හෙට ඉදල සති 02ක් ලොක් Down

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ මනුස්සයට බැනල වැඩක් නෑ තමා. වළන් බාන්න ඒ මිනිස්සු යූස් කරන උන්ට තමා බනිනව නන් බනින්න ඕනි.
    හමුදාව යූස් නොකර තෝද පොන්නයො වැක්සීන් ගහන්නෙ????

    මරාත් ඕමයි බන්.. අර ජනලේ එල්ලුන කාලේ ... හැම එකාම UNP කිය කියා වැලලෙන්න හැදුවා ..
    තෙර්ඩ් ඒකට අදාල දෙයක් කියපන් බැල්ලියෙ..හැම හුත්තටම මුන්ට රාජපක්ශ, ගොන් බඩු..
    ------ Post added on Aug 12, 2021 at 1:27 PM
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇයි SET එක හෙටින් ඉවර හින්ද්ද? අනේ..පළවෙනි එක්ස්පෝට් ඔර්ඩරේ කරන ගමන් ඉන්නේ.19 ෂිප්මන්ට් එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,299
    102,259
    113
    ඇයි SET එක හෙටින් ඉවර හින්ද්ද? අනේ..පළවෙනි එක්ස්පෝට් ඔර්ඩරේ කරන ගමන් ඉන්නේ.19 ෂිප්මන්ට් එක.
    එව්ව කරන්න පුළුවන් වෙයි මචන්. @Dharatha කන්ටැක් කරගෙන බලපන් ඌ දන්න දෙයක් කියයි ඔව්ව ගැන.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,001
    17,311
    113
    Kottawa
    ශවේන්ද්‍ර ලොක්කට බනිනවට මම ඉස්සරත් විරුද්දයි අදත් විරුද්දයි
    ඒ මනුස්සයට බැන්නෙ තීරන ගන්නවට.. ගන්න තීරන ක්‍රියාත්මක කරනවට කිසිම විරුද්දත්වයක් නෑ.. තීරන ගන්න ඕනෙ සෞක්‍ය අන්ශ සහ ජනාදිපති එකතුවෙලා.. ඒ වගේම economy specialists ලා.. ඒකයි මෙතන වෙන්නෙ නැත්තේ...

    මම කිසිම වෙලාවක එන්නත්කරනයට හමුදාව යොදවන එකට විරුද්ද උනාද? නෑ.. trace කරන එකට විරුද්ද උනාද? නෑ.. operational walata kisima awlak na
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එව්ව කරන්න පුළුවන් වෙයි මචන්. @Dharatha කන්ටැක් කරගෙන බලපන් ඌ දන්න දෙයක් කියයි ඔව්ව ගැන.
    පළවෙනි පාර හින්ද ප්‍රාණ බය දැනෙනවා බන් කරගන්ඩ බැරි වෙයි කියලා.තනියම හැම දේටම මූණ දෙන්ඩ එපායැ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    කොරෝනා කාර්ය සාධක බලකායට සබාපති දෝස්තර කෙනෙක් කරේ නැත්තන් හෙන ගැහෙනවද බල්ලො..මොනාද මේ බලුකතා සබාපති තිරණ ගන්නවනවනම් සබාවක් ඕන නැනෙ, මොනාද මේ ගු ඇන් පි සක්කිලි දොඩවන්නෙ..

    සොල්දාදුවොත් එක්ක මැරෙන්ඩ ඉස්සරහට ගිය මිනිහෙක් තමයි හමුදාපති, කොළඹ උන්නෙ නැ භුමියේ උන්නෙ, උබල මොන සක්කිලිද තමන්ගෙ හමුදවට ගරහන කාලකන්නි අවජාතකයො..
    සබාපති තිරණ ගන්නවනවනම් සබාවක් ඕන නැනෙ

    මට උඹෙන් අහන්න තියෙන්නෙත් ඕකම තමයි මචං... අනික erozan, උඹ ගැන අපි දන්නේ අද ඊයේ ඉඳන් නෙමෙයිනේ මචං... උඹලගේ ස' ට තමයි මමත් චන්දෙනම් දුන්නේ... ඒත් දැන් තේරිලා තියෙන්නේ... උඹලත් තේරුම් ගනිල්ලා ............
     
