හෙට අපිට Russia Day!! ඔයාලට පොසොන් නේද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හෙට අපිට Russia Day!! ඔයාලට පොසොන් නේද?

හෙට අපි මෙහේ රශියා ඩේ එක සමරනවා.. ක්‍රිමියා සිද්දිය නිසා තද ආරක්ශාවක් තියෙයි.. ඔයාලට හෙට පොසොන් නේද?

සුබ පොසොන් උත්සවයක් වේවා ඔයලා සැමොටම!!!

-පෙරුමාල්-
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පින් සිදු වේවා!!!

    ඔය ඉන්න ගමන් යුරෝපා ඉතිහාසෙ ගැන ත්‍රෙඩ් එකක් දාපං කෝ......

    විශේෂයෙන් කුරුස යුද්ධ අවධිය, බයිසැන්ටයින් අධිරාජ්‍යෙය් අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මහමදිකයන් වන තුර්කීන් විසින් අත්පත් කරගත්ත අවදියේ සිට ඉංගිරිසි අධිරාජ්‍යය පැතිරීම වෙන තෙක්.................
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    පින් සිදු වේවා!!!

    ඔය ඉන්න ගමන් යුරෝපා ඉතිහාසෙ ගැන ත්‍රෙඩ් එකක් දාපං කෝ......

    විශේෂයෙන් කුරුස යුද්ධ අවධිය, බයිසැන්ටයින් අධිරාජ්‍යෙය් අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මහමදිකයන් වන තුර්කීන් විසින් අත්පත් කරගත්ත අවදියේ සිට ඉංගිරිසි අධිරාජ්‍යය පැතිරීම වෙන තෙක්.................
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පින් සිදු වේවා!!!

    ඔය ඉන්න ගමන් යුරෝපා ඉතිහාසෙ ගැන ත්‍රෙඩ් එකක් දාපං කෝ......

    විශේෂයෙන් කුරුස යුද්ධ අවධිය, බයිසැන්ටයින් අධිරාජ්‍යෙය් අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මහමදිකයන් වන තුර්කීන් විසින් අත්පත් කරගත්ත අවදියේ සිට ඉංගිරිසි අධිරාජ්‍යය පැතිරීම වෙන තෙක්.................
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔවු බන් හරි සුකොමලයි. :lol:

    කිබූලාවත් ලිදට දාමු :rofl::lol:

    ඌ අරුට පිං දෙනවා රශියා ද මොකක්ද ඩේ එකක් සමරනවාට :lol::lol::rofl: මම බැලුවා මොකො මෙ පිං කතාවක් ආවෙ කියලා :P
     
    දාන්නම්, නිවාඩු වෙලාවක. ඊයෙත් වැඩ කරන ගමන් පොස්ට් දැම්මේ.. රස්සාව බේරගන්නත් එපායැ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හොදින් ඉන්න ගියාමත් උබලා නක්කලේ දානවා බන්.. ඔය ජිනීවා කේස් වලට මම නැ බන්.. සත්තයි.. !!! :(:(:(
    ආදරෙටනේ සුදු:P උබලව විහිලුවකට අල්ල ගන්නෙ නැතිව මෙකෙ ලොක්කො කියන අයව අල්ල ගන්නද?:rofl::rofl: උබලා අපි ඉතින් හැමදාම බැන ගත්ත මරා ගත්ත බයිට් කරපු උන් ෆන් ගත්ත නේහ්:(:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උට පිං දේන්නෙ රශියා ඩෙ එක සමරණවාටද බන් :lol::lol:
    මම මිනිස්සුන්ට පන්න පන්නා ගහන්නේ නෑ ගයියා. කවුරුහරි අතීත වැරදි හදා ගෙන හරියට ඉන්නව නම් ඒක අගය කරනවා. හැබැයි මම ඔහුට සුබපතන්න අත දික්කරනව වගේ ම අනිත් අතේ ස්නයිපර් තුවක්කුව ලෝඩ් කරල තියං ඉන්නේ............

