Ubey badu stock eken thawa dawas keeyak jeewath wenna puluwanda? 3 months
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Mar 22, 2020 #21 ehseres said: Ubey badu stock eken thawa dawas keeyak jeewath wenna puluwanda? Click to expand... 3 months
ehseres said: Ubey badu stock eken thawa dawas keeyak jeewath wenna puluwanda? Click to expand... 3 months
Elite x Well-known member Sep 14, 2015 384 251 63 28 රජරට secdevil.com Mar 22, 2020 #22 පඩි දෙයි නේද!
Moratu_bro Active member May 15, 2016 425 81 28 Moratuwa Mar 22, 2020 #23 Apita Basic salary adui. allowance eken thamai salary hadenne. wada karana dawas gaana anuwa allowance eka depend wenawa. me paara padiyak nam gann wenne na .
Apita Basic salary adui. allowance eken thamai salary hadenne. wada karana dawas gaana anuwa allowance eka depend wenawa. me paara padiyak nam gann wenne na .
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Mar 23, 2020 #24 Sri_Sampath said: අප්‍රේල් නෙවයි යකෝ , මේ සතියේ කන්නත් නා අපිට සිකුරාදා වැඩ ඉවර වෙන කොට 4 යි , බදු ගන්න කඩේ යනකොට එකකවත් බදු නා කඩ වලින් බාගයක් වහල. සිකුරාදා ගෙනාපු රෝස්පාන් අද උදේ ටත් කාවේ හෙට කන්න ගන්න තැනක් හම්බුනේ නැත්තම් ඉස්පිරිතාලෙන් තමයි කන්න වෙන්නේ Click to expand... Mama kochchara kiwwada kema stock karaganin kiyala ubala ganan gatte ne.mama oka fb eke danne nethuwa meke demme issara idan elakiri eke hitiya hinda api kemathi ne meke ekek badaginne innawata.
Sri_Sampath said: අප්‍රේල් නෙවයි යකෝ , මේ සතියේ කන්නත් නා අපිට සිකුරාදා වැඩ ඉවර වෙන කොට 4 යි , බදු ගන්න කඩේ යනකොට එකකවත් බදු නා කඩ වලින් බාගයක් වහල. සිකුරාදා ගෙනාපු රෝස්පාන් අද උදේ ටත් කාවේ හෙට කන්න ගන්න තැනක් හම්බුනේ නැත්තම් ඉස්පිරිතාලෙන් තමයි කන්න වෙන්නේ Click to expand... Mama kochchara kiwwada kema stock karaganin kiyala ubala ganan gatte ne.mama oka fb eke danne nethuwa meke demme issara idan elakiri eke hitiya hinda api kemathi ne meke ekek badaginne innawata.
jhnnwp Well-known member Jan 6, 2012 44,214 31,949 113 Mar 23, 2020 #25 Sri_Sampath said: පඩි ගත්තත් අප්‍රේල් මාසේ ලේසි වෙන්නේ නෑ අල බතල කොස් දෙල් හරි කාල ඉන්නත් ජීවත් වෙන්න එපයි වැඩට යන්නේ නැත්තම් ඇත්තටම ගෙවල් වල මොනවා හරි හිටවපල්ලා Click to expand... වැස්ස නැතුව බිජු හිටවන්නද?
Sri_Sampath said: පඩි ගත්තත් අප්‍රේල් මාසේ ලේසි වෙන්නේ නෑ අල බතල කොස් දෙල් හරි කාල ඉන්නත් ජීවත් වෙන්න එපයි වැඩට යන්නේ නැත්තම් ඇත්තටම ගෙවල් වල මොනවා හරි හිටවපල්ලා Click to expand... වැස්ස නැතුව බිජු හිටවන්නද?
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Mar 23, 2020 #26 කෆිව් දාන්න කලින් ඉදලා බොසා නාහෙන් අඩ අඩ හිටියා ඉස්සරහට මාස ගානක් යනකම් ඔයාලට OT දෙන්න බැරිවෙයි. Allowance එකත් දෙන්න ආමාරු වෙන තත්වයක් තියෙන්නේ. අප්‍රේල් පඩි වැඩිවීමත් කල් දාන්න වෙන්නේ කියලා කැරියා කියලා දවස් දෙකයි කෆිව් දැම්ම. දැන් ඉතින් බේසික් එක අරන් උඩ බලන් ඉන්න තියෙන්නේ
කෆිව් දාන්න කලින් ඉදලා බොසා නාහෙන් අඩ අඩ හිටියා ඉස්සරහට මාස ගානක් යනකම් ඔයාලට OT දෙන්න බැරිවෙයි. Allowance එකත් දෙන්න ආමාරු වෙන තත්වයක් තියෙන්නේ. අප්‍රේල් පඩි වැඩිවීමත් කල් දාන්න වෙන්නේ කියලා කැරියා කියලා දවස් දෙකයි කෆිව් දැම්ම. දැන් ඉතින් බේසික් එක අරන් උඩ බලන් ඉන්න තියෙන්නේ
Myth Well-known member Jul 9, 2009 18,974 12,317 113 Behind u :p Mar 23, 2020 #27 Elite x said: හෙට [2020/03/23] ඉදන් ආපහු නිවාඩුද බං Company එහෙම? මේ යන විදියට ගියොත් අප්‍රේල් මාසෙ පඩියක් ගන්න වෙන්නෙත් නෑනෙ යකෝ...... Click to expand... marenne natuwa inna ekama ati ne utto
Elite x said: හෙට [2020/03/23] ඉදන් ආපහු නිවාඩුද බං Company එහෙම? මේ යන විදියට ගියොත් අප්‍රේල් මාසෙ පඩියක් ගන්න වෙන්නෙත් නෑනෙ යකෝ...... Click to expand... marenne natuwa inna ekama ati ne utto
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Mar 23, 2020 #28 Heshan Daminda said: පඩි සහිත නිවාඩු වෙන්න එපැයි. Click to expand... with salary only