    • Like
    Reactions: KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,299
    102,259
    113
    පළවෙනි පාර හින්ද ප්‍රාණ බය දැනෙනවා බන් කරගන්ඩ බැරි වෙයි කියලා.තනියම හැම දේටම මූණ දෙන්ඩ එපායැ.
    අරූව කන්ටැක් කරගෙන බලපන් මචන් හෙල්ප් එකක් දෙයි.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    ඊයේ හැබැයි ජනාදිපති හම්බ උන අලුත් මන්ත්‍රීලා..එයාගෙන් අහල තිබ්බ ලොක් down කරනවද කියල.ඒ වෙලාවෙනම් කිව්වේ තවම එහෙම අදහසක් නැහැ කියල..මට රත්නපුරේ මන්ත්‍රී කෙනෙක් කිව්වේ
     
    • Wow
    Reactions: PHBhagya

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    න්ඊයේ හැබැයි ජනාදිපති හම්බ උන අලුත් මන්ත්‍රීලා..එයාගෙන් අහල තිබ්බ ලොක් down කරනවද කියල.ඒ වෙලාවෙනම් කිව්වේ තවම එහෙම අදහසක් නැහැ කියල..මට රත්නපුරේ මන්ත්‍රී කෙනෙක් කිව්වේ
    ඔව් ඉතින් කොහොමත් lockdown කරන්නේ නෑනේ බං... සංචරණ සීමා දාලා පාරේ නැව් යන එක නවත්තනවා විතරයිනෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,739
    4,632
    113
    පළවෙනි පාර හින්ද ප්‍රාණ බය දැනෙනවා බන් කරගන්ඩ බැරි වෙයි කියලා.තනියම හැම දේටම මූණ දෙන්ඩ එපායැ.
    Monawada uba export karanne local logistic handle karanne kawdha?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    බලුකමට කරන තිරිසන් විවේචන, කිසිම පදනමක් නැ හරයක් නැ බලුකමට ජඩකමට ගු ඇන් පි තිරිසන් කමට බුරනව.. හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් උන්න උබල වගේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාලගෙන් ඔයිට වඩා දෙයක් බලපොරොත්තු වෙන්ඩ බැ..
    උබ මේවා කියන්නේ සෙට් එක අවුස්සලා ආතල් එකක් ගන්නද කියල ශුවරුත් නෑ.
    ගෝටා ශවෙන්ද්‍රව තියාගෙන උද්දච්ච කමට වැඩ කරනවා කියන්නේ යූ ඇන් පී උන් නෙමෙයි, එහෙම අත්දැකීම් ලබපු ඉහල රජ්‍ය නිලදාරියො සහ පොහොට්ටුවෙම මන්ත්‍රී ලා.
    උබ ගෙදරින් එලියට බැහැලා මිනිස්සු ආස්‍රය කරන එකෙක් නෙමෙයිද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ මනුස්සයට බැන්නෙ තීරන ගන්නවට.. ගන්න තීරන ක්‍රියාත්මක කරනවට කිසිම විරුද්දත්වයක් නෑ.. තීරන ගන්න ඕනෙ සෞක්‍ය අන්ශ සහ ජනාදිපති එකතුවෙලා.. ඒ වගේම economy specialists ලා.. ඒකයි මෙතන වෙන්නෙ නැත්තේ...

    මම කිසිම වෙලාවක එන්නත්කරනයට හමුදාව යොදවන එකට විරුද්ද උනාද? නෑ.. trace කරන එකට විරුද්ද උනාද? නෑ.. operational walata kisima awlak na
    අනේ නිකන් palayan පාදඩයො යන්ඩ, ඕන්න කොරෝනා ලෝකෙම හොදවෙලා මෙහෙ විතරනනම් වැඩි ආන්න තිරනේ වැraදියි,

    එහෙම එකක් නැ අදටත් සාපේක්ශව, ලෝකෙ මහා දියුනුයි කියන රටවල් වලට වඩා අපි හොදයි.. ඒහෙම බැලුවාම මල් තියල වදින්ඩ ඔන මේ කරන ටිකට..