    දෙවියන් වන මා කෙරෙහ විශ්වාසය තබා පන්න. නමුත් නුඹේ ඔටුවා තර කොට බැද තබාපන්න කියල තමා මගේ ඉහල නිළධාරින් හැම විටම මට ඉගැන්නුවේ........
     
    Apr 8, 2014
    1,411
    35
    0
    කිබූලාවත් ලිදට දාමු :rofl::lol:

    ඌ අරුට පිං දෙනවා රශියා ද මොකක්ද ඩේ එකක් සමරනවාට :lol::lol::rofl: මම බැලුවා මොකො මෙ පිං කතාවක් ආවෙ කියලා :P

    මෙ මුට මොන රසියාද. මු ගෙ කෙප්ප. අනිවා හෙට මු යනවා ඩිමො බට්ටා පිටෙ පොසොන් බලන්න. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබූලාවත් ලිදට දාමු :rofl::lol:

    ඌ අරුට පිං දෙනවා රශියා ද මොකක්ද ඩේ එකක් සමරනවාට :lol::lol::rofl: මම බැලුවා මොකො මෙ පිං කතාවක් ආවෙ කියලා :P
    මාව ළිදට දැම්මට ගිලෙන්නේ නෑ ගයියෝ.....මොකද උඹල වගේ නෙවෙයි මම ජලචර ජිවියෙක්......හපල නෙවෙයි ගිලින්නේ, මොකද යකඩ ඇණයක් වුණත් දියවෙන ඇසිඩිටි එකක් බඩේ තියෙන්නේ............

    කියපු දේ තේරුනා යයි සිතමි.........:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මිනිස්සුන්ට පන්න පන්නා ගහන්නේ නෑ ගයියා. කවුරුහරි අතීත වැරදි හදා ගෙන හරියට ඉන්නව නම් ඒක අගය කරනවා. හැබැයි මම ඔහුට සුබපතන්න අත දික්කරනව වගේ ම අනිත් අතේ ස්නයිපර් තුවක්කුව ලෝඩ් කරල තියං ඉන්නේ............

    දෙවියන් වන මා කෙරෙහ විශ්වාසය තබා පන්න. නමුත් නුඹේ ඔටුවා තර කොට බැද තබාපන්න කියල තමා මගේ ඉහල නිළධාරින් හැම විටම මට ඉගැන්නුවේ........

    ගයියා ලිදේ... :P
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ආදරෙටනේ සුදු:P උබලව විහිලුවකට අල්ල ගන්නෙ නැතිව මෙකෙ ලොක්කො කියන අයව අල්ල ගන්නද?:rofl::rofl: උබලා අපි ඉතින් හැමදාම බැන ගත්ත මරා ගත්ත බයිට් කරපු උන් ෆන් ගත්ත නේහ්:(:lol:

    මම මිනිස්සුන්ට පන්න පන්නා ගහන්නේ නෑ ගයියා. කවුරුහරි අතීත වැරදි හදා ගෙන හරියට ඉන්නව නම් ඒක අගය කරනවා. හැබැයි මම ඔහුට සුබපතන්න අත දික්කරනව වගේ ම අනිත් අතේ ස්නයිපර් තුවක්කුව ලෝඩ් කරල තියං ඉන්නේ............

    දෙවියන් වන මා කෙරෙහ විශ්වාසය තබා පන්න. නමුත් නුඹේ ඔටුවා තර කොට බැද තබාපන්න කියල තමා මගේ ඉහල නිළධාරින් හැම විටම මට ඉගැන්නුවේ........

    විහිලු නෙ බන්. අහුවෙන එකා බයිට් කරනවා අනික් පැත්ත හැරිලා තවකෙක් බයිට් කරනවා. අතල් එකෙ හැටිනෙහ්. තරහක් නැ බන් හිතෙ. :P