හෙට අමද්‍යප දිනේලු.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    අද ගෙනල්ලා ස්ටොක් කරගත්තද? වෙලාවට ඊයේ බියර් එකක් ගැහුවේ. . :cool:

    QJZFmos.png

    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ෆොන් එකට ඩිස්ප්ලේ එක දාන්න ගියාම දහඅට පට්ටම නටනවා. බොන්න සල්ලි තියෙ. ඕක තමා ලංකාවෙ බහුතරයක් උන්ගෙ හැටි. :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    ෆොන් එකට ඩිස්ප්ලේ එක දාන්න ගියාම දහඅට පට්ටම නටනවා. බොන්න සල්ලි තියෙ. ඕක තමා ලංකාවෙ බහුතරයක් උන්ගෙ හැටි. :lol:

    බියර් එකක් ගහන්න 600නේ යකෝ. 600ට කොහෙද ඩිස්ප්ලේ තියෙන්නේ?

    Dog Meme GIF by DogeBONK
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,639
    113
    බියර් එකක් ගහන්න 600නේ යකෝ. 600ට කොහෙද ඩිස්ප්ලේ තියෙන්නේ?

    600 ඒව එකතු වෙලා තමා 10,000 වෙන්නේ.

    මෙච්චර කල් බීපුවයි සිගරට් වියදමයි එකතු කළා නම් ෆෝන් එකක්ම ගන්න පුළුවන් ඇති
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ෆොන් එකට ඩිස්ප්ලේ එක දාන්න ගියාම දහඅට පට්ටම නටනවා. බොන්න සල්ලි තියෙ. ඕක තමා ලංකාවෙ බහුතරයක් උන්ගෙ හැටි. :lol:

    කන්න ඕන, බොන්න ඕන
    සැපෙ ඉන්න ඕන

    නැතුව උබ වගෙ කුනු කමට ඉදල හරියන්නෙ නැ
    ඔහොම සල්ලි පොදි ගැහුව කියල යනකොට පෙට්ටියෙ දාගෙන යන්නද යකො

    ලොබ කුනා
    කුණු ලොබයා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බියර් එකක් ගහන්න 600නේ යකෝ. 600ට කොහෙද ඩිස්ප්ලේ තියෙන්නේ?

    Dog Meme GIF by DogeBONK
    uba maseta beer kiyak gahanawa da thaniyen gedara genalla? oka wadi karala balapan quarter ekakata, awruddakata kochchara beer walata wiyadam karanawada kyala :rolleyes: Mama guess karanawa uba meke dena talks wala hatiyata aluth ubata mid range phone ekak ganna puluwan oya ganen :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    600 ඒව එකතු වෙලා තමා 10,000 වෙන්නේ.

    මෙච්චර කල් බීපුවයි සිගරට් වියදමයි එකතු කළා නම් ෆෝන් එකක්ම ගන්න පුළුවන් ඇති
    එහෙම බැලුවොත් මම තුන් වේලට නොකා ඒ සල්ලිත් එක්කහු කරලා අඳින්න ගත්ත ඇඳුම් වල සල්ලිත් එක්කහු කළා නම් අයිෆෝන් ෆැක්ටරියක් දාන්න තිබ්බ මට. 😪

    uba maseta beer kiyak gahanawa da thaniyen gedara genalla? oka wadi karala balapan quarter ekakata, awruddakata kochchara beer walata wiyadam karanawada kyala :rolleyes: Mama guess karanawa uba meke dena talks wala hatiyata aluth ubata mid range phone ekak ganna puluwan oya ganen :rolleyes:
    මාසෙට එක පාරක් හෝ දෙපාරක්නේ පෙවෙන්නේ.
    ------ Post added on Oct 2, 2023 at 11:14 PM
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එහෙම බැලුවොත් මම තුන් වේලට නොකා ඒ සල්ලිත් එක්කහු කරලා අඳින්න ගත්ත ඇඳුම් වල සල්ලිත් එක්කහු කළා නම් අයිෆෝන් ෆැක්ටරියක් දාන්න තිබ්බ මට. 😪

