හෙට ආපහු වැඩ

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය මදි
    පුලුවන්නම් driving licence එකට point system එකක් හදලා පිස්සෝ වගේ යන උන්ගේ ලයිසන් එක තහනම් කරන්න ඕන
    ආයේ ලයිසන් ගන්නවනම් රජයට ගානක් ගෙවල මුල ඉදන්ම ගන්න වෙන විදිහට නීති ගෙන්න ඕන
    එහෙම නැතිව පාරේ යන මොංගල් උන්ව හදන්න බැහැ
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔය මදි
    පුලුවන්නම් driving licence එකට point system එකක් හදලා පිස්සෝ වගේ යන උන්ගේ ලයිසන් එක තහනම් කරන්න ඕන
    ආයේ ලයිසන් ගන්නවනම් රජයට ගානක් ගෙවල මුල ඉදන්ම ගන්න වෙන විදිහට නීති ගෙන්න ඕන
    එහෙම නැතිව පාරේ යන මොංගල් උන්ව හදන්න බැහැ

    ඔව් බන් ඕක කරන්න හැදුව
    බස් කාරයො නැහැනෙ :angry::angry:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    ඔය මදි
    පුලුවන්නම් driving licence එකට point system එකක් හදලා පිස්සෝ වගේ යන උන්ගේ ලයිසන් එක තහනම් කරන්න ඕන
    ආයේ ලයිසන් ගන්නවනම් රජයට ගානක් ගෙවල මුල ඉදන්ම ගන්න වෙන විදිහට නීති ගෙන්න ඕන
    එහෙම නැතිව පාරේ යන මොංගල් උන්ව හදන්න බැහැ

    ඒකත් ඇත්ත.පිටරට වල ඒ වගේ දැඩි නීති නිසා තමයි විනයක් ඇතුව පාරෙ යන්නෙ මිනිස්සු.ඕක අපෙ උන් හරියට කරන්නෙ නැති එකයි වැරැද්ද.මන් දන්න විදියට මාසෙ අන්තිමට බස් අයිති කාරයො ගානක් දෙනව පොලිසියට.:baffled:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    Podi Silva - පොඩි සිල්වා;20911509 said:
    මතක් කරන්න එපා හුට්ටෝ ඕක
    වැඩට යන තරම් එපා වෙන හුට්ටක් නෑ තවත් :baffled: :baffled:
    :baffled::baffled::baffled:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ahaha eka thama:P 27 wage pennama owa hoda wenawa;)

    උබ බැදලාද ?
    ගෙදර ඉදන් මොනවද බන් කරන්නේ ?
    මන්නම් කනවා නිදාගන්නවා ගේම් ගහනවා ඔච්චර තමයි :sorry:
    බැඳලා නම් ඉතින් ජිගියක් දාගෙන ඉන්න බැරියා
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උබ බැදලාද ?
    ගෙදර ඉදන් මොනවද බන් කරන්නේ ?
    මන්නම් කනවා නිදාගන්නවා ගේම් ගහනවා ඔච්චර තමයි :sorry:
    බැඳලා නම් ඉතින් ජිගියක් දාගෙන ඉන්න බැරියා

    oya hithana taram sundara ne ban 25 penalama balapanko:P.man itin business ne karanne.apith oya kale office eka taram fun lokayak ne.;)
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හෙට ආපහු වැඩට යන්න තියෙනව කියල මතක් වෙද්දි ජීවිතේම එපා වෙනව බන් :sorry::sorry::sorry:
    2500 දඩේට බයෙන් පාරෙ යනකොට කොහොමද සැප
    කරුම ජීවිතයක් බන් මේක. :(:(:(
    ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් 1ක් වත් කරන්න හිතෙනව :rolleyes::rolleyes::rolleyes:

    ජොබ් එක කරන කොට උඹ පාරේ යන්නේ නැද්ද?
    ඕෆ් රෝඩ් ජොබ් එකක්ද කරන්න හිතං ඉන්නේ?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Idakin kalakanniya... kankediri gaga wadata yanne... ithin wada palakata wath sethak weddi tho wage moosalayo kediri gagena wadata yaddi..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය මදි
    පුලුවන්නම් driving licence එකට point system එකක් හදලා පිස්සෝ වගේ යන උන්ගේ ලයිසන් එක තහනම් කරන්න ඕන
    ආයේ ලයිසන් ගන්නවනම් රජයට ගානක් ගෙවල මුල ඉදන්ම ගන්න වෙන විදිහට නීති ගෙන්න ඕන
    එහෙම නැතිව පාරේ යන මොංගල් උන්ව හදන්න බැහැ

    :yes::yes: මේකත් පට්ටම ක්‍රමයක් කරනව නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට දඩේ අඩු කෙරුවම උඹ වගේ හරක් පාරේ යද්දී අනිත් මිනිස්සුනේ බයේ පාරේ යන්න ඕනේ. අම්මපා මුදල් ඇමති මම නම් අවම දඩය 5000ක් වත් කරනව.
    ලක්ශ 62 කේ මීහරක්ට සැපනම් අපිට මොකො ගහපන් රවී 5000ක් දඩේ.:yes: