හෙට ඇඳිරි නීතිය දායි නේත

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    depala valata hani karanna puluvan kiyala davi
    මේ යන විදියට ඇඳිරි නීතිය නොදා ඉඳියි කියලා හිතන්න අමාරුයි. ඊට පස්සේ මොකකින් මොකක් වෙයිද සිංහලු ?
     
    blue_in_rio

    Well-known member
  • ඕක ගණන් ගන්නේ නෑ මිනිස්සු එනව කොහොමත්
    එතකොට බන් ගහයි, අත් අඩංගුවට ගනියි, වෙඩිත් තියයිද දන්නෑ. තියෙන ප්‍රශ්න ටික වැඩි කරගැනීමක් වෙයිද මේක ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එතකොට බන් ගහයි, අත් අඩංගුවට ගනියි, වෙඩිත් තියයිද දන්නෑ. තියෙන ප්‍රශ්න ටික වැඩි කරගැනීමක් වෙයිද මේක ?
    ඔව් කරයි ... පොලිසියේ උන්ටයි හමුදාවේ උන්ටයි මොලයක් තියනවනං උනුත් එන්න ඕනේ ... උන්ට මොලයක් නෑ පෙන විදිහට ... දැන් ඉන්නේ යුද්දේ කරපු කාලේ හිටපු උන් නෙමේ ඕවගේ ... 2000න පස්සේ පක්කු තමා ඉන්නේ ඕකෙත් ....

    අත් අඩංගුවට ගන්න පුලුවන් සීමාවක් තිය්වන්නේ .... දිගටම මිනිස්සු එයි ... මොනවද වැඩි කරගන තියෙන්නේ .. හැමතැනම ප්‍රශ්න තමා .... ගෙදරට වෙලා හිටියත් ඕව ලගකදී විසදෙන් නැනේ මුන් ඉටියොත් ... පාරට ඇවිල්ල වැඩි උනත් එකයි ගෙදර ඉදන් වැඩි උනත් එකයි මිනිස්සුන්ට දැන් ..
     
    blue_in_rio

    Well-known member
  • ඔව් කරයි ... පොලිසියේ උන්ටයි හමුදාවේ උන්ටයි මොලයක් තියනවනං උනුත් එන්න ඕනේ ... උන්ට මොලයක් නෑ පෙන විදිහට ... දැන් ඉන්නේ යුද්දේ කරපු කාලේ හිටපු උන් නෙමේ ඕවගේ ... 2000න පස්සේ පක්කු තමා ඉන්නේ ඕකෙත් ....

    අත් අඩංගුවට ගන්න පුලුවන් සීමාවක් තිය්වන්නේ .... දිගටම මිනිස්සු එයි ... මොනවද වැඩි කරගන තියෙන්නේ .. හැමතැනම ප්‍රශ්න තමා .... ගෙදරට වෙලා හිටියත් ඕව ලගකදී විසදෙන් නැනේ මුන් ඉටියොත් ... පාරට ඇවිල්ල වැඩි උනත් එකයි ගෙදර ඉදන් වැඩි උනත් එකයි මිනිස්සුන්ට දැන් ..
    සිරාවට බන්, උනුත් ඉන්න ඕනි සාමාන්‍යය ජනතාවගේ පැත්තෙනේ. ඇත්තටම උනුත් පීඩිත පන්තියෙනේ බන්.පම්කයලා ලොක්කොන්ගේ සපත්තු ලොවනවා.එකෙක් නෑනේ ඇමතියෙකුට හරි ඔලුවටම තියලා රට වෙනුවෙන් දෙයක් කරන්න.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,568
    5,467
    113
    E
    සිරාවට බන්, උනුත් ඉන්න ඕනි සාමාන්‍යය ජනතාවගේ පැත්තෙනේ. ඇත්තටම උනුත් පීඩිත පන්තියෙනේ බන්.පම්කයලා ලොක්කොන්ගේ සපත්තු ලොවනවා.එකෙක් නෑනේ ඇමතියෙකුට හරි ඔලුවටම තියලා රට වෙනුවෙන් දෙයක් කරන්න.

    Ekane math balan inne security eke inna ekek oluwata kudu wenna thiyenakan
     
    • Sad
    Reactions: blue_in_rio

    Sen-lu

    Well-known member
  • සිරාවට බන්, උනුත් ඉන්න ඕනි සාමාන්‍යය ජනතාවගේ පැත්තෙනේ. ඇත්තටම උනුත් පීඩිත පන්තියෙනේ බන්.පම්කයලා ලොක්කොන්ගේ සපත්තු ලොවනවා.එකෙක් නෑනේ ඇමතියෙකුට හරි ඔලුවටම තියලා රට වෙනුවෙන් දෙයක් කරන්න.
    උන් කාටවත් වෙඩි තියන්න යන්න ඕන නෑ. උංගෙ රාජකාරිය කලාට අවුලකුත් නෑ. හැබැයි කුලී හේවායො ගානට වැටිල මිනිස්සුන්ට බල්ලොන්ට වගේ සලකන එක තමයි අවුල.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අත් අඩංගුවට අරන් නවත්තන්න මේක වෘත්තීය සමිති වැටුප් ප්‍රශ්නයක් නෙමෙයි...මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරගන්න කරන අරගලයක්...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    neethiyata wada karanne nathi nayakayek dana andiri neethiya neethigatha wenawada?