    උබ මේවා කියන්නේ සෙට් එක අවුස්සලා ආතල් එකක් ගන්නද කියල ශුවරුත් නෑ.
    ගෝටා ශවෙන්ද්‍රව තියාගෙන උද්දච්ච කමට වැඩ කරනවා කියන්නේ යූ ඇන් පී උන් නෙමෙයි, එහෙම අත්දැකීම් ලබපු ඉහල රජ්‍ය නිලදාරියො සහ පොහොට්ටුවෙම මන්ත්‍රී ලා.
    උබ ගෙදරින් එලියට බැහැලා මිනිස්සු ආස්‍රය කරන එකෙක් නෙමෙයිද බන්
    ගු ඇන් පි සක්කිලින්ට තමයි පුකේ අමාරුව තියෙන්නෙ, උන්ට ජනාධිපති පේන්ඩත් බැ හමුදාපති පේන්ඩත් බැ ඇලජ්ක්, අපි මේ බබාල නෙමේ උබලගෙ මායම් අදුන ගන්ඩ බැරි..කුහක විවේචන කර කර රට වටේ උද්ගෝසන කරා බලු හැත්ත ඒකෙන් කොරෝන පැතුරුනාම හමුදාපති පලි , නොදකින් මෙහෙම කාලකන්නි ව්පක්ශයක්
    ------ Post added on Aug 12, 2021 at 1:49 PM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,213
    1
    11,211
    113
    අනේ නිකන් පාදඩයො යන්ඩ, ඕන්න කොරෝනා ලෝකෙම හොදවෙලා මෙහෙ විතරනනම් වැඩි ආන්න තිරනේ වැටදියි, එහෙමම එකක් නැ අදටත් සාපේක්ශව ලෝකෙ මහා දියුනුයි කියන රටවල් වලට වඩා අපි හොදයි.. ඒහෙම බැලුවාම මල් තියල වදින්ඩ ඔන මේ කරන ටිකට..

    ගු ඇන් පි සක්කිලින්ට තමයි පුකේ අමාරුව තියෙන්නෙ, උන්ට ජනාධිපති පේන්ඩත් බැ හමුදාපති පේන්ඩත් බැ ඇලජ්ක්, අපි මේ බබාල නෙමේ උබලගෙ මායම් අදුන ගන්ඩ බැරි..කුහක විවේචන කර කර රට වටේ උද්ගෝසන කරා බලු හැත්ත ඒකෙන් කොරෝන පැතුරුනාම හමුදාපති පලි , නොදකින් මෙහෙම කාලකන්නි ව්පක්ශයක්
    ------ Post added on Aug 12, 2021 at 1:49 PM
    මල් තියල වදින්ඩ ඔන katada machan?
     
    • Like
    Reactions: jeewan tk

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    අනේ නිකන් පාදඩයො යන්ඩ, ඕන්න කොරෝනා ලෝකෙම හොදවෙලා මෙහෙ විතරනනම් වැඩි ආන්න තිරනේ වැටදියි, එහෙමම එකක් නැ අදටත් සාපේක්ශව ලෝකෙ මහා දියුනුයි කියන රටවල් වලට වඩා අපි හොදයි.. ඒහෙම බැලුවාම මල් තියල වදින්ඩ ඔන මේ කරන ටිකට..
    සෞඛ්‍ය අංශේට වඩා හොඳට හමුදාව Operational වැඩ ටික කරනවා.. එක වැරදි නෑ... ඒත් අඩුම ගානේ nursing ඩිප්ලෝමා එකක්වත් නැති කාර්ය සාධක බලකායේ සභාපති කවුද?????

    දොස්තර කෙනෙක්ට යුද්ධ කරන්න බෑ, ඒත් යුද්ධෙන් තුවාල වෙන සොල්දාදුවෝ බේරාගන්න පුළුවන්...
     
    • Like
    Reactions: lahiru2000

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සෞඛ්‍ය අංශේට වඩා හොඳට හමුදාව Operational වැඩ ටික කරනවා.. එක වැරදි නෑ... ඒත් අඩුම ගානේ nursing ඩිප්ලෝමා එකක්වත් නැති කාර්ය සාධක බලකායේ සභාපති කවුද?????

    දොස්තර කෙනෙක්ට යුද්ධ කරන්න බෑ, ඒත් යුද්ධෙන් තුවාල වෙන සොල්දාදුවෝ බේරාගන්න පුළුවන්...
    මොකටද නර්සිජ් ඩිප්ලෝමා සබාපති වෙන්ඩ , උබල මේ පොන්න හැත්ත කියාගන්ඩ දෙයක් නැතුව තනතුරේ එල්ලෙනව, සබාපති වැඩ පෙන්නල නැද්ද වැක්සීන් ටික ගැහුවෙ නැද්ද ලස්සනට මනුස්සයට පැවරුන දේ 💯 කරල තියෙනව ඇයි මොකෝ නැකියන්ඩද..????

    රෝහලේ දොස්තලට තියෙන්නෙ ලෙඩ්ඩු බලාගන්ඩ, හැමෝටම පැවරුන රාජකාරියක් තියෙන්ව ඒවට තමයි සෞඛය අධයක්ශ ඉන්නෙ ඒකට හමුදාපති දැම්ම නම් ආන්න වැරදයි..මේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාල කියවඩ දෙයක් නැතුව කියෝල නිකාන් පච වෙනව

    මල් තියල වදින්ඩ ඔන katada machan?
    ජනාධිපතිට සහ හමුදාපතිට..
    ------ Post added on Aug 12, 2021 at 1:57 PM