්ම ඉවසගෙන හිටපල්ලා , හෙට තොපේ රටේ අමන කම ඔඩු දුවනකන් ..හෙට තොපේ දරුවොන්ටත් බෝම්බ පුපුරන මිනි මැරෙන ලංකාවක් උරුම කරලා දීපන් ,... වීරයෙක් වෙයන් .කට වහගෙන ඉදපන් රට වටේ මිනිමරුවත් ,හම්බ ගනු දුෂණය කරත් ,හම්බ කඩ කැඩුවත් මංකොල්ල කැවත් ගිනි තිබ්බත් ,හම්බයෝ තැන තැන මරල දැම්මත් කතා නොකර ඉදපන් ,උන්ගේ කුරණේ අන්තවාදී කියපන් , නබි අවරුදු 6 දී අයිෂාව බැන්ද නිසා දුෂණය කරන එකත් හරි කියපන් , කොල්ල කන එක හරි කියපන් , ගහන එක හරි කියපන් .... කොන්දක් ඇති වීර පුතුනි වීරයෙක් වෙයන් කට වහගෙන හිටපන් ,උබේ හිතේ ඉන්න මනුස්සයව මරල දාපන් !

     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    අනේ බන් උබ වගේ මෝඩ හරකෙක්. බුදු දහමේ කොහෙවත් කියල නෑ දවසට 1ක පාරක් වත් පන්සිල් ගන්න පිරිත් කියන්න කියල. ඕනෑම කෙනෙක්ට අවශ්‍ය ඕනෑම වෙලාවක ඒ දේවල් කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. අනික එකට ගෑනු පිරිමි කියල බෙදයකුත් නෑ හැමෝටම සම තැන දීල තියෙන්නේ
    ගෑනුන්ට වඳින්න තහනම් කරලා දවසට අනිවර්ය්නේ 4 5ස් පාරක් අල්ලට වඳින්න කියල සිකුරාදා අනිවර්ය්නේ පල්ලි එන්න කියල කියල තියෙන්නේ බොලගේ මහා ලොකු ගොන් අල්ලා නේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දේශපාලනික වාසි ගන්න ඇති කරන සමහර රැලි ඔය සින්දු ,නාට්‍ය ,වගේ රැලි නෙවෙයි , ඒවා ඊට වැඩ අමාරු කරන රැලි
    නව දේ නොතනන
    ජාතිය ලොව නොනගී කියන එකනම් එක පාරට සිය පාරක් හිස නම පිලිගන්නවා මචන් ...
    ඔච්චර දක්ෂ මිනිස්සු ඉන්න රටේ ඉදිකටුව පවා ...වාහනේ විතරක් නෙවෙයි වහනෙකට එන ඇනේ පවා , රට වටේ මුහුදු තියාගෙන සැමන් පවා ,තමන්ගේ ජාතික කොඩියවත් රටේ නිපදවන්නේ නැතුව රටෙන් ගෙන්වන මේ ජාතිය කවදා නගිදෝ ? දැන් සම්බාධක අවම රටේ විදේශ විනිමය උපයන තේ ,පොල් ,රබර් ,ගාමන්ට් වගේ කර්මාන්ත කඩා වැටෙන්නත් පුළුවන් , අපේ ගැණු
    රට යවල හම්බ කරගෙන කන එක රටට විදේශ විනිමය ගෙන ලොකුම මාර්ගය ... මම නම් ලාංකිකයෙක් හැටියට අනුන්ගේ බැලමෙහෙවර කම් කරන්න අපේ ගැනු යනවට ලජ්ජා වෙනවා ,ලංකාව ගැන ආඩම්බරයි කියල මට බොරු කියන්න බැහැ , ලංකාවට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තිබුන , හැබැයි අද ලංකාව තියන තැන ගැන ආඩම්බර වෙන්න පුලුවන්ද ? රට වටේ හදන එයාර් පොර්ට් , අරව මේවට ගන්න නය ගෙවන්න අපි සල්ලි හොයන්න ක්‍රම අපේ නිෂ්පාදනය දියුණු කරලද ? නැත්තන් ඉස්සරහටත් මිනිස්සු ගැනුන් රට විකුණලා කන්න සිද්ධ වෙන ආර්ථිකයක් වෙයිද ?
    කරුණ කරලා ඔබේ ජාති ආලයෙන් මේවා වහන්න දෙන්න එපා ,උබලට හලාල් වලට යන සත ගැන ලොකු උනාට හලාල් නෙවෙයි හාල් ඇටයක් ගන්න අමාරු මිනිස්සු ගැන කතා කරන්න උබල නැහැ ,ඔය සමහරුන්ගේ සිංහ කොදුත් නැහැ මේ ජාතිය ලොව නගිද ?,
    බුදුදහම රක ගන්න හොද බුද්ධ සාසන අමාත්‍යංශයක් හද ගනිල්ලා, නිතිය ක්‍රියාත්මක වෙන රටක් හදාගනිල්ල , සින්හ කොදු ඒවාට යොදවපල්ලා පුලුවන්නම් ,අන්‍ය ආගම කරණයට කැමති නැත්තන් සෝම හාමුදුරුවෝ වගේ අනය ආගම කරන පනත වෙනුවෙන් සටන් කරපන් , ඒ මනුස්සය මුස්ලිම් උන්ගේ දෙවියෝන්ටයි, ජාතින් වලටයි එරෙහිව වයිරය පතුර පතුර ගියේ නැහැ ,උබලගේ පුර විද්‍යා එක වගකියනවද මුහුදුමහා විහාරේ , කුරගල පල්ලි ගහැපුවට ? නැත්තද ? එතනද ලොකුම වැරැද්ද නැත්තන් ඒ බිම් වල පදින්ච්චි උණු එව්වොන්ගේ ආගමේද ?
    එක උන්ගේ රජ කාරියක් .එක ගැන කතා කරාද ඔය හෙළ උරුමේ . ? පාර්ලිමේන්තු ගියේ උරුමේ රකින්නනේ ? අද උන් තමයි නිදන් වස්තු වලට කෙලින ඒවා වහන්නේ ලොකුවටම ,අපි හම්බයෝ හම්බයෝ කියා කියා ඉමු නැත්තන් , දේශපාලනික අරමුණකට කඩේ යන සන්විදනයක් උබලට විසදුම් ගෙන්න දෙන්නේ නැහැ , මොකද එතකොට උන්ට පැවැත්මක් නැති නිසා පොඩි පොඩි ප්‍රසන මවල පෙන්නලා ඒවා විසදි ලොකු ප්‍රස්නේ හැමදාම ඉතුරු වෙලා තියෙයි ,මොකද ජාතිය ගැන අගමැ ගැන ඒ බය තියනකන් උන්ට පැවැත්ම තියන නිසා .කට්ටියක් කාලයක් යුද්දෙත් හිගන්නාගේ තුවාලේ වගේ තියාගෙන හිටිය . උබලගේ සියලු ප්‍රසන වලට හේතුව තම්බිය නෙවෙයි , ඔය හම්බ කැරට් අලෙ දිහා බලාගෙන මල පැනගෙන හිටියට වැඩක් නැහැ බන් ,අපිනම් රට පවා දුන්නේ නැහැ ,පටු දේශපාලනික අරමුණු වලට උබ රට පවා දෙන්නත් එපා

    Sri Lanka develops when it is peaceful
    Sinhalese develop when they are productive
    Buddhism develops when it is practiced
    Sinhala develops when people use it for knowledge

    Sri Lanka declines during times of war
    Sinhalese decline when they are idle
    Buddhism declines when it isn't practiced
    Sinhala declines when people use it for filth

    11.gif