හෙට ඉදල සති 02ක් ලොක් Down

kamalboost

Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Meke un lock down nokaramath baninawa .. lock down karanna yanawa kiyala ahuwamath baninawa.

    Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too :)
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Meke un lock down nokaramath baninawa .. lack down karanna yanawa kiyala ahuwamath baninawa.

    Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too :)
    sirawata..mokkuda kiyala hitha ganna bah
     
    • Like
    Reactions: meeka

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හුග වෙලාවට මේ නිව්ස් එක එයි
    19C6911E-F43B-4151-8956-7B2FDCA518CC.jpeg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Meke un lock down nokaramath baninawa .. lock down karanna yanawa kiyala ahuwamath baninawa.

    Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too :)
    පිස්සුද .. මේකේ උන් කියන්නේ ඔක්කොම එක විදිහට නෙමේනේ කියන්නේ .. නැති උනාම බනින්නේ වෙන set එකක් ... කරාම බනින්නේ වෙන set එකක
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    පිස්සුද .. මේකේ උන් කියන්නේ ඔක්කොම එක විදිහට නෙමේනේ කියන්නේ .. නැති උනාම බනින්නේ වෙන set එකක් ... කරාම බනින්නේ වෙන set එකක
    Hodata note karapan. Oya dekatama eka wage banina set eka godak meke innawa 😜
     
    • Like
    Reactions: meeka and EnIgma001

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    Meke un lock down nokaramath baninawa .. lock down karanna yanawa kiyala ahuwamath baninawa.

    Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too :)
    රජයේ සේවකයෝ ටික බනිනවා ලොක්ඩවුන් කරන්නේ නැහැ කියලා
    එදා වෙලා හම්බ කරගන්න උන් බයේ ඉන්නවා ලොක්ඩවුන් කරයි කියලා
    සිංහලුන්ට ස්වයන් විනයක් කියලා දෙයක් නැති නිසා කොහොමත් කෙලවෙනවා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හුඟදෙනෙක් lockdown ඉල්ලනවා.
    ලොක්ඩවුන් කලාට කමක් නෑ ඉවර වෙනකොට කොහොමද මිනිස්සුන්ව කොරෝනා එක්ක ජීවත් වෙන්න හරිගස්ස ගන්නෙ කියල සැලසුම් සහ ක්‍රමවේද තිබුණනම්.
    එහෙම දෙයක් මෙතුවක් වුණේ නෑ. Lockdown කාලේ නිලධාරීන් දේශපාලකයො බුදියං ඉඳලා ඒක ඉවර වෙච්ච ගමන් මිනිස්සුව පොල් පටවලා වගේ බස් වල ඇරියා, පෙරහැරවල් ගියා මල ගෙවල් පැවැත්වූවා, අවුරුදු උත්සව තිබ්බා, දේශපාලන රැස්වීම් තිබ්බා. පැණි පොකුරු හැදුවා.
    මිනිස්සුන්ට මේකේ භයානක කම නොපෙන්වා නොකල යුතු හැම දේම කළා. කරපු දෙයක් වුණත් කළේ දුටුගැමුණු කුමාරයා උණු බත් කෑවා වගේ.
    එහෙම lockdown නං මලත් එපා. අන්තිමට භාගයක් ලෙඩෙන් මැරිල, ඉතුරු බාගෙ බඩගින්නෙ මැරිලා.
    බාග ලොක්ඩවුනුත් එපා, චෙක් ටික බැංකුවට එන අපිට ඒකට දාන්න මුදල් හොයන්න බැරි වෙන.
    අනෙක lockdown ඉල්ලන අය ස්ථිර වැටුප් ලබන අය නම් ඒකෙන් කොටසක් නොලැබෙන අය වෙනුවෙන් ගෙවන්නත් කැමති විය යුතුයි-copied
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Meke un lock down nokaramath baninawa .. lock down karanna yanawa kiyala ahuwamath baninawa.

    Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too :)
    ඔය ගු ඇන් පි බඩු කියන ඒව ගනන් ගන්ඩ ඕන කමක් නැ, ඕකුන් ඔය කුහකකමට කියවන්නෙ..ඔකුන්ට ඇති මහජන ප්‍රසාදයක් නැ හෙට චන්දෙ තිබ්බත් උන් පරාදයි..
     
    Sen-lu

    Well-known member
  • හුඟදෙනෙක් lockdown ඉල්ලනවා.
    ලොක්ඩවුන් කලාට කමක් නෑ ඉවර වෙනකොට කොහොමද මිනිස්සුන්ව කොරෝනා එක්ක ජීවත් වෙන්න හරිගස්ස ගන්නෙ කියල සැලසුම් සහ ක්‍රමවේද තිබුණනම්.
    එහෙම දෙයක් මෙතුවක් වුණේ නෑ. Lockdown කාලේ නිලධාරීන් දේශපාලකයො බුදියං ඉඳලා ඒක ඉවර වෙච්ච ගමන් මිනිස්සුව පොල් පටවලා වගේ බස් වල ඇරියා, පෙරහැරවල් ගියා මල ගෙවල් පැවැත්වූවා, අවුරුදු උත්සව තිබ්බා, දේශපාලන රැස්වීම් තිබ්බා. පැණි පොකුරු හැදුවා.
    මිනිස්සුන්ට මේකේ භයානක කම නොපෙන්වා නොකල යුතු හැම දේම කළා. කරපු දෙයක් වුණත් කළේ දුටුගැමුණු කුමාරයා උණු බත් කෑවා වගේ.
    එහෙම lockdown නං මලත් එපා. අන්තිමට භාගයක් ලෙඩෙන් මැරිල, ඉතුරු බාගෙ බඩගින්නෙ මැරිලා.
    බාග ලොක්ඩවුනුත් එපා, චෙක් ටික බැංකුවට එන අපිට ඒකට දාන්න මුදල් හොයන්න බැරි වෙන.
    අනෙක lockdown ඉල්ලන අය ස්ථිර වැටුප් ලබන අය නම් ඒකෙන් කොටසක් නොලැබෙන අය වෙනුවෙන් ගෙවන්නත් කැමති විය යුතුයි-copied
    ඔව් මේ වෙලාවේ ලොක්ඩවුන් කරන්නම ඕන. ඔක්‌සිජන්නුත් දෙන්න පුළුවන් උපරිම තත්වෙට ගිහින් කියල සෞඛ්‍ය අධ්‍යක්ෂ කිව්වා. මොන සෞඛ්‍ය පුරුදු තිබ්බත් දැන් රට ඇරල තියල පාළනය කරන්න අමාරුයි.

    හැබැයි පහුගිය දවස් වල වගේ නමට ලොක් නම් වැඩක් නෑ. පලවෙනි පාර කරා වගේ නිරෝධායන ඇදිරිනීතියම දාන්න ඕන.

    ආර්ථිකය අතින් නම් ගොඩක් අමාරු වෙයි හැමෝටම. කරන්න දෙයක් නෑ එහෙම කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන්
    මුන්ට වෙඩින් ටිකවත් කැන්සල් කරගන්න කොන්ද පන නැහැ
    අනුන්ට ඔහොම ඉරිසියා කරන්ඩ එපා බන්,උබලට වෙඩ්න් ගන්ඩ බැරි උනාට අනිත් උන් මොනා කරන්ඩද..වෙඩිමට බුරා පනින සක්කිලි උද්ගෝස්නවලට හුරේ දානව නොදකින් බන් උබල වගේ ගු ඇන් පි සක්කිලි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අනුන්ට ඔහොම ඉරිසියා කරන්ඩ එපා බන්,උබලට වෙඩ්න් ගන්ඩ බැරි උනාට අනිත් උන් මොනා කරන්ඩද..වෙඩිමට බුරා පනින සක්කිලි උද්ගෝස්නවලට හුරේ දානව නොදකින් බන් උබල වගේ ගු ඇන් පි සක්කිලි
    පොන්ස් දෙකම වෑරදී. දෙකටම වෑරදී කියන්න කොන්ද පණ තියෙන්න ඕනේ.. කොන්ද පන නෑති එවුන්ට තමා එකක් හරි අනික වෑරදි වෙන්නේ.. ගූ ඈන් පී බෑල්ලි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් දෙකම වෑරදී. දෙකටම වෑරදී කියන්න කොන්ද පණ තියෙන්න ඕනේ.. කොන්ද පන නෑති එවුන්ට තමා එකක් හරි අනික වෑරදි වෙන්නේ.. ගූ ඈන් පී බෑල්ලි
    දෙකම වැරදි නැ එකයි වැරදි, වෙඩින් එකක් ගන්න එක පුද්ගලික දෙය්ක් මානුශික අවශ්යතාවයක්..

    උද්ගොසන කරන එක දේශපාලන අවශ්යතාවයක්.. ඕක තේරුම් ගන්ඩ බැනෙ ඉතින් මෝඩ පුතාටma ගැලපෙන මෝඩයො..
     
    • Like
    Reactions: incest_cult