හෙට ඉදන් ආපහු නිවාඩුද?

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Apita Basic salary adui. allowance eken thamai salary hadenne. wada karana dawas gaana anuwa allowance eka depend wenawa. me paara padiyak nam gann wenne na .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අප්‍රේල් නෙවයි යකෝ , මේ සතියේ කන්නත් නා අපිට

    සිකුරාදා වැඩ ඉවර වෙන කොට 4 යි , බදු ගන්න කඩේ යනකොට එකකවත් බදු නා
    කඩ වලින් බාගයක් වහල.
    සිකුරාදා ගෙනාපු රෝස්පාන් අද උදේ ටත් කාවේ

    හෙට කන්න ගන්න තැනක් හම්බුනේ නැත්තම් ඉස්පිරිතාලෙන් තමයි කන්න වෙන්නේ :(
    Mama kochchara kiwwada kema stock karaganin kiyala ubala ganan gatte ne.mama oka fb eke danne nethuwa meke demme issara idan elakiri eke hitiya hinda api kemathi ne meke ekek badaginne innawata.:(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    පඩි ගත්තත් අප්‍රේල් මාසේ ලේසි වෙන්නේ නෑ

    අල බතල කොස් දෙල් හරි කාල ඉන්නත් ජීවත් වෙන්න එපයි

    වැඩට යන්නේ නැත්තම් ඇත්තටම ගෙවල් වල මොනවා හරි හිටවපල්ලා

    වැස්ස නැතුව බිජු හිටවන්නද? :P
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කෆිව් දාන්න කලින් ඉදලා බොසා නාහෙන් අඩ අඩ හිටියා ඉස්සරහට මාස ගානක් යනකම් ඔයාලට OT දෙන්න බැරිවෙයි. Allowance එකත් දෙන්න ආමාරු වෙන තත්වයක් තියෙන්නේ. අප්‍රේල් පඩි වැඩිවීමත් කල් දාන්න වෙන්නේ කියලා කැරියා කියලා දවස් දෙකයි කෆිව් දැම්ම. දැන් ඉතින් බේසික් එක අරන් උඩ බලන් ඉන්න තියෙන්නේ :(:(
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    හෙට [2020/03/23] ඉදන් ආපහු නිවාඩුද බං Company එහෙම? මේ යන විදියට ගියොත් අප්‍රේල් මාසෙ පඩියක් ගන්න වෙන්නෙත් නෑනෙ යකෝ......​
    :no::no::no:

    marenne natuwa inna ekama ati ne utto :rofl: