Ape yaapayya kiyanakan api selenne nee
@yapa100
@yapa100

sirawata..mokkuda kiyala hitha ganna bahMeke un lock down nokaramath baninawa .. lack down karanna yanawa kiyala ahuwamath baninawa.
Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too![]()
So let’s stop the bloodline join meMeke un lock down nokaramath baninawa .. lack down karanna yanawa kiyala ahuwamath baninawa.
Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too![]()
පිස්සුද .. මේකේ උන් කියන්නේ ඔක්කොම එක විදිහට නෙමේනේ කියන්නේ .. නැති උනාම බනින්නේ වෙන set එකක් ... කරාම බනින්නේ වෙන set එකකMeke un lock down nokaramath baninawa .. lock down karanna yanawa kiyala ahuwamath baninawa.
Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too![]()
Hodata note karapan. Oya dekatama eka wage banina set eka godak meke innawaපිස්සුද .. මේකේ උන් කියන්නේ ඔක්කොම එක විදිහට නෙමේනේ කියන්නේ .. නැති උනාම බනින්නේ වෙන set එකක් ... කරාම බනින්නේ වෙන set එකක
රජයේ සේවකයෝ ටික බනිනවා ලොක්ඩවුන් කරන්නේ නැහැ කියලාMeke un lock down nokaramath baninawa .. lock down karanna yanawa kiyala ahuwamath baninawa.
Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too![]()
hamadama decision late , oka sathiyakata kalin karanna ona deyak.හුග වෙලාවට මේ නිව්ස් එක එයි
ඔය ගු ඇන් පි බඩු කියන ඒව ගනන් ගන්ඩ ඕන කමක් නැ, ඕකුන් ඔය කුහකකමට කියවන්නෙ..ඔකුන්ට ඇති මහජන ප්‍රසාදයක් නැ හෙට චන්දෙ තිබ්බත් උන් පරාදයි..Meke un lock down nokaramath baninawa .. lock down karanna yanawa kiyala ahuwamath baninawa.
Typical Srilankan blood. Dont have any surprise that why Srilanka is still a developing country after all this time and will be as it is for the next 200 years too![]()
ඔව් මේ වෙලාවේ ලොක්ඩවුන් කරන්නම ඕන. ඔක්සිජන්නුත් දෙන්න පුළුවන් උපරිම තත්වෙට ගිහින් කියල සෞඛ්‍ය අධ්යක්ෂ කිව්වා. මොන සෞඛ්‍ය පුරුදු තිබ්බත් දැන් රට ඇරල තියල පාළනය කරන්න අමාරුයි.හුඟදෙනෙක් lockdown ඉල්ලනවා.
ලොක්ඩවුන් කලාට කමක් නෑ ඉවර වෙනකොට කොහොමද මිනිස්සුන්ව කොරෝනා එක්ක ජීවත් වෙන්න හරිගස්ස ගන්නෙ කියල සැලසුම් සහ ක්‍රමවේද තිබුණනම්.
එහෙම දෙයක් මෙතුවක් වුණේ නෑ. Lockdown කාලේ නිලධාරීන් දේශපාලකයො බුදියං ඉඳලා ඒක ඉවර වෙච්ච ගමන් මිනිස්සුව පොල් පටවලා වගේ බස් වල ඇරියා, පෙරහැරවල් ගියා මල ගෙවල් පැවැත්වූවා, අවුරුදු උත්සව තිබ්බා, දේශපාලන රැස්වීම් තිබ්බා. පැණි පොකුරු හැදුවා.
මිනිස්සුන්ට මේකේ භයානක කම නොපෙන්වා නොකල යුතු හැම දේම කළා. කරපු දෙයක් වුණත් කළේ දුටුගැමුණු කුමාරයා උණු බත් කෑවා වගේ.
එහෙම lockdown නං මලත් එපා. අන්තිමට භාගයක් ලෙඩෙන් මැරිල, ඉතුරු බාගෙ බඩගින්නෙ මැරිලා.
බාග ලොක්ඩවුනුත් එපා, චෙක් ටික බැංකුවට එන අපිට ඒකට දාන්න මුදල් හොයන්න බැරි වෙන.
අනෙක lockdown ඉල්ලන අය ස්ථිර වැටුප් ලබන අය නම් ඒකෙන් කොටසක් නොලැබෙන අය වෙනුවෙන් ගෙවන්නත් කැමති විය යුතුයි-copied
මන්ද පමා.... මොනවා නෑතත් වෙඩින් නම් කෑන්සල් කරන්නම වෙනවා
අනුන්ට ඔහොම ඉරිසියා කරන්ඩ එපා බන්,උබලට වෙඩ්න් ගන්ඩ බැරි උනාට අනිත් උන් මොනා කරන්ඩද..වෙඩිමට බුරා පනින සක්කිලි උද්ගෝස්නවලට හුරේ දානව නොදකින් බන් උබල වගේ ගු ඇන් පි සක්කිලිඔව් බන්
මුන්ට වෙඩින් ටිකවත් කැන්සල් කරගන්න කොන්ද පන නැහැ
පොන්ස් දෙකම වෑරදී. දෙකටම වෑරදී කියන්න කොන්ද පණ තියෙන්න ඕනේ.. කොන්ද පන නෑති එවුන්ට තමා එකක් හරි අනික වෑරදි වෙන්නේ.. ගූ ඈන් පී බෑල්ලිඅනුන්ට ඔහොම ඉරිසියා කරන්ඩ එපා බන්,උබලට වෙඩ්න් ගන්ඩ බැරි උනාට අනිත් උන් මොනා කරන්ඩද..වෙඩිමට බුරා පනින සක්කිලි උද්ගෝස්නවලට හුරේ දානව නොදකින් බන් උබල වගේ ගු ඇන් පි සක්කිලි
දෙකම වැරදි නැ එකයි වැරදි, වෙඩින් එකක් ගන්න එක පුද්ගලික දෙය්ක් මානුශික අවශ්‍යතාවයක්..පොන්ස් දෙකම වෑරදී. දෙකටම වෑරදී කියන්න කොන්ද පණ තියෙන්න ඕනේ.. කොන්ද පන නෑති එවුන්ට තමා එකක් හරි අනික වෑරදි වෙන්නේ.. ගූ ඈන් පී බෑල්ලි