ubata jigi jigiyak athi office eke![]()
ඔය මදි
පුලුවන්නම් driving licence එකට point system එකක් හදලා පිස්සෝ වගේ යන උන්ගේ ලයිසන් එක තහනම් කරන්න ඕන
ආයේ ලයිසන් ගන්නවනම් රජයට ගානක් ගෙවල මුල ඉදන්ම ගන්න වෙන විදිහට නීති ගෙන්න ඕන
එහෙම නැතිව පාරේ යන මොංගල් උන්ව හදන්න බැහැ

Podi Silva - පොඩි සිල්වා;20911509 said:මතක් කරන්න එපා හුට්ටෝ ඕක
වැඩට යන තරම් එපා වෙන හුට්ටක් නෑ තවත්![]()
![]()

ahaha eka thama27 wage pennama owa hoda wenawa
![]()

උබ බැදලාද ?
ගෙදර ඉදන් මොනවද බන් කරන්නේ ?
මන්නම් කනවා නිදාගන්නවා ගේම් ගහනවා ඔච්චර තමයි
බැඳලා නම් ඉතින් ජිගියක් දාගෙන ඉන්න බැරියා
.man itin business ne karanne.apith oya kale office eka taram fun lokayak ne.
හෙට ආපහු වැඩට යන්න තියෙනව කියල මතක් වෙද්දි ජීවිතේම එපා වෙනව බන්
2500 දඩේට බයෙන් පාරෙ යනකොට කොහොමද සැප
කරුම ජීවිතයක් බන් මේක.
ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් 1ක් වත් කරන්න හිතෙනව
Idakin kalakanniya... kankediri gaga wadata yanne... ithin wada palakata wath sethak weddi tho wage moosalayo kediri gagena wadata yaddi..

ඔය මදි
පුලුවන්නම් driving licence එකට point system එකක් හදලා පිස්සෝ වගේ යන උන්ගේ ලයිසන් එක තහනම් කරන්න ඕන
ආයේ ලයිසන් ගන්නවනම් රජයට ගානක් ගෙවල මුල ඉදන්ම ගන්න වෙන විදිහට නීති ගෙන්න ඕන
එහෙම නැතිව පාරේ යන මොංගල් උන්ව හදන්න බැහැ

මේකත් පට්ටම ක්රමයක් කරනව නම්.ලක්ශ 62 කේ මීහරක්ට සැපනම් අපිට මොකො ගහපන් රවී 5000ක් දඩේ.එතකොට දඩේ අඩු කෙරුවම උඹ වගේ හරක් පාරේ යද්දී අනිත් මිනිස්සුනේ බයේ පාරේ යන්න ඕනේ. අම්මපා මුදල් ඇමති මම නම් අවම දඩය 5000ක් වත් කරනව.