    මාසෙට එක පාරක් හෝ දෙපාරක්නේ පෙවෙන්නේ.
    ------ Post added on Oct 2, 2023 at 11:14 PM
    palayan bn yanna, masekata eka parak bona ekek mehema thread ekak danne na eka dawasak bar eka wahawwa kyala :lol::rolleyes:

    > අද ගෙනල්ලා ස්ටොක් කරගත්තද? වෙලාවට ඊයේ බියර් එකක් ගැහුවේ. . :cool:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    palayan bn yanna, masekata eka parak bona ekek mehema thread ekak danne na eka dawasak bar eka wahawwa kyala :lol::rolleyes:

    > අද ගෙනල්ලා ස්ටොක් කරගත්තද? වෙලාවට ඊයේ බියර් එකක් ගැහුවේ. . :cool:
    මම ස්ටොක් කරගත්තේ නෑ. ඊයේ බිව්වා බියර් එකක්. කාල් ගැහුවා සති දෙකකට විතර කලින්. ඒකට ත්‍රෙඩ් එකකුත් දැම්මේ. බලපන් ඇති දිනේ ඒකෙ. යකෝ ඩේලි ගහන්න තෝ හිතුවද මම ගෙදර ලිඳෙන් බියර් පොම්ප කරනවා කියල. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,639
    113
    එහෙම බැලුවොත් මම තුන් වේලට නොකා ඒ සල්ලිත් එක්කහු කරලා අඳින්න ගත්ත ඇඳුම් වල සල්ලිත් එක්කහු කළා නම් අයිෆෝන් ෆැක්ටරියක් දාන්න තිබ්බ මට. 😪
    තුන්වේල කෑවෙ නැත්තං බඩගින්නෙ මැරෙනව ඇන්දෙ නැත්තං සීතලේ හරි ගල් පාර කාල හරි මැරෙනවා නේ.

    අරක්කුයි බියරුයි සිගරටුයි පාවිච්චි කරේ නෑ කියල පාඩු මොකුත් වෙන්නෙ නෑනේ, වාසි විතරනෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    තුන්වේල කෑවෙ නැත්තං බඩගින්නෙ මැරෙනව ඇන්දෙ නැත්තං සීතලේ හරි ගල් පාර කාල හරි මැරෙනවා නේ.

    අරක්කුයි බියරුයි සිගරටුයි පාවිච්චි කරේ නෑ කියල පාඩු මොකුත් වෙන්නෙ නෑනේ, වාසි විතරනෙ.
    අවුරුද්දකටම මට සිගරටුයි, අරක්කු හෝ බියර් බොන්නයි මුළු එකතුව ඕන නම් රුපියල් 10,000-12,000ක් යයි.
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,639
    113
    අවුරුද්දකටම මට සිගරටුයි, අරක්කු හෝ බියර් බොන්නයි මුළු එකතුව ඕන නම් රුපියල් 10,000-12,000ක් යයි.
    මට අවුරුද්දකටම සිගරටුයි, අරක්කු හෝ බියර් බොන්නයි මුළු එකතුව රුපියල් 0 යි, ඔය හොඳට ඉන්නෙ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    බියර් එකක් ගහන්න 600නේ යකෝ. 600ට කොහෙද ඩිස්ප්ලේ තියෙන්නේ?

    Dog Meme GIF by DogeBONK

    බලනු සති 52 වැඩි කර හයසීය යොදලා. ගණන 31,200 ක් වෙලා. ඔබට තේරුනාද (හේසාන්) ඔබ කළ පව් දුර දිග නොබලා.

    ආ sorry මෙතන ගාන දාලා නේ

    අවුරුද්දකටම මට සිගරටුයි, අරක්කු හෝ බියර් බොන්නයි මුළු එකතුව ඕන නම් රුපියල් 10,000-12,000ක් යයි.
    ------ Post added on Oct 2, 2023 at 11:29 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කන්න ඕන, බොන්න ඕන
    සැපෙ ඉන්න ඕන

    නැතුව උබ වගෙ කුනු කමට ඉදල හරියන්නෙ නැ
    ඔහොම සල්ලි පොදි ගැහුව කියල යනකොට පෙට්ටියෙ දාගෙන යන්නද යකො

    ලොබ කුනා
    කුණු ලොබයා
    අනේ තෝ ඉඳින් පැත්තකට වෙලා හොරිකඩ බැල්ලි :growl: